කරුමෙට ඉපදිච්ච ගෑනු

b squad

Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    මේකේ කොහොවත් ලොජික් එකක් කතා කරලා නැහැ. හදවතට දැනෙන හැම දේටම ලොජික් නෑ. ඒකට අවශ්‍ය මනුස්සකම විතරයි. පැහැදිලිද?

    mokakda ube hadawathawata danuna de....uba kakuluwo kaddi hadawatha monawada kiyanne..:oo::dull::baffled:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචන් අපි කියනවනේ මස් කන්නේ නෑ ඉඳලා හිටලා මාලු විතරයි කන්නේ කියලා. ඇත්තටම බන් කුකුලට වඩා මාලුවා පැයගානක් දුක් විඳිනවා මැරෙන්න.. කොයි මසත් මාලුවත් ප්‍රානයක් තමා. හාල් මැස්සත් එහෙමයි හරකත් එහෙමයි (මම මේ කියන්නේ ප්‍රානඝාතයේ අල්පසාවද්‍ය මහා සාවද්‍ය කියලා එකක් නෑ කියලා නෙමෙයි එක සතෙක්ට අනුකම්පා කරනවනම් අනික් හැම සතාමත් එහෙමයි) මට නම් පුද්ගලිකව තියන ලොකුම දුර්වල කමත් රස තෘෂ්නාව පාලනය කරගන්න අමාරු එකම තමයි. පුලුවන් තරම් උත්සහ කරනවා වෙලාවකට මම දිනනවා වෙලාවකට රස තෘෂ්නාව.
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    aavw2g.jpg