NRFC ද Special Remittance Account එකක් ද හොඳ රට ඉදන් සල්ලි එවන්න?

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    මම දන්නෑ බන් ඕව ගැන.

    පොඩ්ඩක් කියපන්කෝ :oo:

    ඔය වැඩේට හොඳම සහ රට ඉන්න එකෙක්ට හොඳම සර්විස් එකක් දෙන බැංකුවත් දාහන් මචන්.
     

    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    මටත් දැන ගන්න ඕනෙ රට ඉන්න එකෙක්ට රට ඉදන් ලංකාවෙ බැන්කුවකින් PFCA එකක් open කරන්න පුලුවන්ද කියලා
     
    • Like
    Reactions: Erzo

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,368
    1
    4,071
    113
    Nandalal is against giving any concessions to NRFC or PFCA account holders. Just being jealous! Like the government in in power.
    This is a gold mine and if used properly we don't need conditional loans as monthly remittance was over 800 million according to CBSL report in 2021-22 before Minister Hadun and AkD openly asked people to remit money through other means than commercial banks!! This is how our intellectuals behaved ! Now it is difficult to ask the same people to revert to commiercial banks without giving incentives but Nandalal is not allowing any ! Truth is hard!
     
    • Like
    Reactions: Erzo

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,401
    113
    මම දන්නෑ බන් ඕව ගැන.

    පොඩ්ඩක් කියපන්කෝ :oo:

    ඔය වැඩේට හොඳම සහ රට ඉන්න එකෙක්ට හොඳම සර්විස් එකක් දෙන බැංකුවත් දාහන් මචන්.
    උඹට work visa හම්බෙනවානම් ඒ රටේ account එකක් හදලා මෙහෙට එවපන් උන්ඩියල් හරි wise වගේ එකකින්. මෙහෙ මොන පකක්වත් හදන්න එපා. නිකන් savings account එකකට එවපන්
     
    • Wow
    Reactions: Erzo