ඔබේ දැනුමට යමක්
chanakacm Well-known member Nov 18, 2006 13,064 1,609 113 35 Colombo Dec 24, 2012 #21 ඔබේ දැනුමට යමක්
R rocat90 Well-known member Dec 14, 2012 10,841 1,392 113 Feb 19, 2013 #22 බුදු දහම මුල සිට ඕනෑම කෙනෙකුට ඉගෙනාගන්න පුළුවන් ට්‍රේඩ් එකක් හැදුවානම් සැහෙන වටිනවා නියම වැඩක් මේක තව හොද පොස්ට් තියෙනවනම් ලින්ක් එක එවන්න වෙලාවක් ත්බ්බොත්
බුදු දහම මුල සිට ඕනෑම කෙනෙකුට ඉගෙනාගන්න පුළුවන් ට්‍රේඩ් එකක් හැදුවානම් සැහෙන වටිනවා නියම වැඩක් මේක තව හොද පොස්ට් තියෙනවනම් ලින්ක් එක එවන්න වෙලාවක් ත්බ්බොත්
chanakacm Well-known member Nov 18, 2006 13,064 1,609 113 35 Colombo Jul 5, 2013 #23 rocat90 said: බුදු දහම මුල සිට ඕනෑම කෙනෙකුට ඉගෙනාගන්න පුළුවන් ට්‍රේඩ් එකක් හැදුවානම් සැහෙන වටිනවා නියම වැඩක් මේක තව හොද පොස්ට් තියෙනවනම් ලින්ක් එක එවන්න වෙලාවක් ත්බ්බොත් Click to expand... මේ යෝජනාවනම් හොන්දයි අපි ඉදිරියේදී පටන් ගමු
rocat90 said: බුදු දහම මුල සිට ඕනෑම කෙනෙකුට ඉගෙනාගන්න පුළුවන් ට්‍රේඩ් එකක් හැදුවානම් සැහෙන වටිනවා නියම වැඩක් මේක තව හොද පොස්ට් තියෙනවනම් ලින්ක් එක එවන්න වෙලාවක් ත්බ්බොත් Click to expand... මේ යෝජනාවනම් හොන්දයි අපි ඉදිරියේදී පටන් ගමු
demee Well-known member Sep 12, 2011 1,800 744 113 Jul 5, 2013 #24 ko ban patan gaththa wade iwarakarapan ko , apith asayi mehema thred danawanam.. bohoma pin..............
ko ban patan gaththa wade iwarakarapan ko , apith asayi mehema thred danawanam.. bohoma pin..............
demee Well-known member Sep 12, 2011 1,800 744 113 Jul 5, 2013 #25 machan kataththa karma kiyane monawada kiyapan ko.......
nOoB_SL Well-known member Mar 21, 2013 2,127 280 83 බෝඩරේ Jul 5, 2013 #26 ත්‍රෙඩ් එක තරමක් පරණයි. කමෙන්ට් 27යි. කිව්වත් වගේ හම්බ රිජෙක්ට් ත්‍රෙඩ් එකක් නම් දේශප්‍රේමය වගුරන් කට්ටිය එනවා. (මටත් දැන් "කොනකට්" කියල රෙප් කපයිද දන්නෙ නෑ) මාදුලුවාවේ සෝභිත හාමුදුරුවන්ගෙ ප්‍රකාශයක් බුකියේ තිබුණා. "මිනිස්සු ආගම වෙනුවෙන් ජීවිතය වුනත් පුදන්න ලෑස්තියි, හැබැයි ආගම අනුගමනය කරන්න ඒ තරම් ලෑස්තියක් නෑ" අනිත් සායම් යන වැඩේ තමයි මං මේක Share කරපු ගමන් Like කලේ ඉස්ලාම් ආගමික දෙන්නෙක් වීම දිගටම ත්‍රෙඩ් එක කරන්න. ඔයා හරි ඒකෙන් හොද කර්මයක් රැස් කරගන්නවනේ. චේතනාව ධර්ම දානය, ඒ චේතනාව උතුම්. තෙරුවන් සරණයි!
ත්‍රෙඩ් එක තරමක් පරණයි. කමෙන්ට් 27යි. කිව්වත් වගේ හම්බ රිජෙක්ට් ත්‍රෙඩ් එකක් නම් දේශප්‍රේමය වගුරන් කට්ටිය එනවා. (මටත් දැන් "කොනකට්" කියල රෙප් කපයිද දන්නෙ නෑ) මාදුලුවාවේ සෝභිත හාමුදුරුවන්ගෙ ප්‍රකාශයක් බුකියේ තිබුණා. "මිනිස්සු ආගම වෙනුවෙන් ජීවිතය වුනත් පුදන්න ලෑස්තියි, හැබැයි ආගම අනුගමනය කරන්න ඒ තරම් ලෑස්තියක් නෑ" අනිත් සායම් යන වැඩේ තමයි මං මේක Share කරපු ගමන් Like කලේ ඉස්ලාම් ආගමික දෙන්නෙක් වීම දිගටම ත්‍රෙඩ් එක කරන්න. ඔයා හරි ඒකෙන් හොද කර්මයක් රැස් කරගන්නවනේ. චේතනාව ධර්ම දානය, ඒ චේතනාව උතුම්. තෙරුවන් සරණයි!
chanakacm Well-known member Nov 18, 2006 13,064 1,609 113 35 Colombo Jul 5, 2013 #27 අපි පටන් ගනිමු නව වෙනසක්
sanjeeme Well-known member Mar 12, 2008 3,901 335 83 Colombo Jul 5, 2013 #28 මචං ඔය අනිත් කාරණා ටිකත් සරලව හැමෝටම තේරෙන විදිහට (මොකද සමහරැන්ට තේරෙන එකේ අවුලකුත් තියෙනවානේ) විස්තර කරන්න. ඕක බෙෘද්ධ සහ අබෙෘද්ධ දෙගොල්ලොන්ටම වැදගත් වෙයි.
මචං ඔය අනිත් කාරණා ටිකත් සරලව හැමෝටම තේරෙන විදිහට (මොකද සමහරැන්ට තේරෙන එකේ අවුලකුත් තියෙනවානේ) විස්තර කරන්න. ඕක බෙෘද්ධ සහ අබෙෘද්ධ දෙගොල්ලොන්ටම වැදගත් වෙයි.
S shanpriyantha Member Nov 20, 2012 15 0 0 Jul 6, 2013 #29 niyamai bro... kemathi oya idiriyata meka karagena yanawanam ...