කරුණාවතීට පොඩ්ඩක් දෙන්නකෝ

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,210
    12,225
    113
    Ohio, USA
    මේක මතක නැද්ද බං.බණ සීරීස් එකේ තව එකක් තිබ්බෙ... :D:D:D

    ඔබතුමාට පුලුවන්ද zසූ එකේ ගෝරිල්ලගේ චරිතේ කරන්නට?:confused:
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    "කැ@යා අපිට උයාගෙන කන්න පුළුවන්.. ඒක නෙමේ මං මේ කියන්නේ..."
    "කැ@යා දානේ භාර ගත්තා නේද?"
    :lol::lol:
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    අට්ටාපිටිය ගග දෙපසේ බුරුත නැමි
    පැංචා වියන් දිය කෙලිනා සැටි දුටිමි
    පිපුණා මලක් නම් තලලා මිස නොයමි
    කැකුල මල නිසා නොතලා යන්ට යමි.........
     
    අට්ටාපිටියෙ මන් සිටිනා ඉසව්වේ
    කරුණාවතී ඉගිලෙනවලු නිදෙල්ලේ
    අතරමගදි නොවැටී ම0මුලාවෙ'
    ලගට වරෙන් ම්න්ගෙ සෙනෙහෙ කැදැල්ලේ
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,210
    12,225
    113
    Ohio, USA
    අට්ටාපිටියෙ මන් සිටිනා ඉසව්වේ
    කරුණාවතී ඉගිලෙනවලු නිදෙල්ලේ
    අතරමගදි නොවැටී ම0මුලාවෙ'
    ලගට වරෙන් ම්න්ගෙ සෙනෙහෙ කැදැල්ලේ

    අහ්' මුදලාලි මේ හරක් දෙන්නෙක් ඉන්නව විකුනන්න, ගන්නවද?