කරුණානායක මිනීමරුවා

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
කරුණානායක මිනීමරුවා

කරුණානායක මිනීමරුවා

රවී කරුණා ඇතුලු පිරිස ඡන්ද පත්‍රිකා බෙදමින් ප්‍රචාරණයේ යෙදී සිටී. එක වරම රවී කරුණා වෙන පාරකින් යන්නට තීරණය කරයි. මොහොතකින් ඔහුගේ ආධාරකරුවන්ට වෙඩි වරුසාවක්.

සිදුවූ දෙය පහැදිලිය. නිරවුල්ය. රවී කරුණා නැමැති මේ මහා හොර තක්කඩි මුදල් ඇමතියා තමාගෙම ආධාරකරුවන් ඝාතනය කර ඉන් දේශපාලන වාසි ගෙන ජයගැනීමේ පාපකාරී, අසාර්තක, නිවට, බියගුලු උත්සාහයක යෙදී ඇති බව සක් සුදක් සේ පහැදිලිය.
(මහින්දට ඔය වගේ ගොන් වැඩක් කර ලේසියෙන්ම දිනන්න තියෙන අවස්ථාව නැති කරගන්න කිසිදු අවශ්‍යතාවක් නැති බව ඕනෙ ගොනෙකුට තේරෙනව)

මෙවන් මිනීමරු තක්කඩි යලි පාර්ලිමේන්තු යවන්න එපා!!!

14-01.jpg

කරුණානයක නැමැති හොර තක්කඩි මිනීමරුවා දැක්වෙන ඡායාරූපයක්
 
Last edited:

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    මෙවන් තක්කඩි යලි පාර්ලිමේන්තු යවන්න එපා!!!
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,426
    3,828
    113
    Maligawatta
    hebei Wimal weeravansha kiyanne me widhihata

    ඊයේ දිනයේ කොළඹ කොටහේනේදී සිදු වූ වෙඩි තැබීම ගැන පොලීසිය විසින් මේ දක්වා හෙළිකරගෙන ඇති කරුණු අනුව එය දේශපාලන ප‍්‍රශ්නයක් නොව පාතාල කණ්ඩායම් දෙකක් අතර සිදු වූවකි.

    රවි කරුණානායක මහතාගේ ආධාරකරුවන් අතර සිටි ‘ආමි සම්පත්’ නමැති අයකුට වෙඩි තැබීමට අදාළ පිරිස පැමිණ ඇතැයිද පොලීසිය සැක කරයි. අදාල වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ එහි සිටි ‘ආමි සම්පත්’ අතුරුදහන්ව ඇති බවත් ඔහු තුවාල ලබන්නට ඇති බවත් පොලීසිය සැක කරයි.

    වෙනත් ආරංචි මාර්ග පවසන්නේ ආමි සම්පත් තුවාල ලබා රෝහල්ගත කරනු ලැබූ පසු පුද්ගලික රෝහලකට ඇතුල් කරනු ලැබුවද මේ වන විට එම ස්ථානයෙන්ද අතුරුදහන්ව ඇති බවයි.

    Source - lankacnews

    ey ban ubala ung paraspara katha kiyanne ??
    Baiyo okkoma ekathuwela eka kathawak gothala monahari ekak kiyapang,
     
    ok
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    මෙවන් තක්කඩි යලි පාර්ලිමේන්තු යවන්න එපා!!!
     
    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    මෙවන් මිනීමරු තක්කඩි යලි පාර්ලිමේන්තු යවන්න එපා!!!
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    රට ගිනි තිබ්බේ කවුද ?

    77 සිට රට පාලනය කරපු එක්සත් ජාතික පක්ෂය රට ගිනි තිබ්බා. මේක වහන්න හදනවා අවස්ථාවාදී කුහක බොගර්ලා .
    ජාතිවාදී කෝලාහල ඇති කරලා දෙමල මිනිසුන්ගේ දේපල මංකොල්ල කන්න අවස්තාව දුන්නේ එක්සත් ජාතික පක්ෂය .
    ඒ වාගේම කොටින්ට ආයුධ මුදල් විතරක් නොවෙඉ හමුදා පුහුණුව දුන්නා . නැගෙනහිර පළාතේ පොලිස් නිලධාරීන්ට යටත් වෙන්න කියලා එන කලේකවුද ?
    මේ සල්ලි වලට කඩේ යන එකෙක්.

    88-89 පාරවල් පාරවල් ගානේ කොල්ලෝ මරල පිච්චිවේ. ජේවීපී එකට යුධ ගන්න වැඩ කරේ කකවුද ?

    අහු වෙන්න වෙන්න එපා එක්සත් ජාතික පක්ෂයට ඕකුන් පට්ට හොරු. කලින් වතාවේ රනිල් අවා ගමන් කර ලොකු චොම්පය් වලට බදු සහන දුන්නා. ඒ බදු සහන වලින් ජනතාවට කිසිම සුගතියක් උනේ නෑ .