කරුංකා මිල කීයද​??

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    කරුංකා මිල කීයද​??

    කරුංකා මිල කීයද​??

    කරුංකා ගන්න අය ඉන්නවද​?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් කරුoක මිල බැහැල තියෙන්නෙ මහින්දගෙ කාලෙ එක ගෙඩියක් රුපිය 10ත් පැන්න..ඒකට දැන් පොන්නය ආව ගමන් පුවක් ගෙඩියක්වත් විකුනගන්ඩ විදිහක් නැ..
     
    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    දැන් කරුoක මිල බැහැල තියෙන්නෙ මහින්දගෙ කාලෙ එක ගෙඩියක් රුපිය 10ත් පැන්න..ඒකට දැන් පොන්නය ආව ගමන් පුවක් ගෙඩියක්වත් විකුනගන්ඩ විදිහක් නැ..

    eka atta:yes: hama dama ahamaii ban.
     
    • Like
    Reactions: erozan

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    දැන් කරුoක මිල බැහැල තියෙන්නෙ මහින්දගෙ කාලෙ එක ගෙඩියක් රුපිය 10ත් පැන්න..ඒකට දැන් පොන්නය ආව ගමන් පුවක් ගෙඩියක්වත් විකුනගන්ඩ විදිහක් නැ..

    කරුංකා කියන්නෙ මොනවද කියල දන්නවද බන් ගෙඩියක් 10 ගානෙ විකුනන්න​. පුකෙ මොලෙට බැහැලද​
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,803
    8,132
    113
    Kotahena
    ඔංචිලි පැදල පැදල කරැංකා ගෙඩියක් තරම් පුංචි..

    ඕවා මොනවටද පාවිච්චි කරන්නේ?
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අඩුවෙන්න හේතුව මොකද්ද හැමදෙයක්ම වැඩි වෙනකොට
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දැන් කරුoක මිල බැහැල තියෙන්නෙ මහින්දගෙ කාලෙ එක ගෙඩියක් රුපිය 10ත් පැන්න..ඒකට දැන් පොන්නය ආව ගමන් පුවක් ගෙඩියක්වත් විකුනගන්ඩ විදිහක් නැ..

    මහින්ද හොදයි කියනව නෙවෙයි, නමුත් ඇත්ත ඕකයි.. කරුංකා, ගොරක, කරාබු නැටි, ගම්මිරිස්, කුරුදු, රබර්,තේ ඇතුලු ඝැමදේටම කෙලෙව්ව මුන් ඇවිත්...
    අපේ තාත්තා ඇතුලු ගම් පලාත් වල හැමෝම ඉතින් මේ මොනව හරි වවනවනේ.අපේ ගෙදර නම් රබර් ඇරෙන්න අනික්වා සේරම වවනවා..ගම්මිරිස් 1350ට දුන්නේ ඒ කාලේ. දයා ගමගේ කියන බල්ලා ගම්මිරිස් මිල 400ට බැස්සුවා ජරාවක් කලවම් කරලා දීල වෙනරටකින් ගෙනාපු. අනිත් කුළුබඩු හැම එකක්ම පට්ට මිල අඩුයි...තේ මිලත් එහෙමයි... කලින් 110 ගෙවවුනනේ, දැන් 84යි ගිය මාසෙ දුන්නේ..ගස් වල ගොරක් කඩන්නෙත් නෑ දැන් මිනිස්සු, ඔන්න ඔහෙ ගස් යට ඉදිල වැටිලා යනව..
    මහිලට ගම් වල චන්ද හිටින්නත් එක හේතුවක් ඕක. මොකො කුඹුරු වැඩ කරලා ආදායමක් ලබන් නෑනේ.ඒක කරන්නේ කෑමට වී ටික ගන්න. අතට අමතර ගාණක් හොයගන්නේ ඔහොම බෝගෙකින්..
     
    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    දැන් කරුoක මිල බැහැල තියෙන්නෙ මහින්දගෙ කාලෙ එක ගෙඩියක් රුපිය 10ත් පැන්න..ඒකට දැන් පොන්නය ආව ගමන් පුවක් ගෙඩියක්වත් විකුනගන්ඩ විදිහක් නැ..
    :dull::rofl::dull:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    දැන් කරුoක මිල බැහැල තියෙන්නෙ මහින්දගෙ කාලෙ එක ගෙඩියක් රුපිය 10ත් පැන්න..ඒකට දැන් පොන්නය ආව ගමන් පුවක් ගෙඩියක්වත් විකුනගන්ඩ විදිහක් නැ..

    :rofl::rofl: