පුජාවලිය තියෙන්නෙ ත්රිපිටකේද???ඒක තමයි බන් කියන්නෙ නොදන්න රෙද්දවල් කියවන්ඩ එපා කියල....පුජාවලියෙ තියෙනව කියල මහ ලොකුවට කියනව ඒත් පුජාවලිය කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැ...
පැහැදිලිම දේ තමයි උබ බුද්ධාගම ගැන දන්නෙ නැ කියන එක...එතකොට උබ ඇයි මේ දගලන්නෙ බොරු කිය කියා...???? මොකක්ද අරමුන ඇයි බොරු පෝස්ට් කරන්නෙ?????
උබේ ලොකුකම පැත්තකට දාල ටිකක් විචාරශීලීව මේ ප්රශ්න දිහා බලපන්කො...
උඹට විරුද්ද හැම එකාම එන්නෙ මේ රට ගිනිතියන්න නෙමේ බං.






ඕක ඉතින් මටම කීව නං කොච්චර වචන ඉතුරුද නිකන් හුළඟට කියන්ඩ එපා වචන අපරාදේ 
