මචන් අපි කියනවනේ මස් කන්නේ නෑ ඉඳලා හිටලා මාලු විතරයි කන්නේ කියලා. ඇත්තටම බන් කුකුලට වඩා මාලුවා පැයගානක් දුක් විඳිනවා මැරෙන්න.. කොයි මසත් මාලුවත් ප්‍රානයක් තමා. හාල් මැස්සත් එහෙමයි හරකත් එහෙමයි (මම මේ කියන්නේ ප්රානඝාතයේ අල්පසාවද්‍ය මහා සාවද්‍ය කියලා එකක් නෑ කියලා නෙමෙයි එක සතෙක්ට අනුකම්පා කරනවනම් අනික් හැම සතාමත් එහෙමයි) මට නම් පුද්ගලිකව තියන ලොකුම දුර්වල කමත් රස තෘෂ්නාව පාලනය කරගන්න අමාරු එකම තමයි. පුලුවන් තරම් උත්සහ කරනවා වෙලාවකට මම දිනනවා වෙලාවකට රස තෘෂ්නාව.