කරුනාත් මෛත්‍රීට.එජාපය කැමති නෑ

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
කරුනාත් මෛත්‍රීට.එජාපය කැමති නෑ

150111180115_karuna_amman_512x288_afp.jpg


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයකු වූ කරුණා අම්මාන් මෛත්‍රී පිළට එක් වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් විරෝධය පළ කර ඇති බව සංදේශයට වාර්තා වෙයි.
හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයා වශයෙන්ද කටයුතු කරයි.
අභිනව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පත් කර ගැනීම සඳහා සහාය ලබා දීමට එම පක්ෂයේ මැති ඇමතිවරු ගණනාවක් ඉදිරිපත් වී සිටිති.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
කරුනාව ගත්තට කමක් නෑ.ප්‍රභාකරන් මරන්න කරුනා හෙල්ප් එකක් වුනා.නමුත් කේපී පිල්ලයාන් ගන්න එපා
 
කරුනාව ගත්තට කමක් නෑ.ප්‍රභාකරන් මරන්න කරුනා හෙල්ප් එකක් වුනා.නමුත් කේපී පිල්ලයාන් ගන්න එපා

චන්දෙ දින්නට පස්සේ tune වෙනස් නොකරමු. මෙයා ගැන නඩු ඇසිය යුතුමයි. "ප්‍රභාකරන්ගේ අණ පිළිපැද්ද විතරයි", "හැකි වූ විගස ප්‍රභාකරන් නවත්වන්න ඉදිරිපත් වුණා" කියල නඩුවෙන් බේරෙන්න බෑ. ඒවා නඩුවේදී ඉදිරිපත් කරලා දඬුවම ලිහිල් කරන්න පුළුවන්. එච්චරයි.
 
  • Like
Reactions: madusha.stranger