කරුණා අම්මාන් unp ,jvp උන්ට දුවන්ට දෙයි

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    තමන් සිදුකළ ප්‍රකාශය අරඹයා කිසිම අයුරකින් තමාව අත්අඩංගුවට ගැනීමට නොහැකි බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමුර්ති මුරලිදරන් ප්‍රකාශ කර සිටිනවා.
    ” ලෝකයා දන්නා දේ ගැනයි මම ප්‍රකාශය කළේ. මම කරපු ප්‍රකාශයට මාව අත්අඩංගුවට ගන්න බැහැ. මාව අත්අඩංගුවට ගන්න කියලා කියන්න මේ අය කවුද ?

    එක් අයෙක් තමයි නවීන් දිසානායක. ඔහු නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය තමයි එල්ටිටිඊ සංවිධානයට අවි ආයුධ සැපයුවේ. මම ඒකට සාක්ෂි.

    අනෙක් පුද්ගලයා තමයි අනුර කුමාර දිසානායක. දහස් ගණනක් තරුණ ජිවිත බිළි ගත්ත කණ්ඩායමක නායකයා. මාව අත්අඩංගුවට ගන්න කියලා කියන්න ඔවුන්ට ඇති අයිතිය මොකක්ද?”

    අම්පාර ප්‍රදේශයේදී පැවති දේශපාලන රැස්වීමකට සහභාගී වෙමින් හිටපු ඇමති විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ප්‍රකාශ කළේ තමන් කොරෝනා වෛරසයට වඩා භයානක බව කියා සිටියා.

    කොරෝනා වෛරසයෙන් ලංකාවේ මියගියාට වඩා වැඩි පිරිසක් තමන් එල්ටිටිඊ සංවිධානයේ සිටින කළ අලිමංකඩ කඳවුරට එල්ල කළ ප්‍රහාරයෙන් එක් රැයක් තුලදී හමුදා සාමාජිකයින් 2000-3000ක් ඝාතනය කළ බව කියා සිටියා.

    මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරනු ලැබුවා.
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    kotinta kade yanna epa ban.
    oka kotiya, war ekedi help dunna nisa immunity eka dila tiyenne. ekata kamak ne. habei dan katai pukai wahagena inna one. ohoma talk denna be. ehema nam immunity eka ain karala wedi tiyanna ona

    Mongal da.
    Dan koheda Koti.
    Mr prabakaran inna eke. Mr karauna inta ba da ban.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    kotinta kade yanna epa ban.
    oka kotiya, war ekedi help dunna nisa immunity eka dila tiyenne. ekata kamak ne. habei dan katai pukai wahagena inna one. ohoma talk denna be. ehema nam immunity eka ain karala wedi tiyanna ona
    දැන් කොටි ඉන්නේ zoo එකේ විතරයි යකෝ 🤣🤣🤣🤦
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    බලපන්කො මූට තියෙන හයිය. මූ කිසි බයක් නෑනේ. පොඩි හරි බයක් තිබ්බ නම් එහෙම එකක් කිව්වෙ වැරදිලා කියලා සමාව ගන්නවනෙ. මූව එල්ලලා මරන්න ඕන. පහර බල්ලා.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,042
    9,678
    113
    එක තැනක නෑ
    kotinta kade yanna epa ban.
    oka kotiya, war ekedi help dunna nisa immunity eka dila tiyenne. ekata kamak ne. habei dan katai pukai wahagena inna one. ohoma talk denna be. ehema nam immunity eka ain karala wedi tiyanna ona

    aniwa. Mu innawa nam hambuna freedom eka aragena mee haraka wage inna one.

    Mehema natanawa nam hamannala athulata danna one.
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    බලපන්කො මූට තියෙන හයිය. මූ කිසි බයක් නෑනේ. පොඩි හරි බයක් තිබ්බ නම් එහෙම එකක් කිව්වෙ වැරදිලා කියලා සමාව ගන්නවනෙ. මූව එල්ලලා මරන්න ඕන. පහර බල්ලා.

    Moda sinhalu wage newi un.
    Kohomda Ganma.
    Unp jvp Unta rewila
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    බලපන්කො මූට තියෙන හයිය. මූ කිසි බයක් නෑනේ. පොඩි හරි බයක් තිබ්බ නම් එහෙම එකක් කිව්වෙ වැරදිලා කියලා සමාව ගන්නවනෙ. මූව එල්ලලා මරන්න ඕන. පහර බල්ලා.
    එහෙම පුලුවන්ද යකෝ ?? උබට පිස්සුද ?? මු ඉන්නේ දේශප්‍රේමී පැත්තේ, ඕකා අද හමුදාවේ කොල්ලෝ මැරුවත් ඒ සිංහල ජාතිය රැක ගන්න ඕන නිසා
    ජාතිවාදේ අවුසන්න එපා:angry::angry::angry::angry::angry:
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    එහෙම පුලුවන්ද යකෝ ?? උබට පිස්සුද ?? මු ඉන්නේ දේශප්‍රේමී පැත්තේ, ඕකා අද හමුදාවේ කොල්ලෝ මැරුවත් ඒ සිංහල ජාතිය රැක ගන්න ඕන නිසා
    ජාතිවාදේ අවුසන්න එපා:angry::angry::angry::angry::angry:
    Ammata hudu. Hadawe kollo....
    Uba a e Kala kiwe kuli mini maranno kiyala neda
     
    • Haha
    Reactions: errors

    lanka37

    Junior member
  • Sep 29, 2009
    108
    8
    18
    105296020_133750838334516_5155793321117348091_o.jpg

    Full News - https://lankasara.com/පුවත්/ඒ-කිව්වෙ-කවුරුත්-දන්න-සම්/
     
    • Dislike
    Reactions: jay-shan

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113

    කරුණට මහින්ද කිව්ව ජාතික ලයිස්තුවෙන් එන්න දෙන්නම් කියල.පොර එපා කිව්ව.පොර පොහොට්ටුවෙ ලයිස්තුවෙන් ආවොත් මහින්දලට වැදගෙන ඉන්න ඕන.නමුත් මූ වෙනම ලකුනකින් ඉල්ලල දිනල එන්න මිනිස්සුන්ගෙ බලයක් එක්ක ඒ පැත්තෙ.මූට දැන් ඕන වෙනම බලයක් ඒ පැත්තෙ ලොක්ක වෙන්න .ඉස්සර ආයුදවලින් කරන්න හදපු එක චන්ද බලයෙන් පොර වෙන්න හදන්නෙ.මූ හමුදාවෙ දාස් ගානක් මැරුව කියල කියන්නෙ ලොකුකම පෙන්නන්න.මිනිස්සු හිතුවෙ කරුඇන ඉස්සර කොටියෙක් මිනිමරුවෙක් උනාට දැන් මහින්ද පාමුල දේසප්‍රෙමියෙක් වෙලා පුරු පුරු ගගා පූස වගේ ඉදී කියල නමුත් මූ ආයෙ ඉස්සරවගේ අලු ගසා දාල වෙන විදිහකින් එනවා ගේමට.දෙමල ජාතිවාදය බුරු බුරා පත්තුවෙනවා උගෙ
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කරුණා අම්මාන් රණවිරු ගාය හොද කරනවාවගේ.
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    කරුණට මහින්ද කිව්ව ජාතික ලයිස්තුවෙන් එන්න දෙන්නම් කියල.පොර එපා කිව්ව.පොර පොහොට්ටුවෙ ලයිස්තුවෙන් ආවොත් මහින්දලට වැදගෙන ඉන්න ඕන.නමුත් මූ වෙනම ලකුනකින් ඉල්ලල දිනල එන්න මිනිස්සුන්ගෙ බලයක් එක්ක ඒ පැත්තෙ.මූට දැන් ඕන වෙනම බලයක් ඒ පැත්තෙ ලොක්ක වෙන්න .ඉස්සර ආයුදවලින් කරන්න හදපු එක චන්ද බලයෙන් පොර වෙන්න හදන්නෙ.මූ හමුදාවෙ දාස් ගානක් මැරුව කියල කියන්නෙ ලොකුකම පෙන්නන්න.මිනිස්සු හිතුවෙ කරුඇන ඉස්සර කොටියෙක් මිනිමරුවෙක් උනාට දැන් මහින්ද පාමුල දේසප්‍රෙමියෙක් වෙලා පුරු පුරු ගගා පූස වගේ ඉදී කියල නමුත් මූ ආයෙ ඉස්සරවගේ අලු ගසා දාල වෙන විදිහකින් එනවා ගේමට.දෙමල ජාතිවාදය බුරු බුරා පත්තුවෙනවා උගෙ
    Uba nikan lava inna 1k wage ne
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    කරුණට මහින්ද කිව්ව ජාතික ලයිස්තුවෙන් එන්න දෙන්නම් කියල.පොර එපා කිව්ව.පොර පොහොට්ටුවෙ ලයිස්තුවෙන් ආවොත් මහින්දලට වැදගෙන ඉන්න ඕන.නමුත් මූ වෙනම ලකුනකින් ඉල්ලල දිනල එන්න මිනිස්සුන්ගෙ බලයක් එක්ක ඒ පැත්තෙ.මූට දැන් ඕන වෙනම බලයක් ඒ පැත්තෙ ලොක්ක වෙන්න .ඉස්සර ආයුදවලින් කරන්න හදපු එක චන්ද බලයෙන් පොර වෙන්න හදන්නෙ.මූ හමුදාවෙ දාස් ගානක් මැරුව කියල කියන්නෙ ලොකුකම පෙන්නන්න.මිනිස්සු හිතුවෙ කරුඇන ඉස්සර කොටියෙක් මිනිමරුවෙක් උනාට දැන් මහින්ද පාමුල දේසප්‍රෙමියෙක් වෙලා පුරු පුරු ගගා පූස වගේ ඉදී කියල නමුත් මූ ආයෙ ඉස්සරවගේ අලු ගසා දාල වෙන විදිහකින් එනවා ගේමට.දෙමල ජාතිවාදය බුරු බුරා පත්තුවෙනවා උගෙ

    Meka thamai aththa kathawa..
    Ow, MR marunata passe thamai bn lankawe politics hadenne. ethakan ithin sorry thamai.
     
    • Dislike
    Reactions: Ultron