කරුම ලයිෆ් 😖

tarson

Well-known member
  • Feb 25, 2009
    8,604
    5,787
    113
    ජොබ් කරන්න එපා බන්, බිස්නස් එකක් ට්‍රයි කරල බලපන්.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,728
    18,493
    113
    ජොබ් කරන්න එපා බන්, බිස්නස් එකක් ට්‍රයි කරල බලපන්.
    බොලා කරනවද? කොහොමද 8-5 කරන් ආතල් එකේ ඉන්නවද?

    අපි නම් නිදි නැති හරි, බීල නැති හරි හැම වෙලේම වැඩ. ඔලුවෙ හරි මොකක් හරි වැඩක් , plan එකක් process කර කර ඉන්නෙ.

    අමාරුවෙන් රස්සා කරන එකෙක්ට ඒකෙන් බේරෙන්න හරි, වැඩුපුර සල්ලි හම්බ කරන්න හරි බිස්නස් කරන්න කියන්න එපා. හැම එකාටම ඒක හරි යන්නෙ නෑ. සෙට් එකා වෙන එකෙක් කියනකන් ඉන්නෙ ත් නෑ පටන් ගන්නව
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    මමත් ඉස්සර මෙහෙමයි බං. ඒත් මම නම් workholic වෙලා නිසා කරනව එක දිගට. ඕක අමාරුයි කියල හිත හිත කරද්දි අමාරුව වැඩී බං. 2024 දි මම එක දිගට දවස් 7ම වැඩ කරා. ඒකෙ අමුතු ආතල් එකකුත් තිබ්බ හැබැයි.

    අපි හිතන විදිහ අනුව තමයි මචං.

    අනික වැඩ ඉවර උනාට පස්සෙ ගෙදර ගිහින් නිදහසේ ඉන්න පුලුවන් පරිසරයක් ඕනේ. කෙල්ලෙකුයි, ගෙදර උනුයි ඔක්කොම ඔලුව කනව නම් අමාරුව 10 ගුණයක් වැඩී
    අයියෝ අපිට ගෙදර ඉදල එපා වෙලා තියෙන්නෙ
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,553
    113
    අයියෝ අපිට ගෙදර ඉදල එපා වෙලා තියෙන්නෙ
    උබ තනියම කේක් කෑවා පොටෝ එකක්වත් නෑ.

    හරි නරකයි ඔයා.:sorry:
     
    • Love
    Reactions: AnuradhaRa

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,602
    22,750
    113
    අම්බකිස්ස
    ඉන්න තැන පොඩ්ඩක් cozy කරගන්න බලන්න.මහන්සි වෙලාවට බොන්න්න තේ එකක් කෝපි එකක් හදාගන්න විදිහක්, කන්න බොන්න දෙයක් උබ ආස විදිහට. එපා වෙන එක අඩු වෙයි. පොඩි පොඩි කෑම බීම වලින් යාලුවොත් හැදෙනවා එතකොට තව ෆන්. මිනිස්සු අදුරගන්නත් පුලුවන්
     
    Last edited:

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,169
    1,213
    113
    owa ohoma thmayii... mamath job kara bara godak.. hamathanama wada ban... a hati... apima ekak daganna oni.. nidahas wennna.. bahala wada karanna epa... ohen mehen gahala danna...

    uba sure ekata accounts ekek neda
    ------ Post added on Jan 30, 2026 at 9:43 PM
     
    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,169
    1,213
    113
    ගිය අවුරුද්දේ අප්‍රේල් වල මම කරපු ජොබ් එක නැති උනා මට. පස්සේ කලින් කරපු පොසිෂන් එකට වඩා අඩු පොසිශන් එකක ජොබක් සෙට් උනා මැයි මාසේ මුලම, ජොබ් එකක් ඕනේ නිසා ගියා සහ තාමත් යනවා. උදේම ගෙදරින් ගියාම එන්නේ 10-11 විතර. සමහර වෙලාවට ඉරිදත් වැඩ වැටෙනවා. (OT ගෙවනවා එදාට) එපා වෙලා තියෙන්නේ මචන් දැන්. ජොබ් එකේ ස්ට්‍රෙස් එකයි, satisfaction එකක් නැති කම නිසා එන මූසල feeling එකයි එක්ක හරිම අමාරුයි දැන් 😞 මම දැන් දවස් 12 එක දිගට වැඩ. හිතින් ගතින් දෙකෙන්ම පට්ට වීක් කාලයක් යන්නේ. මොනවා කරන්නද කියලා තේරෙන්නේ නෑ.
    padiya kiyada 170000 wath set wenawada
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,884
    2,011
    113
    I mentioned at least twice here, about similar situations..

    Why won't you have a chat with a Labour Lawyer as it appears to me that your working hours are quite unreasonable..
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    ඉන්න තැන පොඩ්ඩක් cozy කරගන්න බලන්න.මහන්සි වෙලාවට බොන්න්න තේ එකක් කෝපි එකක් හදාගන්න විදිහක්, කන්න බොන්න දෙයක් උබ ආස විදිහට. එපා වෙන එක අඩු වෙයි. පොඩි පොඩි කෑම බීම වලින් යාලුවොත් හැදෙනවා එතකොට තව ෆන්. මිනිස්සු අදුරගන්නත් පුලුවන්
    හිතන තරම් ලේසි නෑ මචන්, ළග පාත එහෙමට කඩයක් වත් නෑ. වැඩ කරන තැන අය ගොඩක් කොළඹින් පිට ගෙවල් නිසා බෝඩිං වල ඉන්නේ, ඒ සෙට් එක දවස් දෙක තුනකට සැරයක් සෙට් වෙලා අඩිය දානවා රෑට. මම ඒ සීන් එකේ නැති නිසා උන් මාත් එක්ක එච්චර ෆිට් නෑ.
    දැන් ඉන්න තත්වේ එක්ක මට කායිකව, මානසිකව දෙකෙන්ම ටයඩ්. උදේට ඇහැරෙන්නේ නැත්නම් කියලා හිතලා නිදා ගන්නෙ මම ගොඩ දවසට. නින්ද යන්නෙත් ගොඩක් පරක්කු වෙලා. මේ පහුගිය අවුරුදුවල මම ගොඩක් ප්ලැන් කරලා ලොකු බලාපොරොත්තු තියන් ගොඩක් දේවල් කළා ඒ කිසි දෙයක් හරි ගියේ නෑ. අනේ මන්ද මචන් මේ කරදර දැන් එපා වෙලා මට.
     
    yako ochchra wada karala padiya kiyada
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    ඉන්න තැන පොඩ්ඩක් cozy කරගන්න බලන්න.මහන්සි වෙලාවට බොන්න්න තේ එකක් කෝපි එකක් හදාගන්න විදිහක්, කන්න බොන්න දෙයක් උබ ආස විදිහට. එපා වෙන එක අඩු වෙයි. පොඩි පොඩි කෑම බීම වලින් යාලුවොත් හැදෙනවා එතකොට තව ෆන්. මිනිස්සු අදුරගන්නත් පුලුවන්
    අලුත් වචනයක් වගේ
    කොසි :P