පුද්ගලයෙකුගේ හදවත නතර වී ඔහු මිය යන විට ඔහුගේ මොළය තවත් මිනිත්තු 7 ක කාලයක් ජීවත් වේ.ඒ කාල සීමාව තුල මොළය විසින් ශරීරයේ සියළුම පද්ධතින් ක්රමාණුකූලව නවතා දමන අතරේ ජීවිත කතාව කෙටි චිත්‍රපටියක් විදියට මේ මිනිත්තු 7 දී මොළය විසින් ඔබට පෙන්වනවා.
එය බුදුන් වහන්සේ මෙලෙස දේශනා කොට ඇත.
"මහනෙනි,සියලු සත්වයෝ මරණයට පත්වෙන අවසාන මොහොතෙහි නිමිති දෙකක් පහල වේ.ඒවා ගති නිමිති හා කර්ම නිමිති යනුවෙනි.ඒ අනුව ප්රතිසන්ධි සිත පහළ වේ.එනම්,තවත් භවයක ඉපදීමට සිත වේගවත්ව ක්‍රියා කරයි.
*කර්ම නිමිත්ත යනු ජීවිත කාලය තුල ඔබ කල කුසලාකුසල කර්ම සිහිවීමයි.
*ගති නිමිත්ත යනු ඔබ උපදින භවය සිහිවීමයි(උදා: සුගති ලෝක හෝ දුගති ලෝකයන්ගෙන් එකක් දර්ශනය වීම)
!!!
සටහන - පූජ්‍ය අම්පාරේ සෝමරතන හිමිගෙනි
Ampare Somarathana Thero
