කරාටි සාදු 😂

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,550
    4,909
    113
    මූට මේ දවස්වල නත්තල් වගේ මේ අකවුන්ට් එකෙන් ආපු දවස් වල ඉඳන් කරේ බෞද්ධ සංස්කෘතියට ගහපු එක, කාලයක් සද්ධ නැතිව හිටියේ කිරියේ එවුන් කෑ ගහපු නිසා. දැන් කල්ල මරේ ආණ්ඩුවේ ඩෝබිලත් මේ දවස්වල නානසාරගේ සීන් එකට මඩ හොයන නිසා, මූත් නිකන් හබන් කුකුලා ගානට වැටිලා ඉන්නේ..
    නානසාර හිරේ ඉන්න ඕනේ තමයි, එහෙමෙයි කියලා උඹලට නටන්න දෙන්නෙත් නෑ.

    ngo කාරයා.png
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,499
    6,062
    113
    මූට මේ දවස්වල නත්තල් වගේ මේ අකවුන්ට් එකෙන් ආපු දවස් වල ඉඳන් කරේ බෞද්ධ සංස්කෘතියට ගහපු එක, කාලයක් සද්ධ නැතිව හිටියේ කිරියේ එවුන් කෑ ගහපු නිසා. දැන් කල්ල මරේ ආණ්ඩුවේ ඩෝබිලත් මේ දවස්වල නානසාරගේ සීන් එකට මඩ හොයන නිසා, මූත් නිකන් හබන් කුකුලා ගානට වැටිලා ඉන්නේ..
    නානසාර හිරේ ඉන්න ඕනේ තමයි, එහෙමෙයි කියලා උඹලට නටන්න දෙන්නෙත් නෑ.

    View attachment 271250

    පාගමන් යනකොට, වෙසක් / පොසොන් කාලෙට උගේ ප්‍රෙශර්, ඩිප්‍රෙශන් වැඩිවෙනව, ඒකයි ඌ ඒ කාලෙට ඔහොම හැසිරෙන්නෙ :ROFLMAO:
    මචං @Jihadi john වෙලාවට බෙහෙත් ටික බීපං (y)

    The Office Lol GIF
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,629
    5,272
    113
    පන්සිල් පද 5 රැක ගන්න බැරි ගිහියන්ට ස්වාමීන් වහන්සේලාට බනින්න කිසිදු අයිතියක් නැත
    මෝඩ කමට පව් රැස් කරගන්න එපා