බුඩිස්ට් ෆිලොසොෆි හැටියට පෙර බවයක් කියල දෙයක් නෑ. කර්මය ගැන හොයන්න කලින් අඩුම තරමේ මූලික ධර්ශනේ ඉගෙන ගනින්
පෙර ආත්මය කියල දෙයක්නේ නැත්තේ, පෙර භවය කියන දේ තියෙනවනේ. එහෙමයි මම නම් අහලා තියෙන්නේ.
බුඩිස්ට් ෆිලොසොෆි හැටියට පෙර බවයක් කියල දෙයක් නෑ. කර්මය ගැන හොයන්න කලින් අඩුම තරමේ මූලික ධර්ශනේ ඉගෙන ගනින්
1. අභිඥාලාභියෙකුට පුලුවන්කර්මය ගැන කට්ටියගේ අදහස් දැනගන්න කැමති. කර්මය කියන්නේ නියාම ධර්ම වලින් එකක් විතරයිනේ.![]()
1. යම් සිදුවීමක් කර්මය නිසාම උනා කියල දැනගන්න ක්‍රමයක් තියෙනවද ?
2. පෙර භව වල කරපු කර්ම වලින් අත්මිදෙන්න පුලුවන්ද ?
3. ඒ විදිහට යම් පිළිවෙත් කරලා කර්ම අහෝසි කරගත්ත අත්දැකීම් තියෙනවද?
රහත් උනාට කර්ම විපාකෙන් මිදෙන්න බෑ. මුගලන් මහ රහතන් වහන්සේට රහත් වෙලත් කර්මය පඩිසන් දුන්නා.
1. අභිඥාලාභියෙකුට පුලුවන්
2. යටපත් කරහැකි කුසල් කරල
3. අහෝසි කරන්ඩ නන් බෑ නිවන් දැකල මිස..යටපත් කරපු අවස්ථා නන් තියෙනව අනුරුද්ධ තෙරුණ්ගෙ නැගණියගෙ කතාව වගේ..
Everything is pre destined.parents,marriage and death
සත්වයෙක් පුද්ගලයෙක් කියල ගන්න දෙයක් නැ, මේ සියල්ල සන්සකාර / ස්කන්ද ක්‍රියාවලියක් කියල අවබොදයක, කර්මය බාරගන්නෙ කවුද?
අපිට මුගලන් හාමුදුරුවො කෙනෙක් කියල පුද්ගලයෙක් හිටියට, "මුගලන්" හාමුදුරුවොට එහෙම කෙනෙක් නැ..
sowan wenna mokakd krnne one?