කරුණානිධි_මියයයි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    කරුණානිධි_මියයයි

    හිටපු තමිල්නාඩු මහ ඇමති කරුණානිධි අභාවප්‍රාප්ත වෙයි

    images.jpg

    කලක් රෝගීව සිටි තමිල්නාඩුවේ මහ ඇමති එම්. කරුණානිධි මිට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා. මිය යන විට ඔහු 94 වන වියේ පසුවූවා.

    මේ වන විට ඔහුගේ සිරුර චෙන්නායි හි පිහිටි කව්වේරි රෝහලේ තබා තිබෙන අතර රෝහල අවට දැඩි පොලිස් ආරක්ෂාවකද යොදවා ඇති බව ඉන්දියාවෙන් ලැබෙන වාර්තා වල සදහන්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හිටපු තමිල්නාඩු මහ ඇමති කරුණානිධි අභාවප්‍රාප්ත වෙයි

    View attachment 73040

    කලක් රෝගීව සිටි තමිල්නාඩුවේ මහ ඇමති එම්. කරුණානිධි මිට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා. මිය යන විට ඔහු 94 වන වියේ පසුවූවා.

    මේ වන විට ඔහුගේ සිරුර චෙන්නායි හි පිහිටි කව්වේරි රෝහලේ තබා තිබෙන අතර රෝහල අවට දැඩි පොලිස් ආරක්ෂාවකද යොදවා ඇති බව ඉන්දියාවෙන් ලැබෙන වාර්තා වල සදහන්

    මිනියකට මොන කෙහෙම්මලකටද පොලිස් ආරක්ශාව ? මරයි කියලද ? :confused:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    මිනියකට මොන කෙහෙම්මලකටද පොලිස් ආරක්ශාව ? මරයි කියලද ? :confused:

    දෙමළ කට්ටිය කෑලි ගලවන් යයි කියලද දන්නේ නැහැ.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    මිනියකට මොන කෙහෙම්මලකටද පොලිස් ආරක්ශාව ? මරයි කියලද ? :confused:

    තමිල්නාඩුව කියන්නෙ අමුතුම පැත්තක්. ඉන්දියාවෙ සාක්ෂරතාව වැඩිම ප්‍රාන්තෙ වුනාට ඒ පැත්තෙ අයට අමුතු හැසිරිම් තියෙන්නේ. මීට කලින් එම් ජී රාමචන්ද්‍රන් ස්වභාවික හේතුවක් නිසා මැරුණමත් මිනිස්සු සියදිවි නසාගත්ත. අර ජයලලිත කියල වේස ගෑණි හොඳටම අසාධ්‍ය වුනාමත් මිනිස්සු කිප දෙනෙක් සියදිවි නාසාගත්ත. දැන් මෙතනත් ඒ වගේ දෙයක් වෙන්න පුලුවන්. මට හිතාගන්න බෑ රජිණිකාන්ත් මැරුණොත් තමින්නාඩුවෙ මිනිස්සු කොහොම දරාගනිවිද කියල
     
    :shocked: :shocked:
    උන්ගෙ ජනගහනෙත් ඉන්න පැත්තට දරාගන්න බැරි තරංවැඩි හින්ද ලොකු පීඩනේකිං බං ඇත්තෙ :sorry:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    තමිල්නාඩුව කියන්නෙ අමුතුම පැත්තක්. ඉන්දියාවෙ සාක්ෂරතාව වැඩිම ප්‍රාන්තෙ වුනාට ඒ පැත්තෙ අයට අමුතු හැසිරිම් තියෙන්නේ. මීට කලින් එම් ජී රාමචන්ද්‍රන් ස්වභාවික හේතුවක් නිසා මැරුණමත් මිනිස්සු සියදිවි නසාගත්ත. අර ජයලලිත කියල වේස ගෑණි හොඳටම අසාධ්‍ය වුනාමත් මිනිස්සු කිප දෙනෙක් සියදිවි නාසාගත්ත. දැන් මෙතනත් ඒ වගේ දෙයක් වෙන්න පුලුවන්. මට හිතාගන්න බෑ රජිණිකාන්ත් මැරුණොත් තමින්නාඩුවෙ මිනිස්සු කොහොම දරාගනිවිද කියල

    :yes:මෝඩ කම තමා..
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    තමිල්නාඩුව කියන්නෙ අමුතුම පැත්තක්. ඉන්දියාවෙ සාක්ෂරතාව වැඩිම ප්‍රාන්තෙ වුනාට ඒ පැත්තෙ අයට අමුතු හැසිරිම් තියෙන්නේ. මීට කලින් එම් ජී රාමචන්ද්‍රන් ස්වභාවික හේතුවක් නිසා මැරුණමත් මිනිස්සු සියදිවි නසාගත්ත. අර ජයලලිත කියල වේස ගෑණි හොඳටම අසාධ්‍ය වුනාමත් මිනිස්සු කිප දෙනෙක් සියදිවි නාසාගත්ත. දැන් මෙතනත් ඒ වගේ දෙයක් වෙන්න පුලුවන්. මට හිතාගන්න බෑ රජිණිකාන්ත් මැරුණොත් තමින්නාඩුවෙ මිනිස්සු කොහොම දරාගනිවිද කියල

    :yes::yes:
    raten bagayak wath maloth honda.. :lol: mata pennanna ba bn oya rata :sorry:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මිනියකට මොන කෙහෙම්මලකටද පොලිස් ආරක්ශාව ? මරයි කියලද ? :confused:

    UK wala Phd ekakaranna giya Wightwalker mahaththaya avith miniya experinent walata horakam karavi kiyala.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මිනියකට මොන කෙහෙම්මලකටද පොලිස් ආරක්ශාව ? මරයි කියලද ? :confused:

    ඉන්දියන් මෝඩයො ඔය දෙසපාලුවො,නළුවො දෙයියො වගේ අදහන්නෙ,පිස්සු නටයි කියල වෙන්ඩ ඇති.