කරුණාකරලා අවංකව චන්දෙ දෙන්න

ඔබ ඉන්නේ කොතනද?

  • මම A සහ B කණ්ඩායමේ ඉන්නවා

    Votes: 7 25.9%
  • මම A වල ඉන්නවා අමුත් B කණ්ඩායමේ නැහැ

    Votes: 6 22.2%
  • මම A වල නැහැ B කණ්ඩායමේ ඉන්නවා

    Votes: 3 11.1%
  • මම A වල නැහැ B කණ්ඩායමේ නැහැ

    Votes: 11 40.7%

  • Total voters
    27

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,110
    850
    113
    මේකට චන්දෙ දෙන්න

    A - මම හිතෙන්, වචනයෙන් හෝ ක්‍රියාවෙන් මේ ලගදී වුණ මුස්ලිම් -සිංහල අරගලයට සම්බන්ද වුණා
    B - මම බුදුන් ලංකාවේ උපන්නා කියලා විශ්වාස කරන්නේ නැහැ
     
    Last edited:

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,110
    850
    113
    දැනට 3 දෙනක් චන්දෙ දීලා තියනවා මේ අදහස නිවැරිදි කියලා

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    1912472_513001442151090_790700705_n.jpg
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,110
    850
    113
    ඔය කරනා දෙක අතර නොපෙනන සැගවී ඇති සම්බන්දයක් තියෙන්න පුළුවන්. මේ චන්දෙන් ඒ මොකක්ද කියලා එලි වෙන්න ඉඩ තියෙනවා..
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,110
    850
    113

    A - මම හිතෙන්, වචනයෙන් හෝ ක්‍රියාවෙන් මේ ලගදී වුණ මුස්ලිම් -සිංහල අරගලයට සම්බන්ද වුණා
    B - මම බුදුන් ලංකාවේ උපන්නා කියලා විශ්වාස කරන්නේ නැහැ

    මම A සහ B කණ්ඩායමේ ඉන්නවා - 22.22%

    මේ ගොඩේ ඉන්න අයගේ මිත්‍යා දෘෂ්ටිය තහවරු වෙනවා කරනා දෙකකින්. යමෙක් හිතෙන්, වචනයෙන් හෝ ක්‍රියාවෙන් නෙකුට හිදී හිංසා, අපහාස, අවලාද කිරීමට පෙලබෙනවා නම් හේතු පල ධර්මයට අනුකුලව ඒ හා සමාන ප්‍රතිචාරයයක් හෝ දුකක් බලාපොරොත්තු වෙන්නේ ඕනෑ. මේ වගේ මිත්‍යා දෘෂ්ටිකයන් බුදු හාමුදුරුවෝ ලංකාවේ උපන්නේ නැහැ කියලා විශ්වාස කරන් එක පුදුමයක් නොවේ.

    මම A වල නැහැ B කණ්ඩායමේ නැහැ - 44.44%

    මේ ගොඩේ ඉන්න අයට නිවන් දැකීමට උදව් වෙන පසුබිම සකස් වෙලා තියෙන බව පේනවා. මට සතුටුයි ලොකුම ප්‍රතිශතය මේ ගොඩේ ඉන්න නිසා. ඔබ මේකට චන්දේ දුන්නා නම් කරුණාකරලා මෙතැන පල කරලා තිබෙන ධර්මය කියවන්න -> http://panhinda.sirisaddharmaya.net/. මේ අයට මම කරනා පැහැදිලි කරන්න මම ඉදිරිපත් වෙනවා. මේ අය අද ඉදන් හැමදාම මේ පොත් පිංච කියවලා එකේ තිබෙන කරනා 4 සම්පුර්ණ කරන්න -> https://drive.google.com/file/d/0BxNjAmrWhydUVnYzUkVKWHpvcms/view.

    මම A වල නැහැ B කණ්ඩායමේ ඉන්නවා - 11.11%
    මම A වල ඉන්නවා අමුත් B කණ්ඩායමේ නැහැ - 22.22%

    මේ අයගේ ක්‍රියා කලාපයේ කිසිම ස්ථාවරයක් පෙනෙන්න නැහැ. ඔ ගොල්ලෝ එහෙත් නැහැ, මෙහෙටත් නැහැ.

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston

    කාටත් තේරෙනව නේ මොන වගේ පිස්සෙක් ද මේ කියලා. කිසිම සම්බන්දයක් නැති වල් බූත කතාවක් කියාගෙන ඇවිත් අර බුදුන් උපන්නේ බර්මියුඩාවට ප්‍රතිවිරුද්ද පැත්තේ කියන පිස්සු හුටන් හාමුදුරුවෝ ප්‍රොමෝට් කරන්න දඟලන දැඟලිල්ල.
    :D:D
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,110
    850
    113

    බුදු හාමුදුරුවෝ මිනිස්සු කොටස් 4කට බෙදුවා.

    එකේ එක කොටසක් ඉන්නවා ධර්මය ගෝචර නොවෙන අය.

    ඉතින් ඒ අයට අවංකම තේරෙනෙනේ නැහැ. ඒක හේතු පල ධමයට අනුව සකස් වන දෙයක්.

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,090
    1
    58,416
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    බුදු හාමුදුරුවෝ මිනිස්සු කොටස් 4කට බෙදුවා.

    එකේ එක කොටසක් ඉන්නවා ධර්මය ගෝචර නොවෙන අය.

    ඉතින් ඒ අයට අවංකම තේරෙනෙනේ නැහැ. ඒක හේතු පල ධමයට අනුව සකස් වන දෙයක්.

    කාලෙට ගැලපෙන්න ජීවත් වෙමු:rolleyes: