පෝරිසාදයා;25279981 said:
යාලු යාලු ඔන්න ඔයාට වැරදුන තැන.. ධර්මය කියලා අධර්මය පෝස්ට් කරන කොට එතන කොහේද ධර්ම සාකච්ඡාවක්,
තර්කාණුකූලව ධර්මයෙන් දෙන උත්තර තමා වීඩියො වල තියෙන්නෙ,බ්‍රො.
මේ ධර්මය කන කාලකන්නි දැක්ක තැන උත්තර දෙන්න ඕනෙ,
මේ බුද්ධ කාලේ නෙමෙ... සල්ලි වලට සිවුරු දාන් බුද්ධාගම කන කල්ලතෝනි බහුල කාලයක්.
ඊනියා බුදුවරු, ඉන්ටනෙට් රහතුන් , Youtube මගපල ධ්‍යාන ලාභින් වැහි වැහලා..
තේ කෝප්ප නිවාගෙන එනකොට පෙරහැර ගිහිල්ල ඉවරයි බ්‍රො..
නිවිලා ගෙවිලා මේවට උත්තර දෙන්න බැහැ, වැරදි සමාජගත් වෙනව ,
දැන් බලන්න මුන් ටික එක්ක සාකච්ඡාව කියලා වැරදි ඔලුවේ දාගෙන ඒ පදනම ඔයාගෙ ඔලුවෙ දාගත්තම සන්සාරෙම ඉවරයි ..![]()
ඔයාගෙ කෝප්පෙ තේ කියලා තියෙන්නෙ වස.. වස ටික අයින් කරලා කෝප්පෙ හොදට හෝදලා නියම තේ වලින් පුරවගෙන රස බලන්න බ්‍රො..
හඳ පෙන්නුවාම හඳ දිහා බලපන් ,ඇගිල්ල දිහා නොබලා..රායිට්?
ඇගිල්ල ඇගිල්ලේ පාඩුවේ තියෙනවා, ඇගිල්ල ගැන සිතුවිල්ලක් ඇති උනොත් විතරයි ඔයාට ඇගිල්ලක් තියෙනව කියල පේන්නෙ.
බුදුන්වහන්සේ දෙශනා කල දර්ම නියාය කුමක්ද එය පැහැදිලි කරන්න






