කරුමයක් ඵල දුන්න සිඞ්හලු 
ඔව් සිඞ්හලු

අද එලකිරියෙ ත්රෙඩ් එකකම ගැරඬි ගෙට ජරා කලොත් ගෘහ මූලිකය මැරෙනව කියල ලණුවක් දීල කරගත්තු පව දිට්ඨධම්මවේදනීයව ඵල දුන්න

ජම්බෝල ගෙඩියක් කඩාගන්න ගහ වටේ කැරකෙද්දි ගහ උඩ හිටපු තඩි ගැරඬියෙක් ඔළුවටම ජරා කලා ගානට ඉලක්ක කල්ල වගේ

හතර පාරක් සබන් ගගා නෑව තාමත් අප්පිරියයි