කරුණාත් නව ආණ්ඩුවට එක්වෙයිි..My3ගේ යහපාලනේ

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    කරුණාත් නව ආණ්ඩුවට එක්වෙයිි..My3ගේ යහපාලනේ

    පැවති ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයකු වූ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ජනපති මෛත්‍රීගේ ආණ්ඩුවට එක්ව තිබේ.
    මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් විරෝධය පළ කර ඇති බව වාර්තා වෙයි.
    කරුණා අම්මාන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයා වශයෙන්ද කටයුතු කරයි.



    BBC http://www.bbc.co.uk/sinhala/sri_lanka/2015/01/150111_maithri_karuna_amman


    BUP_DFT_DFT-3-557.jpg


    Karuna : Ape Un ape patthen Chande dunna nam umbawa President karanna, umba apita salakanna one

    karuna-amman.jpg
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    අවුලක් නෑහෑ ..පාර්ලිමෙන්තුවෙ බහුතරය පෙන්නන්න ඔනෙ..මොන මගුලකටත් ඉස්සෙල්ලා..එකට මෙක හොදයි..කොහොමත් අප්‍රියෙල් වල මහ චන්දෙන් මිනිස්සු හරි අයව තොරලා යවයිනෙ..මොකද මහි0දගෙ චන්දදායකො කිවෙ කරුනා නියම බුලට් එකක් කියලනෙ...
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඉතින් උඹ සතුටු වෙන්න එපැයි! මහින්දගේ මිනිස්සු අපහු එනකොට! :D
     
    Last edited:

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,765
    3,357
    113
    ෆ්ලුජා නගරය
    These war criminals only deserve a fair trail.
    People do believe he is a hero. It's a bad advise to the community.
    It's a bad message to both Sinhalese and Tamil kids. If they guy was released then
    they will think that they could do anything and jut walk away.