කරුණාවතීට පොඩ්ඩක් දෙන්නකෝ

Kushan_Sameera

Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    අට්ටාපිටියෙ මන් සිටිනා ඉසව්වේ
    කරුණාවතී ඉගිලෙනවලු නිදෙල්ලේ
    අතරමගදි නොවැටී ම0මුලාවෙ'
    ලගට වරෙන් ම්න්ගෙ සෙනෙහෙ කැදැල්ලේ

    වනන්තරේ වැහි නැත ගස් මුල්වලට
    නිරන්තරෙන් හිමි වූයේ දුකමය අපට
    පිපුණු මලක් නම් නොදෙමිය තලන්නට
    කැකුණ මල නිසා තලපිය පිපෙන්නට
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නවලා ගත්තැකි කෙට්ටු හු@#ක් ගෙන යසට හි#$මටා
    ගල්කිස්සේ පොල් #ඹි කොම්පඤ්ඤීවිදියේ ගොම් බඩු බෝ හොඳා
    එහෙනං පු@ දෙන්නද මේ නම්බර් එක දුන්නෙ හු@තො බෝඩ් එකට ? :angry:
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    ඇයි එහෙම නව නිංගරා වැඩ කරන්නේ... හරිම කුජීතයි නේද?
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    නවලා ගත්තැකි කෙට්ටු හු@#ක් ගෙන යසට හි#$මටා
    ගල්කිස්සේ පොල් #ඹි කොම්පඤ්ඤීවිදියේ ගොම් බඩු බෝ හොඳා

    අපිව බඩ ගින්නේ තියන්න ලැජ්ජ නැද්ද පො@#යෝ. දානේ බාරගත්තනම් ගෙනත් දීපන් කැටියා.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කාලෙකින් ඇහුවෙ නෑ....
    අප් කරල ලින්ක් එක වීඑම් කරපිය දැන්ම.....
    බාගන්න තැනක් දුන්නත් කමක් නෑ:cool::cool::cool::cool:
    ගමේ පන්සල කොහෙද තියෙන්නෙ කියලා මන් දන්නෙත් නෑනේ...
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නම්බරේට අරං පු@ දියං.. :frown:

    ඉතින් මන් ඒ ගැන මේ පින්වතුන්ට කියන්න කල්පනා කරා ලස්සන කවි බණක්.. ලස්සනනන... කවි බණක්...
    නම්බරේට අරං පු@ දියං.. :frown: සාධු කියන්න පිංවතුනි.. :rofl::rofl:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඉතින් මන් ඒ ගැන මේ පින්වතුන්ට කියන්න කල්පනා කරා ලස්සන කවි බණක්.. ලස්සනනන... කවි බණක්...
    ඔහොම යනකොට මට ඇහෙනවා සද්දයක් "සස් සස්... සරබරස්... සාස්" කියල :baffled: