කර්මය....,😪😪

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    උඹ හරි ලස්සනට වැඩේ කලා..
    චප්ප නොකර ,
    අඟුරු නොකර,
    විඳවන්න ඇඳට නොවට්ටා,
    නින්දෙන් ම උඹ ඒකව අරගෙන ගියා..
    අඩු තරමෙ ඒකවත් දන්නෙ නැතිව ඇති ඒකා මැරුණා කියලා...
    "කර්මය" උඹට ස්තූතියි !!!
    ජීවිත කාලෙම විඳවන්න කර්ම එකතු කරපු මිනිස්සු අතරෙ එක තත්පරයක්වත් විඳවන්න නොතියා "ඒ මහා පව්කාරයව" අරගෙන ගියාට
    ❤

    සමාවෙයන් අයියේ..
    නොමැරෙන මිනිස්සුන්ට තේරෙන භාෂාවෙන් ම කියෙව්වට..
    උඹට සුබ ගමන්
    🙏
    🥺
    😪

    Achala K.

     
    • Haha
    Reactions: Ryan08