කර්මයයි විපාකයයි මට තාම හරියට තේරිලා නැහැ.
පොඩ්ඩක් උදව් කරන්න.
හිතේ ඇති වෙන මොකක් හරි හිතක් තව හිතක් උපදවලා නැති වෙලා යනවා.ඒක තව හිතක් උපදවගෙන නැති වෙලා යනවා. ඔය විදියට ඇති වීම් නැති වීම් වෙන්නෙ එකකට එකක් අනුරෑපීව ද?
දැන් කෙනෙක් තරහ හිතක් ඇති උණා නම් ඊළග හිතත් ද්වේශය මූලික වෙච්ච හිතක් ද? ඒ විදියට ද්වේශය මූලික වෙච්ච හිත් කීයක් ඉපදිලා ද ඒක නැති වෙලා ගිහින් වෙන ම විදියක සිතක් පහල වෙන්නෙ?

පේරේත නම්..