කව්රුහරි හොද දැනුමක් තියන කෙනෙක් මට මේක පැහැදිලි කරලා දෙනවද
මට මෙන්න මේ කරුණු නිසා හිතිලා තියෙන්නේ අපි කොච්චර මහන්සි උනත් මොනවා කරත් අඅපේ සංසාර ගමන කෙලවර වෙන්නේ ලියවිලා තියන විදියට කියලා
මට හිතන දේ විතරයි පිළිගන්නවද නැද්ද කියන දෙගිඩියාවෙන් ඉන්නේ එකට කරුණු රැස් කරන්න තමයි මේ අහන්නේ
අපි දන්නවා දැනටමත් ඉස්සරහට පහල වෙන්න ඉන්න බුදුවරු ගැන (කොහෝමද පහල වෙන්නේ ,අවරුදු කියක් අයුවලදනවද,දෙමුපියෝ ඔයවගේ ගොඩක් දේවල් දැනටමත් දන්නවා )
ඉතින් ඒවා වෙනස්වෙන්නේ නැතිනම් කාටවත්ම වෙනස් කරන්න බැරිනම් (ඉස්සරහට පහල වෙන්න ඉන්න මෛත්රී බුදු හාමුදුරුවෝ බුදු වීම නවත්වන්න බැරිනම් )අනිවාර්වෙන්ම ලියවිලා තියන දෙයක් නේද
බුදුහාමුදුරුවෝ සහ රහතන් වහන්සේලාට දිවසින් බලන්න පුළුවන් කියනවනේ මට හිතෙන්නේ දිවසින් බලනවා කියන්නේ විශ්වයේ අපිගැන ලියවිලා තියන පොත බැලීම නොවේද
දේවදත්ත අපායට යන එක බුදුහාමුදුරුවෝ ඉදලත් වලක්වන්න බැරි උනා ඔහු පින් නැති කෙනෙක් නෙවේනේ අගසව් දෙනමට වඩා දෙගුණයක් පින් තියනවා ඒ ඔහුගේ ඉරණම ලියවිලා තියෙන්නේ පසේ බුදු වෙලාම ඉවර වෙන්න
බුදුන්ගේ කලෙත් අසරණයෝ කොඉතරම් හිටියත් ඇයි බුදු හාමුදුරුවෝ සුනිත සෝපාක හොයාගෙනම ගියේ ඒ ඔව්න්ගේ ඉරණම පොත තව දුරටත් ලියවිලා නැ
තව මම අහලා තියනවා බුදුහාමුදුරුවන්ගේ දසබල විග්රහයේ තියනවා බුදුහාමුදුරුවොන්ට පුළුවන්ලු කෙනෙක් දැක්කම මේ කෙනා සසර කෙලවර කරගන්නේ මොන බුදුහාමුදුරුවන්ගේ කලේද මොන සුත්රය අහපුවාමද කියලා සහ ඕනෑම ගහක් හෝ දෙයක් දැක්කම කියන්න පුළුවන් ලු මේ ගහේ ගෙඩි කියක් හැදෙනවද මල් කියක් හැදෙනවද වගේ දේවල් ඉතින් ඒ කියන්නේ ලියවුනු දෙයක් නොවේද
ඔයවගේ ගොඩක් දේවල් තියනවා දැනට මතක ටික කිව්වා
ඉතින් ඔන්න ඔය දේවල් නිසා හිතෙනවා අපිට කරන්න දෙයක් නැ ලියවිලා තියන දේවල් අපි හිතලම කරනවා යන සිතිවිල්ලෙන් කෙරෙනවා
බුදු හාමුදුරුවන්ගේ කලෙත් මෙහෙම ප්රශ්නයක් අසා තිබෙනවා කියලා අසා ඇත එත් එකට බුදුහාමුදුරුවෝ දුන්න පිළිතුර නම් දන්නේ නැ
තව දෙයක් එක මම මෙතැන අහපු දේ ගැන නෙවේ මටහිතෙන විදියට අපි කොහොමද බන් කර්මය ගැන විග්රහ කරන්නේ අපිට පුලුවන්ද මේ දේ කරොත් මේ දේ වෙනවා කියන්න එහෙම තාර්කිකව කියන්න පුළුවන් උනාට ඒ දේවල් හරියටම වෙනවද කියලා බලන්නේ කොහොමද අපිට බැ මේ වෙලාවේ එන සිතුවිල්ල වත් හිතාගන්න එක තත්පරයකට සිතුවිලි දහස් ගණනක් එනවා ඉතින් අපි පවක් කරද්දී එක කරන වෙලාවේ ඇති උ සිතිවිල්ල වත් දන්නේ නැ .
අනික අපි කියනවනම් පව පින පරිසන්දෙන හැටි අපිට පුළුවන් වෙන්න ඕන ගිය ආත්ම ගැන මෙනෙහි කරන්න එතකොට පුළුවන්නේ මම මෙන්න මේ පව කරපු නිසා තමයි මට මෙන්න මේ දේ උනේ
මට හිතෙන විදියට කෙනෙක්ට පෙර අතම වල කරපුදෙවල් මෙන්න මේ දේ කරපු නිසා තමයි මෙන්න මේ දේ වෙන්නේ යන නුවන පහල උනානම් ඔහු තවත් පව් කරන්නේ නැ ඔහු රහත් පුද්ගලයෙක්
ලියලා විස්තර කරන එක තමයි ලෙසි නැත්තෙ
නැත්තෙ
සරලව කිවුවොත් බුදු පසෙ බුදු මාහා රහාත් සාහා විශාකා අනෙ පිඩුසිටුතුමා වගෙ අය
අය
බුදු කෙනෙක් පාරමිතා පුරන ආකාර තුනක් තියෙනවා
ශ්රද්දාදික කලප ලක්ශ 16
විර්යාදික කල්ප ලක්ශ 8
ප්රඥාදික කල්ප ලක්ශ 4
පසෙ බුදු කෙනෙක් කල්ප ලක්ශ 2
අග්රස්රාවක කල්ප ලක්ශ 2
විශාකා අනෙ පිඩුසිටුතුමා වගෙ බොදූ පිරිස්
පිරිස්
එ පිරිස් එ කාන්තයෙන් නියමයකට අනුව තමයි සසර ඉවර කර්න්නෙ බාලාපොරොත්තු වෙනවානෙ එ එ තත්ව වලට එන්න
එන්න
නමුත් අනෙක් අයට එහෙම නැ පටිච්චසමුප්පාද දර්ම නියාය ලොකෙ තිබෙනවා නම් අවබොද කරලා දෙශනා කරන්න දන්න මාර්ගපල ලාබි පිරිස ඉන්නවා නම් නුවන තියෙන අයට එම පිරිස කියන දෙශනා ආහාලා තෙරුම් ගන්න පුලුවන්
බුදුවරු ලොකෙට පාහාල වෙලා දර්ම නියායාක් දෙශනා කරනවා එක තමයි පටිච්චසමුප්පාදය , පටිච්චසමුප්පාද දර්ම නියාය තෙරුම් ගැනිම සහා මෙ හෙතුව තියෙන නිසයි මෙ පලය හට ගන්නෙ ම් හෙතුව නැත්තන් මෙ පලය නැ කියලා තෙරුම් අරන් හෙතුව අයින් කරලා පලයෙන් ගැලවෙන්න පුලුවන්
පටිච්චසමුප්පාද දර්ම නියාය තුලින් තමයි තෙරුම් ගන්න පුලුවන් ආසාව කැමැත්ත හෙතුවෙන් හිත කය වචනය ක්රියා කරලා කර්මය ගොඩනැගෙන්නෙ කොහොමද කියලා , එක අපිට නුවනින් තෙරුම් ගන්න පුලුවන්
ඇයි අපිට කෙන්ති යන්නෙ තමන්ට හො බාහිර දෙකට තියෙන බැදිම නිසානෙ, ඉතින් අපි ආස කරන තමන්ට හො බාහිර දෙට කරදරයක් පිඩාවක් එනකොට අපි මොකද කරන්නෙ ගාහාගන්න බැනගන්න කෙන්ති ගන්නව ඉතින් එක අපිට තෙරුම් ගන්න ආමාරුවක් නැ මොකක්ද හෙතුව කෙන්ති ගන්නෙ අසාව කැමැත්ත හින්දනෙ නෙ කියලා , ඉතින් එකට තමයි කර්ම කරනවා කියන්නෙ, ආසාව නැත්තන් කර්ම කරන්නෙ නැ, ආස්වාද විදින්න ගිහිල්ලා තමයි සත්වයො කර්ම කරන්නෙ, ආස්වාද වල ආදිනව අනිසි දුකයි ආසාරයි කියලා ආස්වාද වලින් අයින් උනා නම් කර්ම සිද්ද වෙන්නෙ නැ
නැ
ෆ්රයිඩ් රයිස් වලට ආසාව නිසා කනවා එවගෙම ලෙඩ වෙනවා ආස්වාද විදින්න ගිය නිසයි ලෙඩ ආදිනව ආවෙ, ආස්වාද කැමැත්ත නිසා ආදිනව වැහිලා
ඔය වගෙ බොන්න කැමැත්ත නිසා ලෙඩ ආදිනව වැහිලා , ආස්වාද නිසා ආදිනව ගානාක් නැ
නැ
ආස්වාද වල ආදිනව තෙරුම් අරන් ගැලවෙන්න තියෙන්නෙ ඇලුම් කරන නිසයි මෙ ඔක්කොම ප්රශ්න කියලා ඇලුම් නොකර ඉන්නයි තියෙන්නෙ