කරුංකා පුවක් රට යවන්නෙ ඇයි?

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,772
    26,052
    113
    දයාවතී පරාදයි , පලයන් කෝපිකඩේ රඟපාන්න :lol:
    image.png
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මොනාද බන් ඒවයින් හදන්නෙ?

    ලංකාවෙ ඕව රට යවන සෙට් එකක් වෙනම ඉන්නවද
    Paint products හදන්න ගන්නවලු extract එක. Perfume. තව පුවක් ලෙල්ලනුත් පින්සල් අරව මෙවුව හදන්න ගන්නව. කන එකනම් කොහාමත් කරනවනෙ.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    Karunka pal wunaata passe ena kahata wage eka perfume hadanna gannawalu. Rata yawana ekek kiwwe. Aththa boru danne na. :yes:
    Etta

    මාත් පොඩි කලේ මේ වගේ කතාවක් අහල තියෙනවා.. තීන්ත හදන්න කියල..හරියටම දන්නේ නෑ ඉතිං
    Ow paint hadannth gannawalu
    ------ Post added on May 1, 2024 at 10:06 AM

    Lankawe owa yawana un ehema dnnwda ubala
    Puwaak buying and selling krana ekekge contact1k dennm ooni nm.
    ------ Post added on May 1, 2024 at 10:08 AM
     
    • Like
    Reactions: Erzo and NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,253
    1
    101,095
    113
    34
    Kalutara
    කරුන්කා ගෙඩියක් තරමට කොන්ඩේ බඳින්න මනින්න එපැයි, ඒකයි කරුන්කා රට යවන්නේ.
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,575
    3,149
    113
    ඩයි වර්ගත් හදනවා කියලා අහලා තියනවා. හරියටම දන්නේ නෑ..