කරුම කියන්නෙ මේවට

ThisaraMalintha

Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    අප්පා ඉයේ ඩව්න් කරා the witcher ඔෆ් පීක් වලින් ටොරන්ට්
    ඔටෝ ශට්ඩව්න් ටික් එක දාන්න අමතක වුනා
    ඩව්න් වෙලා 3GB
    අප් වෙලා 14.5 GB
    මෙවැනි විපත් කාටවත් සිදු නොවේවා...

    eth ithin oka thama wenna ona. koheda utte lankawe uploads walatath quota use wenawa ne. mata nm hithata hena amarui seed karanna bari eka gana. seedbox ekak araganna ona salli thiyena welawaka

    utorrent eke scheduler eka use karanna. utorrent eke upload bandwith limit karanna 50kpbs walata wage
     
    Last edited:

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    ඔව් ඉතින් බං ඔක තමා වෙන්න ඔනි
    සීඩ් බොක්ස් එකක් යූස් කරනවා බං ඔකට අපහු ලොග් වෙවී ඉන්න ඔනි නිසා නිකන් දැම්ම :baffled:
    මාසෙට 1$ යන්නේ 25GB
     
    Last edited:

    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    අප්පා ඉයේ ඩව්න් කරා the witcher ඔෆ් පීක් වලින් ටොරන්ට්
    ඔටෝ ශට්ඩව්න් ටික් එක දාන්න අමතක වුනා
    ඩව්න් වෙලා 3GB
    අප් වෙලා 14.5 GB
    මෙවැනි විපත් කාටවත් සිදු නොවේවා...

    Dialog Mobile Data වලින් බාපන්...‌හොස්පොට් ඔන් කරල ලැපට ගනින් කනෙක්ෂන් එක බන්...MBps වලින්නම් 5 ක් යනව ඒ කියන්නෙ 40 mbps වලට උඩ...විනාඩි දහයෙන් ඔික ඩවුන් ‌වෙලා ඉවරයි...
     
    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    Dialog Mobile Data වලින් බාපන්...‌හොස්පොට් ඔන් කරල ලැපට ගනින් කනෙක්ෂන් එක බන්...MBps වලින්නම් 5 ක් යනව ඒ කියන්නෙ 40 mbps වලට උඩ...විනාඩි දහයෙන් ඔික ඩවුන් ‌වෙලා ඉවරයි...
    Dialog package eka mokadda..?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ඩිරෙක්ට් ලින්ක් බෑවා නම් ඔය ලෙඩ මුකුත් නෑ. කතාව බැලුව නම් හොඳ නරක කියපන්කො
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඩිරෙක්ට් ලින්ක් බෑවා නම් ඔය ලෙඩ මුකුත් නෑ. කතාව බැලුව නම් හොඳ නරක කියපන්කො

    එපි 3ක් බැලුව
    තාම ටිකක් පැටලිලි සහගතයි
    අනාගතයේ එවයි අතීතෙ ඒවයි මීක්ස් වෙනවද කොහෙද
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    90 bn

    ඉතින් එහෙනන් උඹේ නයිට් ටයිම් එකෙන් නේ data quota එක අඩුවෙන්නේ..ඒකේ අවුලක් තියෙනවද උඹට? :)

    සාමාන්‍යෙන් off-peak එච්චරම පාවිච්චි වෙන්නේ නැහැනේ..

    P.S: Daytime එකේ upload කරත් night time එකේ upload කරත් අඩුවෙන්නේ night-time data..
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    Eai Ban Lankawata Unlimited Internet denna beri Gewal Walata.

    Mama inney Japaney mehey Mobile data limited 6GB wala idan 60GB wenakan tiyenawa hoda resanable price walata.
    Gewal walaata internet (Fiber lines) Unlimited 1GB speed.

    Lankawey internet business eka kiyanne minissu maragena kana seen ekak.Ubala mokada hitanney.:growl::growl: