කර්මය පවතින්නේ කොහෙද?

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    දෙවියන් අදහන්නන්ට වඩා බුදුන් සරන යන අයට ප්‍රශ්න වැඩියිද ?

    බුදු වරු දෙශනා කරන්නෙ ආස්වාද, ආදිනව, නිස්සරන

    ඉතින් එකට දෙවි වරු පැත්තකින්, තියන්න ආම්මා තාත්තා උනත් කැමතිද ලමයි ලවුකික කාමයන් වලින් වෙන් වෙනවට, මොන කට්ට කාලා හරි ආස්වාද විදින්න කැමති වෙනවා මිසක් ආදිනව ආහාන්නවත් කවුරුවත් කැමති වෙවිද
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    what Buddha had said is in Thiripitaka..don’t seek it from a Hindu yogi.

    Good thing about this thread is all the crackpots come out with their crazy theories!:lol::lol::lol: This guy bravehearts has no Shradda at all. From Sai baba (bloody rogue who deceived people by "creating" watches -made in Honkong :lol::lol: ) to Sadhaguru (another nut job preying on unsuspecting idiots) He expect to find "Truth":rofl::rofl:
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918

    It is who Lord Buddah said that don't simply accept even as he said.

    I follow that way and I search in many ways untill I realize the correct way.

    Elakiri has many great knowledgeable members who willing to help others but it has even many people who are nothing but just criticizing only.

    Behaving in bad ways none can build good reputation. Bad reputation of some one not coming in one day and it isn't happened by saying one person but when say many.

    In Elakiri there is a simple way of showing that type of persons by coloring reputation cubes in red on their profile.

    WHAT YOU THINK YOU BECOME

    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    බුදු වරු දෙශනා කරන්නෙ ආස්වාද, ආදිනව, නිස්සරන

    ඉතින් එකට දෙවි වරු පැත්තකින්, තියන්න ආම්මා තාත්තා උනත් කැමතිද ලමයි ලවුකික කාමයන් වලින් වෙන් වෙනවට, මොන කට්ට කාලා හරි ආස්වාද විදින්න කැමති වෙනවා මිසක් ආදිනව ආහාන්නවත් කවුරුවත් කැමති වෙවිද

    ඔවු ඒක ඇත්ත කර්මය හැමදේටම මූලික වෙනවා.

    මගේ උත්සාහය ධර්ම මාර්ගයට පිවිසිලා ඉදිරියට යන කොට ඇතිවෙන විකාර ප්‍රශ්න වලට කලින් උත්තර හොයාගන්න එක එහෙම උනහම පාඩුවේ හරි මග ගමන් කරන්න පුළුවන් කියලයි මගේ විශ්වාසය.

    මනස නිදහස් කර ගත්තාම හරිම ලේසියි ඕනම මතවාදයක් අහගෙන ඉන්න පුළුවන් නමුත් අපිට ඇවැසි දේ විතරක් ලබාගන්න පුළුවන්.

    දහමේදී කියන්නේ අනුන්ව හදන්න යන්න උත්සාහ කරන්න එපා ඔබ හැදෙන්න කියලයි.

    ඒක නිසා ඕනේ තරම් කියන්න දෙන්න වෙන ඕන අදහසක් දරන්න දෙන්න අපිට අවශ්‍ය හරි දේ පමණක් තෝරලා ගමු.
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    පොඩි දෙයක් කියන්න හිතුන මහත්තය :)

    මගේ උත්සාහය ධර්ම මාර්ගයට පිවිසිලා ඉදිරියට යන කොට ඇතිවෙන විකාර ප්‍රශ්න වලට කලින් උත්තර හොයාගන්න එක එහෙම උනහම පාඩුවේ හරි මග ගමන් කරන්න පුළුවන් කියලයි මගේ විශ්වාසය.
    මහත්තය ඔබතුමාට ඔක්කොම ප්‍රශ්න විසඳලා මාර්ගයේ යන එක කවදාකවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි, ඇත්තටම වෙන්නේ මාර්ගයේ යනකොට ප්‍රශ්න නැතිවෙන එක, අත්දැකීමෙන් කියන්නේ.

    මනස නිදහස් කර ගත්තාම හරිම ලේසියි ඕනම මතවාදයක් අහගෙන ඉන්න පුළුවන් නමුත් අපිට ඇවැසි දේ විතරක් ලබාගන්න පුළුවන්.
    ඇත්ත, නමුත් මනස හරියට නිදහස් වෙන එකම ක්‍රමය නිවන් මග වැඩීම විතරයි, එතකං ඔය හැම මනස නිදහස් කිරීමේ වැඩකින්ම කරන්නේ අර බොලේ වතුරෙ ඔබගෙන ඉන්න වැඩේ. එක තැනක් එනව බෝලේ උඩට එන. බෝලේ හිල් කරන එක තමයි කරගන්න ඕනි :)

    දහමේදී කියන්නේ අනුන්ව හදන්න යන්න උත්සාහ කරන්න එපා ඔබ හැදෙන්න කියලයි. ඒක නිසා ඕනේ තරම් කියන්න දෙන්න වෙන ඕන අදහසක් දරන්න දෙන්න අපිට අවශ්‍ය හරි දේ පමණක් තෝරලා ගමු.
    පලවෙනි වාක්‍යට නම් එකඟ වෙන්න බැහැ මහත්තය නමුත් දෙවන එක නම් හරි. වෙන කොහේවත් ඕනි නැහැ බලන්න මේ forum එක දිහා, මිනිස්සු කොච්චර පෙලීමකින්ද ඉන්නේ තමුන්ගේ මතය හරි අනුන් වැරදියි කියන්න. මේ කෙලෙස නැත්නම් මේ forum එකේ පැවැත්මක් නැහැ. ඔය පොරිසාදය සහ ewijesekara (Harword Bio) වගේ මහත්තුරු ඉන්න පෙලීම කොච්චරද කියල ඔබතුමාට හිතාගන්න පුලවන් ඇති කියල මම හිතනව. ඉඳල හිටල විහිළුවක් කලාට ඒ අය එක්ක වාද කරන එකේ තේරුමක් නැහැ - මේකත් අත්දැකීමෙන් කියන්නේ :). පද පරමයන්ට ධර්මය තේරුම් ගැනීමට හේතු නැහැ. ඔබතුමා වගේ අයට තියෙන විචාර බුද්ධිය ඒ අයට ධර්මතාවයක් ලෙස පිහිටල නැහැ. අපි පාරේ අංග විකල මනුස්සයෙක් දැක්කහම අනුකම්පා කරනව වගේ මේ අයටත් අනුකම්පා කරන්න. මේ අය මානසිකව අංග විකලයි.
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    It is who Lord Buddah said that don't simply accept even as he said.

    I follow that way and I search in many ways untill I realize the correct way.

    Elakiri has many great knowledgeable members who willing to help others but it has even many people who are nothing but just criticizing only.

    Behaving in bad ways none can build good reputation. Bad reputation of some one not coming in one day and it isn't happened by saying one person but when say many.

    In Elakiri there is a simple way of showing that type of persons by coloring reputation cubes in red on their profile.

    WHAT YOU THINK YOU BECOME

    EK had many great members and many great discussions but one thing for sure. EK in not the place for anyone to learn Dhamma..that’s is why i stoped arguing with anyone regarding dhamma..its not like 15 years ago, we have different monks contemplating dhamma and pali in many ways now.if u still want to find the right path, go to each and every one. listen and learn what they say and compare them with Thipitaka.if what they say is correct, accept it, if it contradicts,reject.
    watching yogi’s, sadhu’s or other religion talks to learn Dhamma is not gonna give u anything..and arguing with Members here is not gonna give u anything.
     
    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    පොඩි දෙයක් කියන්න හිතුන මහත්තය :)

    මහත්තය ඔබතුමාට ඔක්කොම ප්‍රශ්න විසඳලා මාර්ගයේ යන එක කවදාකවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි, ඇත්තටම වෙන්නේ මාර්ගයේ යනකොට ප්‍රශ්න නැතිවෙන එක, අත්දැකීමෙන් කියන්නේ.

    ඇත්ත, නමුත් මනස හරියට නිදහස් වෙන එකම ක්‍රමය නිවන් මග වැඩීම විතරයි, එතකං ඔය හැම මනස නිදහස් කිරීමේ වැඩකින්ම කරන්නේ අර බොලේ වතුරෙ ඔබගෙන ඉන්න වැඩේ. එක තැනක් එනව බෝලේ උඩට එන. බෝලේ හිල් කරන එක තමයි කරගන්න ඕනි :)

    පලවෙනි වාක්‍යට නම් එකඟ වෙන්න බැහැ මහත්තය නමුත් දෙවන එක නම් හරි. වෙන කොහේවත් ඕනි නැහැ බලන්න මේ forum එක දිහා, මිනිස්සු කොච්චර පෙලීමකින්ද ඉන්නේ තමුන්ගේ මතය හරි අනුන් වැරදියි කියන්න. මේ කෙලෙස නැත්නම් මේ forum එකේ පැවැත්මක් නැහැ. ඔය පොරිසාදය සහ ewijesekara (Harword Bio) වගේ මහත්තුරු ඉන්න පෙලීම කොච්චරද කියල ඔබතුමාට හිතාගන්න පුලවන් ඇති කියල මම හිතනව. ඉඳල හිටල විහිළුවක් කලාට ඒ අය එක්ක වාද කරන එකේ තේරුමක් නැහැ - මේකත් අත්දැකීමෙන් කියන්නේ :). පද පරමයන්ට ධර්මය තේරුම් ගැනීමට හේතු නැහැ. ඔබතුමා වගේ අයට තියෙන විචාර බුද්ධිය ඒ අයට ධර්මතාවයක් ලෙස පිහිටල නැහැ. අපි පාරේ අංග විකල මනුස්සයෙක් දැක්කහම අනුකම්පා කරනව වගේ මේ අයටත් අනුකම්පා කරන්න. මේ අය මානසිකව අංග විකලයි.

    EK had many great members and many great discussions but one thing for sure. EK in not the place for anyone to learn Dhamma..that’s is why i stoped arguing with anyone regarding dhamma..its not like 15 years ago, we have different monks contemplating dhamma and pali in many ways now.if u still want to find the right path, go to each and every one. listen and learn what they say and compare them with Thipitaka.if what they say is correct, accept it, if it contradicts,reject.
    watching yogi’s, sadhu’s or other religion talks to learn Dhamma is not gonna give u anything..and arguing with Members here is not gonna give u anything.

    දෙන්නගෙම උපදෙස් වලට බොහොම ස්තූතියි හරි වැරැද්ද පෙන්නලා දෙනවටත් ස්තූතියි මං හිතන්නේ මට දැන් හරි උපදෙස් ලැබෙමින් පවතිනවා.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    පොඩි දෙයක් කියන්න හිතුන මහත්තය :)

    මහත්තය ඔබතුමාට ඔක්කොම ප්‍රශ්න විසඳලා මාර්ගයේ යන එක කවදාකවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි, ඇත්තටම වෙන්නේ මාර්ගයේ යනකොට ප්‍රශ්න නැතිවෙන එක, අත්දැකීමෙන් කියන්නේ.

    ඇත්ත, නමුත් මනස හරියට නිදහස් වෙන එකම ක්‍රමය නිවන් මග වැඩීම විතරයි, එතකං ඔය හැම මනස නිදහස් කිරීමේ වැඩකින්ම කරන්නේ අර බොලේ වතුරෙ ඔබගෙන ඉන්න වැඩේ. එක තැනක් එනව බෝලේ උඩට එන. බෝලේ හිල් කරන එක තමයි කරගන්න ඕනි :)

    පලවෙනි වාක්‍යට නම් එකඟ වෙන්න බැහැ මහත්තය නමුත් දෙවන එක නම් හරි. වෙන කොහේවත් ඕනි නැහැ බලන්න මේ forum එක දිහා, මිනිස්සු කොච්චර පෙලීමකින්ද ඉන්නේ තමුන්ගේ මතය හරි අනුන් වැරදියි කියන්න. මේ කෙලෙස නැත්නම් මේ forum එකේ පැවැත්මක් නැහැ. ඔය පොරිසාදය සහ ewijesekara (Harword Bio) වගේ මහත්තුරු ඉන්න පෙලීම කොච්චරද කියල ඔබතුමාට හිතාගන්න පුලවන් ඇති කියල මම හිතනව. ඉඳල හිටල විහිළුවක් කලාට ඒ අය එක්ක වාද කරන එකේ තේරුමක් නැහැ - මේකත් අත්දැකීමෙන් කියන්නේ :). පද පරමයන්ට ධර්මය තේරුම් ගැනීමට හේතු නැහැ. ඔබතුමා වගේ අයට තියෙන විචාර බුද්ධිය ඒ අයට ධර්මතාවයක් ලෙස පිහිටල නැහැ. අපි පාරේ අංග විකල මනුස්සයෙක් දැක්කහම අනුකම්පා කරනව වගේ මේ අයටත් අනුකම්පා කරන්න. මේ අය මානසිකව අංග විකලයි.

    1, මහත්තය ඔබතුමාට ඔක්කොම ප්‍රශ්න විසඳලා මාර්ගයේ යන එක කවදාකවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි, ඇත්තටම වෙන්නේ මාර්ගයේ යනකොට ප්‍රශ්න නැතිවෙන එක, අත්දැකීමෙන් කියන්නේ.

    ඔවු එක හරි මාර්ගයට එන්න කලින් එ පුද්ගලයාට මිදෙන මාර්ගයක් හොයන්න හෙතු තෙරිලා තියෙන්න ඔන, ජාති හටගත්තාම ජාති සම්බන්ද පිඩාව නුවනින් තෙරිලා තියෙන්න ඔන, එතකොටයි එ කරදරෙන් අයින් වෙන්න බලන්නෙ, පිඩාවක් තෙරිලා නැති කෙනෙකුට ගැලවෙන්න ඔන කියලා දෙයක් නැ, එහෙම දැනුමක් එනකන් මිදෙන මාර්ගයක් වටහා ගන්න ඔන කමක් නැ, එතකන් ඔහු කරන්නෙ තව තව ලොකෙ ගැන තව තව හොද ලොක ගැන කල්පනා කරන එක විතරයි, දුක පිඩාව දැනෙන්නෙ සැප මදි කියලා සැප පස්සෙ දුවන එක කරන්නෙ

    2, ඇත්ත, නමුත් මනස හරියට නිදහස් වෙන එකම ක්‍රමය නිවන් මග වැඩීම විතරයි, එතකං ඔය හැම මනස නිදහස් කිරීමේ වැඩකින්ම කරන්නේ අර බොලේ වතුරෙ ඔබගෙන ඉන්න වැඩේ. එක තැනක් එනව බෝලේ උඩට එන. බෝලේ හිල් කරන එක තමයි කරගන්න ඕනි :)

    ඔවු නමුත් කිසිම දෙකට ඇලුම් නොකර ස්කන්ධ වලින් මිදෙන ක්‍රමය තෙරුම් ගැනිම හො කියා දිම හො ලෙසි නැ, සත්වයො හොයන්නෙ සැප, සැප පස්සෙ යන එක දුකට හෙතුවයි කියලා තෙරුම් ගන්න කැමති නැ ඇහුම්කන් දෙන්නෙත් නැ, දුකට කැමති නැති උනාට දුකට හෙතුව සැපට කැමති, එවගෙම මාර්ගය වැඩිමට කලින් මාර්ගය වැඩෙන දර්ම නියාය අවබොද කරන් ඉන්න ඔන

    3, පලවෙනි වාක්‍යට නම් එකඟ වෙන්න බැහැ මහත්තය නමුත් දෙවන එක නම් හරි. වෙන කොහේවත් ඕනි නැහැ බලන්න මේ forum එක දිහා, මිනිස්සු කොච්චර පෙලීමකින්ද ඉන්නේ තමුන්ගේ මතය හරි අනුන් වැරදියි කියන්න. මේ කෙලෙස නැත්නම් මේ forum එකේ පැවැත්මක් නැහැ. ඔය පොරිසාදය සහ ewijesekara (Harword Bio) වගේ මහත්තුරු ඉන්න පෙලීම කොච්චරද කියල ඔබතුමාට හිතාගන්න පුලවන් ඇති කියල මම හිතනව. ඉඳල හිටල විහිළුවක් කලාට ඒ අය එක්ක වාද කරන එකේ තේරුමක් නැහැ - මේකත් අත්දැකීමෙන් කියන්නේ :). පද පරමයන්ට ධර්මය තේරුම් ගැනීමට හේතු නැහැ. ඔබතුමා වගේ අයට තියෙන විචාර බුද්ධිය ඒ අයට ධර්මතාවයක් ලෙස පිහිටල නැහැ. අපි පාරේ අංග විකල මනුස්සයෙක් දැක්කහම අනුකම්පා කරනව වගේ මේ අයටත් අනුකම්පා කරන්න. මේ අය මානසිකව අංග විකලයි.

    හැමොටම වෙලා තියෙන්නෙ, මිදිමට අවශ්‍ය දර්ම නියාය හම්බෙලා නැති කම තමන් අසන්නෙ නිවැරදි දර්මයක්ද නැද්ද තෙරුම් ගන්නත් ඔවුන්ට දැනුමක් තියෙන්න ඔන
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    EK had many great members and many great discussions but one thing for sure. EK in not the place for anyone to learn Dhamma..that’s is why i stoped arguing with anyone regarding dhamma..its not like 15 years ago, we have different monks contemplating dhamma and pali in many ways now.if u still want to find the right path, go to each and every one. listen and learn what they say and compare them with Thipitaka.if what they say is correct, accept it, if it contradicts,reject.
    watching yogi’s, sadhu’s or other religion talks to learn Dhamma is not gonna give u anything..and arguing with Members here is not gonna give u anything.

    ඔබ කාලාම සුත්‍රෙ කියලා තිබෙන්නෙ කුමක්ද කියලා දන්නවා නම්, බුදුවරු ලොකෙට දෙශනා කරන දර්ම නියාය ගැන ආසා ඇත්නම්, ඔය වගෙ පටලැවිල්ලක් එන්නෙ නැ
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    EK had many great members and many great discussions but one thing for sure. EK in not the place for anyone to learn Dhamma..

    ..and arguing with Members here is not gonna give u anything.

    [FONT=&quot]Sthumi, what you are saying is true, but this issue is not only relevant to EK. This issue exists anywhere you go to discuss religion or any other topic for that matter. Because none of us have control over conflicting points of views of people. So, I wouldn’t exclude EK as not a place for discuss religion. EK is just as good or bad like any other place in my view. Yes, we are lacking is constructive criticism in comparison to amount of useless name calling and rants from few members, but I guess that is inevitable specially when discussing sensitive topics like religion. Afterall, EK is a subset of entire Sri Lankan society (irrespective of geo location), therefore, it inherits all flows the wider community has :)[/FONT]
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    It is who Lord Buddah said that don't simply accept even as he said.

    I follow that way and I search in many ways untill I realize the correct way.

    Elakiri has many great knowledgeable members who willing to help others but it has even many people who are nothing but just criticizing only.

    Behaving in bad ways none can build good reputation. Bad reputation of some one not coming in one day and it isn't happened by saying one person but when say many.

    In Elakiri there is a simple way of showing that type of persons by coloring reputation cubes in red on their profile.

    WHAT YOU THINK YOU BECOME

    These ignorant guys, post on some Dhamma thread, as if they are the seekers of truth. Funny thing is they are ready to accept any conman like Sai Baba, any verbose guy like Sadaguru and then without any hesitation place Lord Buddha at the same level. Budhha Dhamma is said to be "පුබ්බේ අනනුස්සුතේසු"! Yet these pundits have the nerve to level Lord Buddha with con-men and indian stand -up gurus. Ignorance is at its best.

    These gullible pundits have not even spared a minute to check what is in Thripitaka. In Kalama Sutta Lord Buddha never ever has stated to reject Buddhas words! All Buddha's are omniscient, hence one with a ounce of brain would not have stated such gibberish. :rofl::rofl:

    I challenge these ignorant, fashionable over night "truth seekers" to show where in Kalama Sutta, Lord Buddha has stated such verse!

    These sloppy so called truth seekers come in different colors and have different agendas. What is common with all of them is they attack the fundamentals of Buddhism. They muddle the most advance teachings of Buddha, and place lord Buddha with rogues.

    So in Essence they do not follow Kalama Sutta, Buddha Dhamma, or Lord Buddha, for they have no idea of what those are. They follow what they think "kalama Sutta, Buddha Dhamma" or they claim they follow one thing and follow a entire different ideology in real life.

    I just wanted to point out, knowledge wise how bankrupt these "truth Seekers" are, yet they have the audacity to brag about the "reputation" they got on Elakiri! :lol::lol::lol: What a bunch of lost souls!
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    1, මහත්තය ඔබතුමාට ඔක්කොම ප්‍රශ්න විසඳලා මාර්ගයේ යන එක කවදාකවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි, ඇත්තටම වෙන්නේ මාර්ගයේ යනකොට ප්‍රශ්න නැතිවෙන එක, අත්දැකීමෙන් කියන්නේ.

    ඔවු එක හරි මාර්ගයට එන්න කලින් එ පුද්ගලයාට මිදෙන මාර්ගයක් හොයන්න හෙතු තෙරිලා තියෙන්න ඔන, ජාති හටගත්තාම ජාති සම්බන්ද පිඩාව නුවනින් තෙරිලා තියෙන්න ඔන, එතකොටයි එ කරදරෙන් අයින් වෙන්න බලන්නෙ, පිඩාවක් තෙරිලා නැති කෙනෙකුට ගැලවෙන්න ඔන කියලා දෙයක් නැ, එහෙම දැනුමක් එනකන් මිදෙන මාර්ගයක් වටහා ගන්න ඔන කමක් නැ, එතකන් ඔහු කරන්නෙ තව තව ලොකෙ ගැන තව තව හොද ලොක ගැන කල්පනා කරන එක විතරයි, දුක පිඩාව දැනෙන්නෙ සැප මදි කියලා සැප පස්සෙ දුවන එක කරන්නෙ

    2, ඇත්ත, නමුත් මනස හරියට නිදහස් වෙන එකම ක්‍රමය නිවන් මග වැඩීම විතරයි, එතකං ඔය හැම මනස නිදහස් කිරීමේ වැඩකින්ම කරන්නේ අර බොලේ වතුරෙ ඔබගෙන ඉන්න වැඩේ. එක තැනක් එනව බෝලේ උඩට එන. බෝලේ හිල් කරන එක තමයි කරගන්න ඕනි :)

    ඔවු නමුත් කිසිම දෙකට ඇලුම් නොකර ස්කන්ධ වලින් මිදෙන ක්‍රමය තෙරුම් ගැනිම හො කියා දිම හො ලෙසි නැ, සත්වයො හොයන්නෙ සැප, සැප පස්සෙ යන එක දුකට හෙතුවයි කියලා තෙරුම් ගන්න කැමති නැ ඇහුම්කන් දෙන්නෙත් නැ, දුකට කැමති නැති උනාට දුකට හෙතුව සැපට කැමති, එවගෙම මාර්ගය වැඩිමට කලින් මාර්ගය වැඩෙන දර්ම නියාය අවබොද කරන් ඉන්න ඔන

    3, පලවෙනි වාක්‍යට නම් එකඟ වෙන්න බැහැ මහත්තය නමුත් දෙවන එක නම් හරි. වෙන කොහේවත් ඕනි නැහැ බලන්න මේ forum එක දිහා, මිනිස්සු කොච්චර පෙලීමකින්ද ඉන්නේ තමුන්ගේ මතය හරි අනුන් වැරදියි කියන්න. මේ කෙලෙස නැත්නම් මේ forum එකේ පැවැත්මක් නැහැ. ඔය පොරිසාදය සහ ewijesekara (Harword Bio) වගේ මහත්තුරු ඉන්න පෙලීම කොච්චරද කියල ඔබතුමාට හිතාගන්න පුලවන් ඇති කියල මම හිතනව. ඉඳල හිටල විහිළුවක් කලාට ඒ අය එක්ක වාද කරන එකේ තේරුමක් නැහැ - මේකත් අත්දැකීමෙන් කියන්නේ :). පද පරමයන්ට ධර්මය තේරුම් ගැනීමට හේතු නැහැ. ඔබතුමා වගේ අයට තියෙන විචාර බුද්ධිය ඒ අයට ධර්මතාවයක් ලෙස පිහිටල නැහැ. අපි පාරේ අංග විකල මනුස්සයෙක් දැක්කහම අනුකම්පා කරනව වගේ මේ අයටත් අනුකම්පා කරන්න. මේ අය මානසිකව අංග විකලයි.

    හැමොටම වෙලා තියෙන්නෙ, මිදිමට අවශ්‍ය දර්ම නියාය හම්බෙලා නැති කම තමන් අසන්නෙ නිවැරදි දර්මයක්ද නැද්ද තෙරුම් ගන්නත් ඔවුන්ට දැනුමක් තියෙන්න ඔන

    ctooi මහත්තය, ඔව්, ඒකට තමයි පාරමිතා පිරිල තිබීම අවශ්‍ය. කෙනෙක්ට මේ පෙලීම, දුක, මේ කරන දේවල් වල අසාර කම පිළිබඳ හැඟීම නිකම් එන්නේ නැහැ. ඔබතුමාට මතකද දන්නේ නැහැ JohnnySS මහත්තයගෙ මේ නූල http://www.elakiri.com/forum/showthread.php?t=1926228. මෙහෙම හිතෙන්නෙ කීයෙන් කී දෙනාටද?
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    paramitha pirima

    1.apa dannawa NASA ekata ganna astronaut kenekta BIO saha MATHS degree thibima athwashya deyak,maknisada yath abyawakashaya thula kumak weidai apa nodanna nisa sama athinma sudanam wee thibeema kokatath hoda nisaya

    2.esema budu wannata balaporoththuwen sitina kenek buduweema yanu buduwanathuruma kumakdai nodanna nisa lokaye thibina saema punyakarmaykama kalahaki uparimenma kireema paramitha pireema lesa hadunwai.eya samaharwita uwamana nomathiweematath puluwan,awashya weematath puluwan.

    3.ema pudgalaya budu una pasu,siyaldein iwathwee idiriyata thawath bawayak nosadeemata apa kumak kalauthudai kiyadeema darmaya deshan kireemai,

    4.darmawabodaya saha niwana awabodayata paramitha anawashyayai,namuth pera bawayan waladi karana lada kusala karma wala balapamen meme bawayedi molaya pawicichi kireemata yam pituwahalak labe,ema nisa ema pudgalayayin anik ayata wada ikmanin darmaya awabodha karagani
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය

    සත්වයන්ගෙ තන්හාව නිසයි හිතෙන් පිටවෙන කිරන ගනිබවනය වෙලා විශ්වය නිර්මානය වෙන්නෙ

    සත්වයන්ගෙ ඉන්පුට් ඩිවයිස් ඇහැ කන දිව නාසය ශරිරයෙන් ගන්න දත්ත , හිතින් edit කර කර send කරනවා space එකට, අර edit කරපු කොටස තමයි ශක්තිය වෙන්නෙ, send කරන සම්පුරන දත්ත රෙකොඩ් වෙනවා, edit කරපු කොටස වයිබ්බ්‍රෙට් වෙවි replay වෙවි එක තමයි කර්ම විපාකය විදිය සත්වයන්ටම නැවත එනවා, බුදුන්වහන්සේ කියන්නෙ ඉන්පුට් ඩිවයිස් වලින් ගන්න දත්ත edit කරලා send කරන එක නවත්තන්න කියලා, ප්‍රොසෙස් එක වෙන විදිය සාහා නවත්වන විදිය තමයි පටිච්චසමුප්පාදය තියරි එක

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    Abaya information technology institute for enlightenment

    program conditions for quick assess to enlightenment.

    int inputs;
    enlightenment ()
    if inputs =<1;
    send= false;
    enlightenment==1;
    else
    enlightenment==1;

    DEAD :lol:

    වලස්මුල්ලේ අභය ක්‍රිස්තියානි කාරයගෙ වැදි බණ අහපු මිසදිටුවො එලකිරියෙ ධර්ම දේශකලා වෙලා...අනිච්චේ දුක්ඛේ..:growl::growl::growl:
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    These ignorant guys, post on some Dhamma thread, as if they are the seekers of truth. Funny thing is they are ready to accept any conman like Sai Baba, any verbose guy like Sadaguru and then without any hesitation place Lord Buddha at the same level. Budhha Dhamma is said to be "පුබ්බේ අනනුස්සුතේසු"! Yet these pundits have the nerve to level Lord Buddha with con-men and indian stand -up gurus. Ignorance is at its best.

    These gullible pundits have not even spared a minute to check what is in Thripitaka. In Kalama Sutta Lord Buddha never ever has stated to reject Buddhas words! All Buddha's are omniscient, hence one with a ounce of brain would not have stated such gibberish. :rofl::rofl:

    I challenge these ignorant, fashionable over night "truth seekers" to show where in Kalama Sutta, Lord Buddha has stated such verse!

    These sloppy so called truth seekers come in different colors and have different agendas. What is common with all of them is they attack the fundamentals of Buddhism. They muddle the most advance teachings of Buddha, and place lord Buddha with rogues.

    So in Essence they do not follow Kalama Sutta, Buddha Dhamma, or Lord Buddha, for they have no idea of what those are. They follow what they think "kalama Sutta, Buddha Dhamma" or they claim they follow one thing and follow a entire different ideology in real life.

    I just wanted to point out, knowledge wise how bankrupt these "truth Seekers" are, yet they have the audacity to brag about the "reputation" they got on Elakiri! :lol::lol::lol: What a bunch of lost souls!

    I didn't put any dhamma threads. I just want to clarify and clear my knowledge as I have some doubts about certain points of the dhamma. If someone can see carefully initially I told I didn't read many dhamma books as most of them in Pali it is difficult to read and understand. That's why I ask some help from who already read them and understand them.

    This "sai baba" thing I didn't say anything about him it was Ananda maitri himi was questioned about him and his answer clearly in there in that video.

    Maybe you know more than ananda maithree himi but you don't know how to explain them you only know criticize the people and you are very good of that.

    This is the last reply that I'm going to write you.

    Thank you very much for your kind teaching.
     
    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    යමක් ඉගෙන ගන්නකොට ඉස්සර මම අවංක වෙන්න එපැයි. මේ නූල්ලෙම තියෙන දෙයක් උපුටලා දක්වන්නම්.

    fD88hle.jpg

    මේ වගේ සිංහල තියන ඒවා මට ටිකක් තේරුම් යනවා අඩුයි, එහෙම නැත්තං ඒවා කියවන්න ටිකක් කම්මැලි යි. සමහරවිට ඒක මගේ අඩුවක් වෙන්න ඇති නමුත් ඇත්ත කියන්න එපැයි.

    හැබැයි ඒක ගැන යමෙක් අද පවතින සිංහල භාෂාවෙන් පැහැදිලි කරනකොට ඒක මට හොඳට තේරෙනවා.

    ඉහත රූපය දැක්වෙන කොටස මට කියව ගන්න බැරිව නෙමේ නමුත් එහි දැක්වෙන අදහස පිළිබඳ නිරවුල් හැඟීමක් මට එන්නේ නැහැ. අනික් අතට මේ වගේ පොතක් මුල ඉදලා අගට කටපාඩම් කරත් මේ කියවන දේ මතකයෙන් කියන්න මතක තිබ්බත්, කියන දේ නියමාකාරයෙන් තේරෙන් නැතුව දහම් අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙයිද කියන එක මට නම් සැකයි.

    බුදු හාමුදුරුවෝ සමහර ධර්ම කරුණු සඳහා පවතින සමාජය උදාහරණ දක්වලා තියෙන්නෙ මේ කරුණු හින්දා කියලයි මට හිතෙන්නේ.

    මට අවශ්‍ය නැහැ බොරුවට මේ කරුණු මම දන්නවා කියලා පණ්ඩිතයෙක් වගේ පෙන්නන්න. මට ඕන මේක තේරුම් ගන්න. මේ කාරණය නිසයි මම දන්න අයගෙන් සරලව ඇතිවෙන ප්‍රශ්න වලට උත්තර අහල තියෙන්නෙ.

    මේ පිටරටවල් වල හාමුදුරුවරු හා වෙනත් බුද්ධාගම ගැන සොයන අය ත්‍රිරිපිටකයේ ඒ ඒ කරුණු ගැන කරුණු කාරණා එම ආකාරයෙන්ම දක්වන්නේ නොමැති වුවත් අදාළ කරුණ සම්බන්ධයෙන් යම් පැහැදිළි කිරීම් සරල උදාහරණ මගින් පැහැදිලි කරනවා එතකොට අර ත්‍රිපිටකයේ කරුණ ඉතා හොඳින් තේරුම් ගන්න පුළුවන් වෙනවා.

    ඒකයි මං ගොඩක් එහෙම දේවල් බලන්න පුරුදු වෙලා ඉන්නේ.

    Last edited: