කරාටේ පන්තියේ ළමයි එක්ක ට්‍රිප් help

prasadmanjulago

Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    කරාටේ පන්තියේ ළමයි එක්ක ට්‍රිප් help

    මචන්ලා මම කරාටේ ක්ලාස් කරන්නේ.මගේ ළමයි ටිකත් අරන් අගෝස්තු ශිෂ්‍යත්වේ ඉවර උණු ගමන් ට්‍රිප් එකක් යන්න හිතන් ඉන්නවා.මම එච්චර ට්‍රිප් ගිහින් නෑ මචන්ලා ඉස්කෝලේ ගිය දෙකක් විතරයි.අනිත් ඒවා කතරගම අනුරාධපුරේ සීගිරිය විතරයි. මට ඕනේ මචන්ලා පොඩි සෙට් එකට සුපිරි ෆන් එකක් දෙන්න.ලොකු මුදලක් වැය නොවී.(බස් එකට විතරක් වියදම් කරලා:P:P)ඒ නිසා water world,leisure world වගේ තැන් සෙට් වෙන්නේ නෑ.

    1.අපි ගම්පහ...
    2.බස් එකක යන්නේ 60ක් විතර.
    3.එක දවසේ ට්‍රිප් එකක්.
    4.ඒ නිසා බස් එකේ ගොඩක් වෙලා ගත කරන්න බෑ.ගොඩාක් දුර ට්‍රිප් හරියන්නේ නෑ.
    5.යන්නේ 3 වසරේ ළමයින්ගේ ඉඳලා අවුරුදු 20 දක්වා.
    6.අධ්‍යාපන ට්‍රිප් එකක් නෙමේ.
    7.අම්මෝ ගිය හොඳම ට්‍රිප් එක කියන්න ඕනා කට්ටිය :P
    8.නාන්න තැනක් තිබ්බොත් හොඳයි.ඒත් හොඳටම safe තැනක්.පොඩි උන් ඉන්න නිසා.

    උදව්වක් දෙන්න මචන්ලා හොඳ තොරතුරු ටිකක්.:yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: nrjayasinghe

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,749
    5,985
    113
    උඹ නේද අර ඉස්කෝලෙ උත්සවේට විවිධ ද්‍රව්‍ය එකතු කලේ මචන් .. එල එල .. සුභ ගමන්
     
    • Like
    Reactions: prasadmanjulago

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කට්ටිය උදව් කරයි. ළමයි අරන් යන එකේ ලොකු වගකීමක් උඹට තියනවා. ඒ නිසා පරිස්සමින් නාන්න එහෙම එක්ක යන්නේ. වතුරට බහින්න කලින් දෙපාරක් හිතලා බලපන්. උඹට ජය!:)
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    I'd like to learn some KARATE!


    ji0unl.png


    :):):):)
    this is my current time table
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    උඹ නේද අර ඉස්කෝලෙ උත්සවේට විවිධ ද්‍රව්‍ය එකතු කලේ මචන් .. එල එල .. සුභ ගමන්

    ඔව් ඔව් :):):):):):) බොහොම ස්තුතියි.....
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    කට්ටිය උදව් කරයි. ළමයි අරන් යන එකේ ලොකු වගකීමක් උඹට තියනවා. ඒ නිසා පරිස්සමින් නාන්න එහෙම එක්ක යන්නේ. වතුරට බහින්න කලින් දෙපාරක් හිතලා බලපන්. උඹට ජය!:)

    එක තමයි බොහොම පරිස්සම් තැනක් නම් විතරයි නාන්නේ...බොහොම ස්තුතියි...:):):):)