කරුම ලයිෆ් 😖

lankaq

Well-known member
  • Mar 1, 2013
    1,173
    302
    83
    Job karanna epa. Kohomahari ishrel yanna try karanna. Awuruddak idala awath athi. Awurudu 5 ma adala awoth koti 8 k sure. King kenek wage ubata jiwath wenna thiyenne eta passe supiri vahanayak ehema padala
     
    • Like
    Reactions: chullahattipadopana

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,602
    22,750
    113
    අම්බකිස්ස
    හිතන තරම් ලේසි නෑ මචන්, ළග පාත එහෙමට කඩයක් වත් නෑ. වැඩ කරන තැන අය ගොඩක් කොළඹින් පිට ගෙවල් නිසා බෝඩිං වල ඉන්නේ, ඒ සෙට් එක දවස් දෙක තුනකට සැරයක් සෙට් වෙලා අඩිය දානවා රෑට. මම ඒ සීන් එකේ නැති නිසා උන් මාත් එක්ක එච්චර ෆිට් නෑ.
    දැන් ඉන්න තත්වේ එක්ක මට කායිකව, මානසිකව දෙකෙන්ම ටයඩ්. උදේට ඇහැරෙන්නේ නැත්නම් කියලා හිතලා නිදා ගන්නෙ මම ගොඩ දවසට. නින්ද යන්නෙත් ගොඩක් පරක්කු වෙලා. මේ පහුගිය අවුරුදුවල මම ගොඩක් ප්ලැන් කරලා ලොකු බලාපොරොත්තු තියන් ගොඩක් දේවල් කළා ඒ කිසි දෙයක් හරි ගියේ නෑ. අනේ මන්ද මචන් මේ කරදර දැන් එපා වෙලා මට.
    අඩිය දාන එක නෙමෙයි බන්. ග්‍රීන් ටී හරි නිකන් ටී හරි උබ බොන් එකෙන් පැකට් ටිකක් ගෙනිහින් මග් එකක් තියන් 10ට විතර උබ ආස විදිහට බොන්න පුලුවන්, බිස්කට් එකක් වගේ ගෙනිච්චම එතකොට ඔය එපාවීම අඩු වෙනවා. මම එහෙම කරනවා, මට එපාම උනාම මම් ගිහින් තේ එකක් හදන් ඇවිල්ලා මනෝ පාරක් ගහන් බොනවා,ටිකක් ෆ්‍රෙශ් වෙනවා.
    අලුත් වචනයක් වගේ
    කොසි :P
    Cozy - giving a feeling of comfort, warmth, and relaxation.
     
    • Love
    Reactions: AnuradhaRa