කරුණානිධි_මියයයි
කලක් රෝගීව සිටි තමිල්නාඩුවේ මහ ඇමති එම්. කරුණානිධි මිට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා. මිය යන විට ඔහු 94 වන වියේ පසුවූවා.
මේ වන විට ඔහුගේ සිරුර චෙන්නායි හි පිහිටි කව්වේරි රෝහලේ තබා තිබෙන අතර රෝහල අවට දැඩි පොලිස් ආරක්ෂාවකද යොදවා ඇති බව ඉන්දියාවෙන් ලැබෙන වාර්තා වල සදහන්

මෝඩ කම තමා..
mata pennanna ba bn oya rata 