bump
rep කපන්න පුළුවන් එකකකින් කපුවනම් හොඳයි වගේ..
![]()
Bump

සැබෑ නායකත්වය යනු, ඔබට කන්න බත් පැකට් එකක් දී ඉන්න පෙට්ටි ගෙයක් දී අත පිහදාගන්නා නායකත්වයක් නොවේ. එය "වන්දනීය පූජනීය" නායකත්වයකි.
සැබෑ නායකත්වය ඔබේ කටට කෑම ඔබන්නේද නැත, ඔබට ඉන්නට ගෙයක් ලබා දෙන්නේද නැත, නමුත් ඔබට, රටට අවස්ථා (Opportunities) ලබා දෙනු ඇත. යටිතල පහසුකම් (Infrastructure) ලබාදෙනු ඇත. ඔබ සිටිනා තැනින් ඉදිරියට ඒම ඔබේ වගකීමයි. එවන් රටක් බිහිකරමු.
![]()
machan bro,
goota awa kiyamu aulak na but namal la , basil la, athulu ara wate katu kana kukko tikata mokada wenne ?
danata parliament inna horunta mokada wenne ?
2015 election welawe kiriye thread dakka dan watena ewa dakka....
sinahala api gana duka hitenawa sahooo.....

koheda ban me?