කර්මය විපාකය

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    කර්මයයි විපාකයයි මට තාම හරියට තේරිලා නැහැ.
    පොඩ්ඩක් උදව් කරන්න.
    හිතේ ඇති වෙන මොකක් හරි හිතක් තව හිතක් උපදවලා නැති වෙලා යනවා.ඒක තව හිතක් උපදවගෙන නැති වෙලා යනවා. ඔය විදියට ඇති වීම් නැති වීම් වෙන්නෙ එකකට එකක් අනුරෑපීව ද?
    දැන් කෙනෙක් තරහ හිතක් ඇති උණා නම් ඊළග හිතත් ද්වේශය මූලික වෙච්ච හිතක් ද? ඒ විදියට ද්වේශය මූලික වෙච්ච හිත් කීයක් ඉපදිලා ද ඒක නැති වෙලා ගිහින් වෙන ම විදියක සිතක් පහල වෙන්නෙ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,071
    67,386
    113
    Uba oya boru wedak karanne karma system eka analyze karanna gihin.oka ubata analyxe karala ivara karanna beri pathayak.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,413
    1
    32,083
    113
    - උඩරට -
    කර්මයයි විපාකයයි මට තාම හරියට තේරිලා නැහැ.
    පොඩ්ඩක් උදව් කරන්න.
    හිතේ ඇති වෙන මොකක් හරි හිතක් තව හිතක් උපදවලා නැති වෙලා යනවා.ඒක තව හිතක් උපදවගෙන නැති වෙලා යනවා. ඔය විදියට ඇති වීම් නැති වීම් වෙන්නෙ එකකට එකක් අනුරෑපීව ද?
    දැන් කෙනෙක් තරහ හිතක් ඇති උණා නම් ඊළග හිතත් ද්වේශය මූලික වෙච්ච හිතක් ද? ඒ විදියට ද්වේශය මූලික වෙච්ච හිත් කීයක් ඉපදිලා ද ඒක නැති වෙලා ගිහින් වෙන ම විදියක සිතක් පහල වෙන්නෙ?
    මහණ දම් පුරන්න ගියොත් හොද නැද්ද මේකේ කොට කොටා ඉන්නවට වඩා
     
    • Haha
    Reactions: sriyasas

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    Uba oya boru wedak karanne karma system eka analyze karanna gihin.oka ubata analyxe karala ivara karanna beri pathayak.
    කොයි කර්මේ කොයි වෙලාවට කොහෙදී විපාක දෙනවා ද කියල හොයන්න නෙමෙයි බන් මම හදන්නෙ.
    මම හදන්නෙ අපි ආපහු ආපහු ඉපදෙන්නෙ ඇයි කියන එක තේරුම් ගන්න.

    ඇත්තට ම උඹලා කරන්නෙ අර 101 ක් කමහටන් පොතේ තිබුණ වගේ මැප් එක අච්චු ගහලා ෆ්‍රේම් කරලා තියන් ඉන්න එක මිසක් ගිහින් බලන එක නෙමෙයි.

    මහණ දම් පුරන්න ගියොත් හොද නැද්ද මේකේ කොට කොටා ඉන්නවට වඩා
    I don't wanna be an armchair tourist like yellow fellows😂🤣
    ------ Post added on Oct 11, 2021 at 10:49 PM
     
    • Haha
    Reactions: charitha2011

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,071
    67,386
    113
    කොයි කර්මේ කොයි වෙලාවට කොහෙදී විපාක දෙනවා ද කියල හොයන්න නෙමෙයි බන් මම හදන්නෙ.
    මම හදන්නෙ අපි ආපහු ආපහු ඉපදෙන්නෙ ඇයි කියන එක තේරුම් ගන්න.

    ඇත්තට ම උඹලා කරන්නෙ අර 101 ක් කමහටන් පොතේ තිබුණ වගේ මැප් එක අච්චු ගහලා ෆ්‍රේම් කරලා තියන් ඉන්න එක මිසක් ගිහින් බලන එක නෙමෙයි.

    ------ Post added on Oct 11, 2021 at 10:49 PM
    Upadinne awidyawa hinda ban.hema kchanyaema marenawa upadenawa.awidyawa tamai panchas sandkeyn upan rupayata rewatima.mama kiyala hadagatta nisa digatama yanawa.

    Ubata meka terenawada balapan.etakota oya godak prashna wisadey

    ------ Post added on Oct 11, 2021 at 10:56 PM
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මම උඹව තැන මෙන්ෂන් කරල ඇති ඒකට උත්තරයක් දීපන්

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    නෙචර් එක නියුට්‍රල්..ගුඩ් බෑඩ් කියල කන්සෙප්ට් එකක් නෑ..තමන් කරන දේවල් රිෆෙල්ක්ට් වෙනවා..

    ......

    ඊලග ආත්මේ හිතන්න කලින් මේ ආත්මේ හොඳට ජීවිත් වෙයන්
     
    • Like
    Reactions: sriyasas

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,071
    67,386
    113
    මම උඹව තැන මෙන්ෂන් කරල ඇති ඒකට උත්තරයක් දීපන්
    Dunna.oya video eka hodatama balapan.oka tereneawan godak prashna othanin ivarai.prashna ivarai kiyanne rahat wela newe.

    නෙචර් එක නියුට්‍රල්..ගුඩ් බෑඩ් කියල කන්සෙප්ට් එකක් නෑ..තමන් කරන දේවල් රිෆෙල්ක්ට් වෙනවා..

    ......

    ඊලග ආත්මේ හිතන්න කලින් මේ ආත්මේ හොඳට ජීවිත් වෙයන්
    Anna hari reflection eka real wela
    ------ Post added on Oct 11, 2021 at 11:07 PM
     
    • Like
    Reactions: sriyasas

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    Dunna.oya video eka hodatama balapan.oka tereneawan godak prashna othanin ivarai.prashna ivarai kiyanne rahat wela newe.
    ඒකෙ උත්තරයක් නෑ බන්. උඹටත් ඒක ගැටලුවක් නම් කමක් නෑ. ඕන නෑ

    නෙචර් එක නියුට්‍රල්..ගුඩ් බෑඩ් කියල කන්සෙප්ට් එකක් නෑ..තමන් කරන දේවල් රිෆෙල්ක්ට් වෙනවා..

    ......

    ඊලග ආත්මේ හිතන්න කලින් මේ ආත්මේ හොඳට ජීවිත් වෙයන්
    ගුඩ් බෑඩ් බවක් නෑ කියල දන්නව.
    හිතන දේ අරමුණු වෙන දේ අනූව හිත් පහල වෙනවා නම් ඇයි බන් සල්ලාල ජීවිතයක් ගෙවන කෙනෙක් නපුංසක වෙන්න පුළුවන්? ඌට තව ගෑනු සෙට් වෙන එක උගේ සල්ලාල සිතුවිලි තව වැඩි වෙන එක නෙ වෙන්න ඕන?
    අනිත් කර්මත් ඒ විදියට කරපු දේ අනිත් පැත්ත ලැබෙන්නෙ ඇයි?
    ඒක ඔය හේතුපල සීන් එකෙන් කපැහැදිලි කරන්න බැරි ද?
    ------ Post added on Oct 11, 2021 at 11:11 PM
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    Mu ahanne ay next athmedi kelinma anith patte result eka enne ai kiyala.example dan kama kanna perethai. hari nan next athme tawa wediyen kema hambenna one asa hinda.but kanna hambenne ne.ehema wenne ai kiyala ahanne
    සල්ලි ටිකක් වැඩි⁣යෙන් දීල වැඩියෙන් කාපන්..:lol: පේරේත නම්..

    ඇයි බන් උබල ලබන ආත්මයක් අල්ලන් දගලන්නේ..මේ ආත්මේ ආත්ල එකේ ඉන්නේ නැතුව
     
    • Dislike
    Reactions: sriyasas

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,071
    67,386
    113
    සල්ලි ටිකක් වැඩි⁣යෙන් දීල වැඩියෙන් කාපන්..:lol: පේරේත නම්..

    ඇයි බන් උබල ලබන ආත්මයක් අල්ලන් දගලන්නේ..මේ ආත්මේ ආත්ල එකේ ඉන්නේ නැතුව
    Mu ahana ekata uttara denna epaye. :baffled:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,281
    2,137
    113
    කර්මයයි විපාකයයි මට තාම හරියට තේරිලා නැහැ.
    පොඩ්ඩක් උදව් කරන්න.
    හිතේ ඇති වෙන මොකක් හරි හිතක් තව හිතක් උපදවලා නැති වෙලා යනවා.ඒක තව හිතක් උපදවගෙන නැති වෙලා යනවා. ඔය විදියට ඇති වීම් නැති වීම් වෙන්නෙ එකකට එකක් අනුරෑපීව ද?

    eka ekakata anurupi wennat puluwan (aramuna washayen) nati wennat puluwan hethuwa anuwa.. hita athi weemata mulika wuna hetuwata anurupiwa tamai hita athi wenne..

    දැන් කෙනෙක් තරහ හිතක් ඇති උණා නම් ඊළග හිතත් ද්වේශය මූලික වෙච්ච හිතක් ද? ඒ විදියට ද්වේශය මූලික වෙච්ච හිත් කීයක් ඉපදිලා ද ඒක නැති වෙලා ගිහින් වෙන ම විදියක සිතක් පහල වෙන්නෙ?

    example1:

    uba enemy dakka (hetuwa)
    dwesha mulika sitak athi una..
    ee hiten hitapu action/abhisankaraya tamai uuta haganna oni kiyala (hetuwa for the next sitha)
    kalin hetuwa nisa tawa sitak athi una and you decide kohomada gahanne oni kiyala.. (this will create spark for the next sita)
    this goes on..

    example2:
    uba enemy dakka (hetuwa)
    ee hiten hitapu action/abhisankaraya tamai dan uuta gahala wedak naa... ice cream ekak kanna oni dan (hetuwa for next sitha)
    kalin ice cream ekak kanna oni kiyana hetuwa nisa aluth sitak athi wenawa kohomda kanne kiyala

    oya example deka bohoma ralu dekak... but hethu nisa continuation eka wenas wena widiha penawa oya deken..
     
    • Like
    Reactions: sriyasas

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,318
    7,218
    113
    එමියගෙ දහම් දැනුමත් හරියට ඌ කැමති බඩු වගේ.... කලුයි, කෙට්ටුයි, කැතයි....
     
    @ek_rosh