You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
“21වෙනි ශතවර්ෂයට අවශ්‍යවන නව තාක්ෂණික දැනුම ලබාදීමට අප අපගේ අධ්‍යාපන ක්‍රමයේ ඇති පහසුකම් දියුණු කලයුතුය."
"21ஆம் நூற்றாண்டுக்கேற்ற தொழில் நுட்பச் செயற்திறத்தினை பெற எமது கல்வி முறைகளை மேம்படுத்த வேண்டும் ".
"We need to make substaintial investments in our education facilities in order to gain technological knowledge needed for the 21st century.”
Link - https://www.facebook.com/viyathmagaPBF/videos/456755531599178/
12 වෙනිදා සජිත්ගෙ කතාවේ මඩ නැහැ.
18 වෙනිදා අනුරගෙ කතාවේ මඩ නැහැ
ඇයි ඒ ?
අගෝ.11 ගෝඨාභයගෙ කතාව අහලා දෙන්නම හැදිලා හැදිලා.
ඉතින් අපට අවශ්‍ය ඒ නායකත්වය නෙමෙයිද ?
වැඩේ කියන්නේ සජිතුයි, අනුරයි, 20 වෙනිදා ඇමරිකන් ග්‍රීන් කාර්ඩ් ඇප්ලිකේශන් දාලා, අලුත් හැඳුනුම් පතක් ඇප්ලයි කොරලා, බලහන්කෝ හැදිල්ලේ හැටි! 

රටක ආර්ථික සංවර්ධනය වෙනුවෙන් සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත මගින් සිදුකරන දායකත්වය ඉතා වැදගත් සාධකයක් වන අතර අප රටෙහි සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත නගාලීමේ සුවිශේෂී වැඩපිළිවෙළ ඇරඹීමට ඇත්තේ තව දින 44කි..
சிறிய மற்றும் நடுத்தர வியாபாரங்களை சக்தி ஊட்டும் திட்டங்களை செயற்படுத்த இன்னும் 44 நாட்களே உள்ளது..
44 more days to bring life to strategies that will strengthen the small and medium scale businesses..
019 සැප්තැම්බර් 28 දින කුරූණෑගල වියත්මග සමළුව - ප්‍රවීන මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා