කර්ම විෂය ගැන ?

thomian

Well-known member
  • May 20, 2011
    13,041
    18,369
    113
    කර්ම විෂය ගැන ?

    කර්ම විෂය ගැන ගැඹුරින් පැහැදිලිව කියලා දෙන දේශනා මොනවද තියෙන්නේ ? අභිධර්ම දේශනා වගේ ?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,315
    3,882
    113
    eth kamak naha machan... :)

    මේක මට රෙකමන්ඩ් කලේ මම හොඳයි කියලා විශ්වාස කරන ථේරවාද (මහාසී ට්‍රැඩිශන්) හාමුදුරු නමක්. ඒනිසා විඩියෝවෙදි කර්මය ගැන නිවැරදි විග්‍රහයක් කරනවා කියලා විශ්වාසයක් තියනවා.

    මම මුල විනාඩි 40 විතර තමයි ඇහුවෙ. ඒ අහපු ටිකේ නම් පැහැදිලි කිරීම හොඳයි කියලා දැනුනා. දෙන් අගේන් කර්මය ගැන මගේ දැනුම අඩුයි ගොඩක්. අහලම බලන්න.

    thomian

    Well-known member
  • May 20, 2011
    13,041
    18,369
    113
    මේක මට රෙකමන්ඩ් කලේ මම හොඳයි කියලා විශ්වාස කරන ථේරවාද (මහාසී ට්‍රැඩිශන්) හාමුදුරු නමක්. ඒනිසා විඩියෝවෙදි කර්මය ගැන නිවැරදි විග්‍රහයක් කරනවා කියලා විශ්වාසයක් තියනවා.

    මම මුල විනාඩි 40 විතර තමයි ඇහුවෙ. ඒ අහපු ටිකේ නම් පැහැදිලි කිරීම හොඳයි කියලා දැනුනා. දෙන් අගේන් කර්මය ගැන මගේ දැනුම අඩුයි ගොඩක්. අහලම බලන්න.

    Thank you Machan :love2: 🙏
     
    thomian

    Well-known member
  • May 20, 2011
    13,041
    18,369
    113
    කාලය නාස්ති කිරීමක් බන්
    මට පොඩි අදහසක් ගන්න මචං .. පෙර ආත්ම වල කරපු දේවල් නිසා කොහොමද මේ ආත්මේ එක එක ලෙඩ හැදෙන්නේ ? කොහොමද අකාලේ මැරෙන්නේ ? දුප්පත් වෙලා පොහොසත් වෙලා ඉපදෙන්නේ ? මේ වගේ දේවල්