කරාබුනැටි ඇමති කව්ද බන්?

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,243
    2,914
    113
    උබලට ඕක ජෝක් එකක් වෙන්නැති හැබැයි උබල දන්නවද ඇයි අලුතෙන් ඕවගෙ ඇමති ධූර දීල තියෙන්නෙ කියල.
    ඒ කිවුවෙ බතික් අත් යන්ත්‍ර දේශීය ඇගලුම්,
    පොල් කිතුල් තල් රබර් වගා,
    උක් බඩ ඉරිගු කජු ගම්මිරිස් කුඩා වැවිලි බෝග සංවර්ධනය,
    වේවැල් , පිත්තල, මැටි ලීබඩු ග්‍රාමීය කර්මාන්ත, කලින් තිබ්බද දන්නෙ නෑ. මං ඇහුවෙ මේකෙදි විතරයි. මේ සේරම දේවල් ලංකාවට කලින් පිටරටවලින් ගෙනාපු දේවල්. පොල් කටු හැන්ඳ පවා ඉන්දියාවෙන් ගෙනවා. මේ ඇමතිකම් හැදුවෙ ඒකට. ලංකාවෙ මේව කරන්න. import කරන දේවල් නතර කරල ඒව මෙහෙ හදල ලංකාවෙ ව්‍යාපාරිකයො නගන්නවන්න අලුතෙන් එහෙම ඇමති කම් හදල තියෙන්නෙ. උබලට ඒව තේරෙන්න තරම් මොලයක් ඇති කියල මම නම් හිතන්නෙ නෑ.උබලට පුලුවන් හිනා වෙවී ඉන්න
    උබල හිනා වෙන්නෙ ලංකාවෙ දේට. ඒක උබලගෙ පුරුද්ද
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097

    Kawda huththo hina une? Pona Pakyda me
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උබලට ඕක ජෝක් එකක් වෙන්නැති හැබැයි උබල දන්නවද ඇයි අලුතෙන් ඕවගෙ ඇමති ධූර දීල තියෙන්නෙ කියල.
    ඒ කිවුවෙ බතික් අත් යන්ත්‍ර දේශීය ඇගලුම්,
    පොල් කිතුල් තල් රබර් වගා,
    උක් බඩ ඉරිගු කජු ගම්මිරිස් කුඩා වැවිලි බෝග සංවර්ධනය,
    වේවැල් , පිත්තල, මැටි ලීබඩු ග්‍රාමීය කර්මාන්ත, කලින් තිබ්බද දන්නෙ නෑ. මං ඇහුවෙ මේකෙදි විතරයි. මේ සේරම දේවල් ලංකාවට කලින් පිටරටවලින් ගෙනාපු දේවල්. පොල් කටු හැන්ඳ පවා ඉන්දියාවෙන් ගෙනවා. මේ ඇමතිකම් හැදුවෙ ඒකට. ලංකාවෙ මේව කරන්න. import කරන දේවල් නතර කරල ඒව මෙහෙ හදල ලංකාවෙ ව්‍යාපාරිකයො නගන්නවන්න අලුතෙන් එහෙම ඇමති කම් හදල තියෙන්නෙ. උබලට ඒව තේරෙන්න තරම් මොලයක් ඇති කියල මම නම් හිතන්නෙ නෑ.උබලට පුලුවන් හිනා වෙවී ඉන්න
    උබල හිනා වෙන්නෙ ලංකාවෙ දේට. ඒක උබලගෙ පුරුද්ද
    තව විහිලුවක් කරහංකො
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,348
    9,119
    113
    Around the world
    කහවලට ඇමති කෙනෙක් නැද්ද. මේ දවස්වල කහ කෑල්ලක් බෙහෙතකටවත් හොයා ගන්න බැ. මිනිස්සුන්ට කහ නැතිව කහ කහ ඉන්න තමයි වෙලා තියෙන්න
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,703
    4,581
    113
    උබලට ඕක ජෝක් එකක් වෙන්නැති හැබැයි උබල දන්නවද ඇයි අලුතෙන් ඕවගෙ ඇමති ධූර දීල තියෙන්නෙ කියල.
    ඒ කිවුවෙ බතික් අත් යන්ත්‍ර දේශීය ඇගලුම්,
    පොල් කිතුල් තල් රබර් වගා,
    උක් බඩ ඉරිගු කජු ගම්මිරිස් කුඩා වැවිලි බෝග සංවර්ධනය,
    වේවැල් , පිත්තල, මැටි ලීබඩු ග්‍රාමීය කර්මාන්ත, කලින් තිබ්බද දන්නෙ නෑ. මං ඇහුවෙ මේකෙදි විතරයි. මේ සේරම දේවල් ලංකාවට කලින් පිටරටවලින් ගෙනාපු දේවල්. පොල් කටු හැන්ඳ පවා ඉන්දියාවෙන් ගෙනවා. මේ ඇමතිකම් හැදුවෙ ඒකට. ලංකාවෙ මේව කරන්න. import කරන දේවල් නතර කරල ඒව මෙහෙ හදල ලංකාවෙ ව්‍යාපාරිකයො නගන්නවන්න අලුතෙන් එහෙම ඇමති කම් හදල තියෙන්නෙ. උබලට ඒව තේරෙන්න තරම් මොලයක් ඇති කියල මම නම් හිතන්නෙ නෑ.උබලට පුලුවන් හිනා වෙවී ඉන්න
    උබල හිනා වෙන්නෙ ලංකාවෙ දේට. ඒක උබලගෙ පුරුද්ද
    Mata inbox karanna Washington wala redi hodana job vacancy ekak thiyanawa uba ideal ekata 😁