ගිය අවුරුද්දේ අප්‍රේල් වල මම කරපු ජොබ් එක නැති උනා මට. පස්සේ කලින් කරපු පොසිෂන් එකට වඩා අඩු පොසිශන් එකක ජොබක් සෙට් උනා මැයි මාසේ මුලම, ජොබ් එකක් ඕනේ නිසා ගියා සහ තාමත් යනවා. උදේම ගෙදරින් ගියාම එන්නේ 10-11 විතර. සමහර වෙලාවට ඉරිදත් වැඩ වැටෙනවා. (OT ගෙවනවා එදාට) එපා වෙලා තියෙන්නේ මචන් දැන්. ජොබ් එකේ ස්ට්‍රෙස් එකයි, satisfaction එකක් නැති කම නිසා එන මූසල feeling එකයි එක්ක හරිම අමාරුයි දැන්
මම දැන් දවස් 12 එක දිගට වැඩ. හිතින් ගතින් දෙකෙන්ම පට්ට වීක් කාලයක් යන්නේ. මොනවා කරන්නද කියලා තේරෙන්නේ නෑ.
