කරාබුනැටි ටිකක් තියෙනවා යවාගන්න මිනිහ ගාවටද යන්න ඕනේ
උබලට ඕක ජෝක් එකක් වෙන්නැති හැබැයි උබල දන්නවද ඇයි අලුතෙන් ඕවගෙ ඇමති ධූර දීල තියෙන්නෙ කියල.
ඒ කිවුවෙ බතික් අත් යන්ත්‍ර දේශීය ඇගලුම්,
පොල් කිතුල් තල් රබර් වගා,
උක් බඩ ඉරිගු කජු ගම්මිරිස් කුඩා වැවිලි බෝග සංවර්ධනය,
වේවැල් , පිත්තල, මැටි ලීබඩු ග්‍රාමීය කර්මාන්ත, කලින් තිබ්බද දන්නෙ නෑ. මං ඇහුවෙ මේකෙදි විතරයි. මේ සේරම දේවල් ලංකාවට කලින් පිටරටවලින් ගෙනාපු දේවල්. පොල් කටු හැන්ඳ පවා ඉන්දියාවෙන් ගෙනවා. මේ ඇමතිකම් හැදුවෙ ඒකට. ලංකාවෙ මේව කරන්න. import කරන දේවල් නතර කරල ඒව මෙහෙ හදල ලංකාවෙ ව්‍යාපාරිකයො නගන්නවන්න අලුතෙන් එහෙම ඇමති කම් හදල තියෙන්නෙ. උබලට ඒව තේරෙන්න තරම් මොලයක් ඇති කියල මම නම් හිතන්නෙ නෑ.උබලට පුලුවන් හිනා වෙවී ඉන්න
උබල හිනා වෙන්නෙ ලංකාවෙ දේට. ඒක උබලගෙ පුරුද්ද
තව විහිලුවක් කරහංකොඋබලට ඕක ජෝක් එකක් වෙන්නැති හැබැයි උබල දන්නවද ඇයි අලුතෙන් ඕවගෙ ඇමති ධූර දීල තියෙන්නෙ කියල.
ඒ කිවුවෙ බතික් අත් යන්ත්‍ර දේශීය ඇගලුම්,
පොල් කිතුල් තල් රබර් වගා,
උක් බඩ ඉරිගු කජු ගම්මිරිස් කුඩා වැවිලි බෝග සංවර්ධනය,
වේවැල් , පිත්තල, මැටි ලීබඩු ග්‍රාමීය කර්මාන්ත, කලින් තිබ්බද දන්නෙ නෑ. මං ඇහුවෙ මේකෙදි විතරයි. මේ සේරම දේවල් ලංකාවට කලින් පිටරටවලින් ගෙනාපු දේවල්. පොල් කටු හැන්ඳ පවා ඉන්දියාවෙන් ගෙනවා. මේ ඇමතිකම් හැදුවෙ ඒකට. ලංකාවෙ මේව කරන්න. import කරන දේවල් නතර කරල ඒව මෙහෙ හදල ලංකාවෙ ව්‍යාපාරිකයො නගන්නවන්න අලුතෙන් එහෙම ඇමති කම් හදල තියෙන්නෙ. උබලට ඒව තේරෙන්න තරම් මොලයක් ඇති කියල මම නම් හිතන්නෙ නෑ.උබලට පුලුවන් හිනා වෙවී ඉන්න
උබල හිනා වෙන්නෙ ලංකාවෙ දේට. ඒක උබලගෙ පුරුද්ද
ewa ithin ublata kohomath wihilu thama bn. e nisa hina welama hitapan ohe. kisima wadak nokara. ewain wadak ganne nthuwaතව විහිලුවක් කරහංකො
Mata inbox karanna Washington wala redi hodana job vacancy ekak thiyanawa uba ideal ekataඋබලට ඕක ජෝක් එකක් වෙන්නැති හැබැයි උබල දන්නවද ඇයි අලුතෙන් ඕවගෙ ඇමති ධූර දීල තියෙන්නෙ කියල.