කරාපිටිය කරල

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,004
    27,635
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Reputed media nemei harihaman medicines wala oya kiyana okkoma documents, standards and trial results public domain ekata release karala thiyenne media walin illanna deyak na internet thiyena onema kenekuta ganna puluwan.

    Me yaka nikam lankawe iskole giye nathi gonnu andala wathura bora wechcha welawe maaluwek allaganna balanne.

    hmm..
    porage aiya nam kelinma janadipathita address karanawa chance ekak denna kiyala.

     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ඕක 3500/- ක් වගේ වෙනව, ෆාමසි වල තියෙනවා. පොඩි ටෙස්ට් එකක් කරල ක්ලිනිකල් ට්‍රයල් කරන්න පුළුවන් නම් හොඳ‍යි.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,898
    2
    54,583
    113
    ඕක 3500/- ක් වගේ වෙනව, ෆාමසි වල තියෙනවා. පොඩි ටෙස්ට් එකක් කරල ක්ලිනිකල් ට්‍රයල් කරන්න පුළුවන් නම් හොඳ‍යි.

    ඒක තියා අඩුම ගානෙ පේටන්ට් එකක් ගන්න apply කරන්න එපැයි

    කොපි කරන්න තරම් වටින දෙයක් නෑනෙ ඉතින් මොන පේටන්ට් ද
     
    • Like
    Reactions: incest_cult

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ඒක තියා අඩුම ගානෙ පේටන්ට් එකක් ගන්න apply කරන්න එපැයි

    කොපි කරන්න තරම් වටින දෙයක් නෑනෙ ඉතින් මොන පේටන්ට් ද
    ඕකෙ මොනාද තියෙන්නෙ, ඉඟුරු, සුදු ලූණු වල සාරය වගේ එකක් ඇරෙන්න මොනාද ඕකෙ තියෙන්නෙ දන්නෙ නෑ. කෝමත් කොරෝනා වලට බෙහෙතක් නෙමෙයි, ප්‍රතිශක්ති වර්ධකයක් කියලනෙ කියන්නෙ. ධම්මික පැණියත් එහෙම එකක් කියලනෙ කිව්වෙ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,898
    2
    54,583
    113
    ඕකෙ මොනාද තියෙන්නෙ, ඉඟුරු, සුදු ලූණු වල සාරය වගේ එකක් ඇරෙන්න මොනාද ඕකෙ තියෙන්නෙ දන්නෙ නෑ. කෝමත් කොරෝනා වලට බෙහෙතක් නෙමෙයි, ප්‍රතිශක්ති වර්ධකයක් කියලනෙ කියන්නෙ. ධම්මික පැණියත් එහෙම එකක් කියලනෙ කිව්වෙ

    දෙකේම එකම ඇන්දිල්ල තියෙන්නෙ
     
    • Love
    Reactions: incest_cult

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,004
    27,635
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඒක තියා අඩුම ගානෙ පේටන්ට් එකක් ගන්න apply කරන්න එපැයි

    කොපි කරන්න තරම් වටින දෙයක් නෑනෙ ඉතින් මොන පේටන්ට් ද
    Patent hambelalu thiyenne.
    Uba chamuditha ge video eka balapanko.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    මූ කෑගහනකොටම හිතුනා 🤣 මුන්ට මෙහෙම හොඳ කරන්න පුළුවන් නම් වැක්සීන් මොකටද ! කීයද බන් ඕක ??