කරුණාත් නව ආණ්ඩුවට එක්වෙයිි..My3ගේ යහපාලනේ
පැවති ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයකු වූ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ජනපති මෛත්‍රීගේ ආණ්ඩුවට එක්ව තිබේ.
මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් විරෝධය පළ කර ඇති බව වාර්තා වෙයි.
කරුණා අම්මාන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයා වශයෙන්ද කටයුතු කරයි.
BBC http://www.bbc.co.uk/sinhala/sri_lanka/2015/01/150111_maithri_karuna_amman
Karuna : Ape Un ape patthen Chande dunna nam umbawa President karanna, umba apita salakanna one

Last edited: