කරුණු මත පදනම්ව තීරණය කරමු

KDH

Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    attachment.php

    මුං විතරක් නෙවි අපිත් බලන් ඉන්නේ ගෝටා එනකං.....

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    12 වෙනිදා සජිත්ගෙ කතාවේ මඩ නැහැ.

    18 වෙනිදා අනුරගෙ කතාවේ මඩ නැහැ

    ඇයි ඒ ?

    අගෝ.11 ගෝඨාභයගෙ කතාව අහලා දෙන්නම හැදිලා හැදිලා.

    ඉතින් අපට අවශ්‍ය ඒ නායකත්වය නෙමෙයිද ?​

    :rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ප්‍රයිවට් කරොත් විතරද හදන්න පුළුවන්? පොනිල්ගේ තියරි නේ බං උබෙත් තියෙන්නේ ස්වාධීනයි කීවට

    okkoma govenment institute privatize karala hari yanne na...
    eth samahara ewa thiyanawa privatize karanna ona....
    kisima deyak privatize karanne na kiyala mathayaka inna eka moda wadak... laksha 20ka govenment jobs karana unge chanda ganna kiyana kathawak..
    therum ganin.. madyasthawa balapan..

    ranil kiyanne okkoma privatize karanna one kiyala.. eka ita wada harak idea ekak...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වියත්මග යමු!
    ~~~~~~~~

    ගෝඨාභය රාජපක්ශ මහතාගේ කතාවේ කොතනකවත් ඔහු නිදා ගන්න වේලාව සහ අවදිවන වේලාව සඳහන් කලේ නැත. ඔහුගේ ඇස් යටට ගිළී ඇස් වටේ කළු වී වෙහෙසකර පෙනුමක් පෙන්වූයේද නැත. ඔහු ජනාධිපති ධූරයට පත්වූ විට මාර ගසක් යට සිට රට පාලනය කරන බව කීවේද නැත.ඔහුගේ සදාදරණීය පියාගේ හෝ ජනාධිපති ධූරය හෙබවූ තම අයියණ්ඩියගේ පුරාජේරුව කියෙව්වේද නැත.පොහොසතුන්ගේ සල්ලි උදුරාගෙන දුප්පතුන්ට බෙදනා බව කීවේද නැත. ලෝකයේ ණය දෙන ආයතන ලංකාවට ගෙන්වා විශාල ණය කන්දරාවක් ගෙන ජනතාවට බෙදා දෙන බව කීවේද නැත.

    එහෙනම් ගෝඨාභය රාජපක්ශ කීවේ මොනවාද?
    ඔහුගේ කතාව ආරම්භයේම අපගේ මාතෲ භූමියේ ජාතික ආරක්ශාව පිලිබඳ සංවේදී විය යුත්තේ ඇයි දැයි පෙන්වා දුන්නේ එය ශක්තිමත් කරනා ප්‍රායෝගික සැළස්මද සහිතවය. ජාතික හා ජ්‍යාත්යන්තර උවදුරු සහ උපද්‍රව මග හැර රටේ ආරක්ෂාව තර කිරීමටත් එය මහජනතාවට අවහිරයක් නොවන ලෙසත් මෙහෙය වන්නේ කෙසේදැයි පෙන්වා දුන් මොහොතක්ම විය.එය කට කයිවාරුවට නොව ක්‍රියාවෙන් කර පෙන්වූ ඔහු සතු අසම සම හැකියාවෙන් ලද අත් දැකීම් පෙරටු කර ගෙනය. රටේ ආර්ථික අභිවෘද්ධියට එය කෙසේ බලපාන්නේදැයි යස කදිමට පෙන්වා දුනි.

    ඊලඟට මේ සියල්ල කිරීමට නම් රටේ ජනතාව සහ අනාගත පරපුර දැනුමෙන් හා හැකියාවෙන් සන්නද්ධ කල යුතු බව ඔහු තේරුම් ගෙන තිබුණි.ඒ නිසාම රටේ ජනයාගේ දැනුම හා හැකියාව වර්ධනය සඳහා අධ්‍යාපනයේ ඇති වටිනාකමත් ඉතා ඉක්මණින් කල යුතු අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් අවබෝධයෙන් විශාල මුදලක් අධ්‍යාපනය වෙනුවෙන් වැය කර රාජ්‍ය විශ්වවිද්‍යාල,අර්ධ රාජ්‍ය විශ්වවිද්‍යාල හා උසස් තාක්ශණික ආයතන ඇතුළු අධ්‍යාපන ආයතන වලට බඳවා ගන්න සිසුන් ප්‍රමාණය ඉහළ නැංවීමත් උපාධි සහ ඩිප්ලෝමා ලබාදෙන පෞද්ගලික අධ්‍යාපන ආයතන දිරිමත් කිරීමත් ගැන කඩිනම් වැඩ සටහනක් යෝජනා කරන ලදී.

    මීළඟට ජාතික හා ජ්‍යාත්යන්තර වෙළඳාම,කාර්මික නිෂ්පාදන,තොරතුරු තාක්ශණය,නැනෝ තාක්ශණය,කෘතීම බුද්ධිය,අගය එකතු කල නිෂ්පාදන අපනයනය,සංචාරක කර්මාන්තය වැනි බොහෝ අංශ අනාගතයට ගැලපෙන ලෙස වෙන්ස්කම් සහිතව දියිණු කිරීම මෙන්ම ඒවාට රජයේ මැදිහත් වීම මත පහසුකම් සැපයීම තුලින් රටේ ආදායම වැඩි කර ගැනීම මෙන්ම නුපුහුණු සේවකයින් එනම් ගෘහ සේවිකාවන් පිට රට යැවීම වෙනුවට පුහුණු සේවකයින් යැවීම තුලින් රටේ අභිමානය රැක ගන්න ගමන් ඒ යන අයට ඉතා උසස් වැටුප් ලබා ගැනීමත් ඒ තුලින් රටට විශාල විදේශ විනිමයක් ලබා ගැනීමට හැකි වීම ගැනත් අවධානය යොමු විය.එමෙන්ම රටේ තුනෙන් එකක් ජීවත්වන කෘශි කර්මාන්තයට නව තාක්ශණය හඳුන්වා දී අස්වැන්න සහ ඵ්ලදායීතාව වැඩි කිරීමෙන් හොඳ ආදයමක් ලබනා ගොවි ප්‍රපුරක් නිර්මාණය කල යුතු ආකාරයත් පැහැදිළි කරන ලදී.

    අපගේ දේශීය සම්පත් සුරකිමින් පරිසර්ය රැකගනිමින් කරන තිරසාර සංවර්ධනයක ඇති වැදගත් කම පෙන්වා දුන් ඔහු ලොව කිසිදු රටකට හෝ ජාතියකට නිවට නොවී සම තත්වයෙන් ඔවුන් හා රජතාන්ත්‍රික ගනුදෙනු කල යුතු බවද විශේෂයෙන් අවධාරණය කිරීම මේ මොහොතේ අප රට මුහුණ දී ඇති නිවට නියාළු විදෙස් ප්‍රතිපත්තියට කදිම පිළිතුරකි. එමෙන්ම කිසිදු සම්පතක් විදේශීයකරණය නොකර විදෙස් ආයෝජනයන්ද ගෙන්වා ගනිමින් දෙපාර්ශවයටම ප්‍රථිලාභ ලැබෙන ආර්ථික වැඩපිළිවෙල පිළිබන්දවද කරුණු දැකිවිනි.

    සමස්ථයක් ලෙස ගත් විට මුළු රටේම ජනතාවගේ අවශ්‍යතාවන් සහ ජාතික අභිලාශයන් ඔහු මනාව වටහා ගෙන ඇති බවත් ඒ පිලිබඳව ප්‍රාමාණික දැනුමක් ඔහු සතු බවත් විද්‍යාමාන විය. ශ්‍රී ලංකාව 21 වෙනි සියවස කරා නිතැතින්ම ගෙන යා හැකි අසම සම නායකත්වයක පෙර මග සලකුණු වියත්මගට පැමිණි සැමගේම හදවත් තුල සටහන් කිරීමට ඔහු සමත් විය. එය එතෙක් මෙතෙක් මා ඇසූ සියල් සපිරි සුපිරි කතාවකි. වසර 4 කට වැඩි කාලයක් ඔහු වියතුන් සමඟ වියත්මගෙහි ගත කල කාලය අපතේ ගොස් නැති බව මනාව ඔප්පු කර පෙන්වීය. කට වාචාල කමට තම හිතට එන ඕනෑම මන්ස්ගාතයක් කියා ජනතාව රැවටීම වෙනුවට වියත්මගෙන් හරිමග සොයා ගැනීමට ඔහු සමත් වී ඇත.

    වැඩ පිළිවෙලක්,එම වැඩ පිළිවෙල ක්‍රියාතමක කිරීමට විද්වත් පිරිසක් සහ මහින්ද රාජපක්ශ වැනි අයෝමය දේශපාලන නායකත්වයක් සමඟ රටේ වාසනාවන්තම ජනාධිපතිවරයා ලෙස අභිශේක ලැබීමට හැකි සහ එයට සුදුසුම පුද්ගලයා ලෙස ගෝඨාභය මහතා මීලඟ ජනාධිපතිවරණයෙන් අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගෙන අප මව් බිම වෙලාගෙන ඇති මේ මහා අඳුරු යුගය නිමා කිරීමට නියත විවරන ලබා දීමට අද පැමිණි සෑම සිතක්ම ත්‍යාගශීලී වූ බව සහතික වශයෙන්ම දනිමි.

    BUMP
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගෝටාභය නුඹ දිනුම්

    ගෝටාබය රාජපක්ෂ මහතාට තරම් පහර ගසන්නන් කටකතා හැදූවන් මෑත කාලයේ හිටියේම නැත. එය මෑත කාලයේ කියා කියුවත් 2014/2015 ජනාධිපතිවරණයේ ඇති තරම් බොරු කතා හැදුනේ එතුමන්ටය. ඒ අතරින් මිනී මෝරු සුදු වෑන් පොල් වතු ලංකා හොස්පිටල් අයිතිකරු වාගේ ඉමක් කොනක් නොපෙනුන මහ සයුර මෙන් ඒවා එහෙන් මෙහෙන් රිංගා එන්නට විය. දැකපු කෙනෙක්ද නැති එහෙත් නොදැකපු කෙනෙක්ද නැති මේ කටකතා විශ්වාස කල වුන් මෙන්ම විශ්වාස නොකල එවුන්ද බොහෝ සිටියහ.

    මා මේ කියන මාගේ මිත්‍රයාද එසේ දැක්කායි සිතා මා සමග බොහෝ තර්ක විතර්ක කල ගොයියෙක් වුවේය. ඔහු නිකන්ම නිකන් කෙනෙක් නොවේ. ඔහු ජාත්‍යන්තරවාදියෙකු විය. ඔහු ගෝටාභයගේ මිනී මොරාගේ කටට අතදමා තිබුණි. සුදවෑන් එක ඔහු උස්සාගෙන යාමට පැමිණේද්දී ඔහු බේරුණේ අනූනමයෙනි. එපමනක් නොවේ. ගොටාබය එක්නැලිගොඩ ඝාතනය කරනා විටදි පඳුරකට මුවාවී ඔහු ඒ සියල්ල බලා සිටියේය. මාගේ මිත්‍රයා මට බොහෝ විට මුණ ගැසනේනේ අප පාසලේ ආදිශිෂ්‍ය සංගමයේදිය. ඔහු බොහෝ භිතියෙන් සිටියෙකි. ඒ ගොටාභය මිනීමරුවාගේ බයානක දෑතට ඔහු හිරවේයැයි සිතමිනි.

    කාළය ගෙවි ගියේය. එය වසර එක දෙක පහු විය. ගොටාභය රාජපක්ෂයන්ගේ සභාපතීත්වයෙන් වියත්මග හෙමි හෙමින් ගොඩ නැගුනේ වෘත්තිකයන් වෙනුවෙනි. ඒ හෙමිහෙමින් ගොඩ නැගෙන වියත්මගට එ් කාලයේම ගොඩවන්නට මට වාසනාව උදාවිය. අනාගත වෘත්තිකයන්ගේ කාර්‍යභාරය එහි අරමුණ වූවේය. එය මහා දෑවෑන්ත සංවිධායනක් බවට පත්වන්නට ගත වූයේ අවුරුදු දෙක තුනකි. වියත්මග රටපුරා සැරිසරමින් සිටි අතර මගේ ගම වූ මතුගමටද පැමිණයේය. නිකමට මෙන් මතුගමින් එක්වී සිටින අලුත් සාමාජිකයන් කවුරුන්දැයි සොයා බැලීමට මම උත්සක වූයේ මුල් කාලයේදි මතුගමින් එහි සාමාජිකයන් වුයේ මා ඇතුලු දෙතුන් දෙනෙකු වූ නිසාය. අහෝ ඒ සොයා බැලීමේදි මාගේ අසරණ මිත්‍රයාගේ නම අලුත් නම් ගොඩේ තිබුණේය. මට පුදුම සිතුණි. මා ඔහුගෙත් මගේත් දෙනොගෙම මිත්‍රයෙක් වු ඔහු සේවය කල ආයතනයේම සේවය කල කෙනෙක්ගෙන් මේ විපර්‍යාසය අසා සිටියෙමි
    “ ඌ 180ක් නෙමේ බං 360ක්ම ආපසු හැරිලා. ඌ මටත් කතා කලා වියත්මගට බැදෙන්න කියලා. මාව ඌ රෙකමන්ඩ් කරන්නම් කිව්වා.“ (වියත් මගට බැඳිමට එහි සාමාජිකයෙකු ගේ නිර්දේශය වුවමනාය) මට මෙය කියූ මගේ යාලුවා වියත්මග සාමාජිකයෙකු නොවුවද ඔහු එවකට පටන්ම ගොටාබය මහතාට හිතේෂිවන්ත කෙනෙකු විය.

    මට පුදුමය. ඊටත් වඩා සිනහය. අනේ මගේ මිත්‍රයා එදා සුදුවෑන් එකේ ගියානම් අපට කිිසි කලෙක මෙවන් අරුමයන් දැක ගන්නට ඉඩ නොලැනෙ බව මම පසක් කලෙමි. මට ඔහු මුන ගැසිමට උවමනා විය. එහෙත් ඔහු මා මග හරී. දැන් මට ප්‍රශ්න දෙකකි. එක්කෝ මගේ යාලුවා එවකට පටන් දැක ඇති සියලු දෑ නින්දෙන් දැක ඇත. එසේත් නැතිනම් ගොටාභය මහතා ඒ සියලු වැරදි කර ඇති මුත් ඔහුට දැන් එය කමක් නැත. මට මගේ මේ මිත්‍රයාගෙන් මේ දෙකෙන් දැන් හරි කෝකදැයි විමසන්නට වුවමනාය. එහෙත් එය අසන්නට තිබු වුවමනාව එසෙම තිබියදි මා තව දිනෙක ජාතියන්තරවාදියෙකු වී සිටි මගේ මිත්‍රයා දේශප්‍රෙමි ව්‍යාපාරයේ රැස්වීමක ඉදිරියෙන්ම වූ අසුනක වාඩි වී සිටිනු දැක්කෙමි. දැන් ඉතින් මේ සත්‍යාවබෝධය ලැබු මගේ මිත්‍රයාව අපහසුතාවය පත් නොකරන්නෙමයැයි සිතා මම කර බාගත්තෙමි. ඔය හැම දේම අතරේ ඔහුට මා මගදි මුනගසුනත් පෙනේනනේම නැති විය.

    මා ඔබට කියන්නේ එය නොවේ. හෙට වියත්මග වාර්ෂික උත්සවයයි. එය කොළඹ ශංග්‍රිලා හෝටලයේදි පැවැත්වේ. ඉතින් කතානායක වූ මාගේ මිත්‍රයා මෙන් වු බොහෝ දෙනෙකු හෙට අපට දැකගත හැකි වනු ඇත. දහදාකට අධික පිරිසක් වියත්මග වාර්ෂික උත්සවයට එන්නට ඉල්ලුම් කල බවත් ඉන් අවස්ථාව ලඅබෙන්නේ 3000ක පිරිසකට පමණක් බවත් සංවිධායක මණ්ඩලය පවසයි. වවුලන් වහන්නේ පල ඇති රුකටය යන පණිවිඩය හෙය වියත්මගට පැමිණෙන සත්‍යාවබෝධය ලැබුවන් අපට කියා දෙනු ඇත. මොවුන් අවස්ථාවාදි වවුලන් බවද එසේම පැමිණෙන්නේ පලමු කජු පුහුලම ඩැහැ ගන්නට බවද අපි දන්නෙමු. ඒත් මේ පෙනෙන්නට තියෙන්නේ හොදම ගහ බවත් ඒ වනාහි ජයග්‍රහනේ නිර්ණායකය බවත් අප සිහි තබාගත යුතුය.

    සැබැවින්ම ගොටභය නුඹ දිනුම්ය.

    චම්පා වෛද්‍යතිලක​
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සජිත් සර් + ජවිපෙ කරුණුමය වශයෙන් ගත්තම දෙගොල්ලොම එකයි. අපරාදෙ වෙන වෙනම ඉල්ලන්නෙ...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    සජිත් ගෙයි ,ගෝටාභයගෙයි කතා ඇහුවනම් තේරෙනවා රට ට ගැලපෙන කෙනා කව්ද කියන එක...ගොඩනැගිලි හදන්නම් , ගෙවල් හදන්නම් , පාසල් සිසුන්ට දිවා අහාර දෙන්නම්, රාජපක්ෂලා හිරේ දාන්නම් වගේ ප්‍රාථමික අදහස් එක්ක වියත්මග , එලිය, පොහොට්ටු සම්මේලනයේදී ගෝටා ගේ කතාව ඇහුවම මොලයක් තියෙන එකෙක්ට නම් තේරෙන්න ඕනේ රට ට ගැලපෙන නායකයා කව්ද කියන එක ....