කරුවල-නෙදන්වා විදුලිය කැපීම ගැන කොමෙන්ට්
· 2 hours ago
මුන්ට කරන් එක දීගන්න බෑ.. එකට තව තව්සන් ටෝක්ස් දෙනවා...
උබේ නමට මැදින් P අකුරක් දාල තියෙන්නේ නිකන් නෙවෙයි.. බූරුව
Report
Reply8 replies · active 5 minutes ago
+195
සුබ අනාගතයක්.. · 2 hours ago
අපි මැරිලා ඉපදිලා නැත්හෛ හින්දා අපිට දැනට අවුරුදු දොලහකට කලින් මුන් දීපු ගේම තවම මතකයි.....මතකද?දවස් දහය සති දෙක කරන්ට් නැතිව හිටියා......මූසල හැත්ත...කොරන්න බැරිනම් පුලුවන් එකෙකුට දීලා මකබෑවිලා පලයව්...
Report
Reply
+34
එකෙන්ම 185p · 42 minutes ago
ඇයි නිකම්ද කරුවල ජයසූරිය කිව්වේ. අපේ අමතක වෙන ලෙඩේට අපිට හොද පාඩම් මේවා බන්.
Report
Reply
+29
unp · 1 hour ago
මුන් ආව දවසෙ ඉදන් කරේ මුන්ගෙ අඩුපාඩු වහගන්න මිනිස්සු අන්දපු එක. පොලීසිය ලව්ව අනවශ්‍ය වාහන තදබදයක් ඇති කරවලා පාරෙ වාහන වැඩි කියල මතයක් නිර්මානය කරල බදු වැඩි කරා. ඒ පාර කරන්ට් එක දෙන්න මුන්ට සල්ලි නැති නිසා තව බොරුවක් හදාගෙන. ඔහොම යංකෝ ආයෙ උබලට අපි චන්දෙ දෙන් නෑ
Report
Reply
+28
සරදියෙල්. · 1 hour ago
මාඪ්ය ප්‍රකාශක : අපිට සී.සී.ටී.වී දර්ශන ලැබිලා තියෙනවා මහ රෑ මහින්ද සරම කැහැපොට ගහගෙන විදුලි පද්ධති වලට හානි කරනවා. මේ වීඩියෝ අපි ඇමරිකාවට යවනවා. මේක හොයාගත්තට පස්සේ අපිට විදුලිය දෙන්න පුළුවන්.
Report
Reply
+9
අප්පුහාමි 171p · 2 hours ago
කරුව..... "ලේ"
Report
Reply
-14
harshawe97p · 1 hour ago
2002 කරු ජයසූරිය දින 100ක් ඇතුලත අඛණ්ඩ විදුලි සැපයුමක් සථාපිත කළා.
Report
Reply
+27
සරදියෙල්. · 1 hour ago
මේ තවත් ලොකුවට කතාකරන මෙලෝ වැඩක් කරන්න බැරි බූරුවෙක්. අඩුගානේ රටේ මූලික ආයතන ටික ජෙනරේටර්වලින් වත් දුවාගන්න බැරි ජාත්‍යන්තර තත්ත්ව ගැන කතා කරන් ගොන්නු. දැන් ඇවිල්ලා අවුරුද්දකට වැඩ්යි. කටවල් විතරයි. අද උද්ඝෝෂන කරනවලු. රට කලුවරේ.
Report
Reply
+4
අයියෝ සල්ලි · 5 minutes ago
Podi ekata HIV kiyala genapu logics wagema thamai rate anith un ge logics balan giyaama.
Kohomath ape rate balla karanna ona de karanna buruwoma thamai.
Report
Reply
+205
Parana Kokek107p · 2 hours ago
නොරොච්චෝලේ බලාගාරයෙන් "අහිමි" වෙන ධාරිතාව තමා මුන්ට ප්‍රශ්නේ. එකෙන් හම්බෙන ටිකවත් තිබුනේ නැත්තන් ලයිට් දෙන්න වෙන්නේ මුන්ගේ අහවල් එකෙන් තමයි. පහුගිය කාලෙත් පෑවිලි තිබුනා...මෙහෙම කැත වැඩ නං උනේ නෑ. වැඩක් හරියට කරගන්න බැරි සෙට් එකකට බලය දුන්නම මේක තමයි වෙන්නේ.
Report
Reply2 replies · active 3 minutes ago
+2
අයියෝ සල්ලි · 8 minutes ago
After commissioning of norochchole 900 MW they stopped the contract with emergency power plants built in 1999-2003. It was the one reason for profits in CEB.
And norochchole covers 50% of the country s demand. Unfortunately the worst plant built in CEB history by cheap chinese. (Chinese makes good products too ) It has failed many times after commissioning and no other plant had failures like that. Because all other plants built by European, Korean, Japanese companies.
As usual you cannot run hydro plants in full load during dry seasons because you need to save water for irrigation.
And I believe the failure in Biyagama not yet rectified causing some power plants cannot linked to the grid.
Report
Reply
+1
Jigi bigi · 3 minutes ago
dan munta kabaraya thalagoya wela. norochchole dan hoda wela. e kaledi meka boru wiyadamak..
Report
Reply
+177
දුප්පතාගෙ දුක187p · 2 hours ago
ගොන් ප*යෝ නොරොච්චෝලේ කැඩී කැඩී ත් මනිහ්දගේ කාලේ මීට වැඩ හොඳට ලයිට් දුන්න, තොපි වගේ ගොන් මොල්ලුන්ට තමයි දෙන්න බැරි!
Report
Reply
+158
gayya · 2 hours ago
මේ ආන්ඩුව අප්‍රසාදයට ලක්වුනේ ලයිට් කපන්න ගොඩක් කාලෙකට ඉස්සර.
Report
Reply
+59
kamal · 2 hours ago
lankawama aulak....mata kiyanna thiyenne echcharai....ane apoiii
Report
Reply
+48
namba · 2 hours ago
Yahapalana karayange hena loku aka. mewagen penawa yahapalakayante kisideyak karaganna bary bawa. mekatath mahindata banina aka tama karaanne. kalakanni.
Report
Reply
+32
චව් චව්186p · 1 hour ago
මෙ මුලු රටම මූසල වෙලා. මිනිමැරුම්, ඇක්සිඩන්ට්, යහපාලනේ උන්ගෙ මලගෙවල්, ටැක්ස්, තොපිලගෙ මූණූ බලනවට වඩා ලයිට් නැතුව කලුවරේ ඉන්න එක එක අතකට සැපක්.. ඇයි ආවොත් මහින්දට බනියි නැත්නම් අර රට වටේ පොල් ටොල්ක්ස් දෙන නායකයගේ ගොන් කතා අහන්න වෙනව..
මහින්ද හොරා කාලා හරි රටෙ උන්ට වැඩක් කලා. කොටින්ම අද ලයිට් නැතුවත් ගෝටා හදාපු මංතීරුවල ලයිට් වැඩ.. එකෙන් පේනව මොකා මොනදේ කිව්වත් හරි දෙයක් කලාම ඒකේ වටිනාකම් කවදාවත් අඩු නොවෙන බව,, චන්ද්‍රිකා උනත් හූවක් කාලා පච උනේ අවුරුදු ගානක් ගිහින්,,, ඒත් මේ හාදයො දවස් ගානකින් මෙහෙම කුජීත වෙලා...
15 ආන්ඩුවට සෙත්පතාගෙන රැලියට යන ගොබිලො තොපිට රැකියා දසලක්සේ හම්බවෙයි ඉටිපන්දන්,ගිනිපෙට්ටි කොම්පැනිවල
Report
Reply
+23
ලොක්ක · 31 minutes ago
මම ඡායාරූප ශිල්පියෙක්.මම බාරගත් හදිසි වැඩක් ඊයෙ studio එකේ ඉඳන් කරන්න ගත්ත.උදෙන්ම කරන්ට් ගියා. ආපහු ආවේ හවස 2ට. රෑ වෙනකං හරි කරනව කියල හිතා ගත්ත. අපහු 6ට ගියා. ගෙදර ආවා. අද උදෙන්ම කරන්න හැදුවට තාම කරන්ට් නෑ.මුං හරියට කපන වෙලාවක් කිව්වනං ගෙදර ගෙනල්ලා හරි කරනව. මේ හරක් ගෙ නොහැකියාව නිසා අපේ වැඩත් පාඩුයි.
Report
Reply
+21
කුමාර · 1 hour ago
වැඩ බැරි ටාසන් ලා... රටක් කරන්නේ කොහොමද???
Report
Reply
+21
Jayantha · 1 hour ago
කට්ටිය එනකොට නම් කිව්වේ මහින්දගේ දුෂණ නවත්තල ඒ ඉතිරි වෙන සල්ලි වලින් රට තුන් ගුණයක් සංවර්දනය කරනවා කියල.
ආපු ගමන් ඉතිහාසේ නමගිය අයවැයක් හදලා , අව්රුද්දක් ඇතුලත ඩොලර් මිලියන 6,361 ණය අරන් බෝක්කුවත් වත් හදා ගන්න බැරිව , දැන් මුළු රටම විනාස මුඛයට යවන්න හදන නළුවෝ නෙවෙයි මොළ කිව්ව සෙට් එකක වැඩ... හොරා හොරා හොරා කියල අපිට තියන සම්පත් අපේම මිනිස්සු විනාස කරගන්න හැටි.. වසර 4010 දිත් සංවර්දනය වෙමින් පවතින රටවල් මේවා..!
Report
Reply
+19
sirimal ayya · 1 hour ago
මේ කාලකන්නි ආණ්ඩුව ඉක්මනින් පලවාහැරිය යුතුයි. නැත්තම් රටම විනාස කරලා තමයි පො* රනිලා යන්නේ
Report
Reply
+18
UKP · 41 minutes ago
මේ වගේ බලු ආණ්ඩුවක්නම් දැකලම නෑ, කපන එක කියල කැපුවනම් මිනිස්සු අඩුමගානේ වතුර ටිකක්වත් පුරවල තියාගන්නවා, මුන් හදන්නේ මිනිස්සු මුලික අවශ්‍යතා සපුරා ගන්න එකටත් බාධාකරන්න. බල්ලොත් දැක්ක මෙහෙම බල්ලෙක්නම් දැක්කේ නෑ, කටනම් තියෙනවා මහලොකුවට...
Report
Reply
+17
තොත්ත බබා · 41 minutes ago
මේකට දාන ගොඩක් comments admin විසින් පලනොකරන බව හැමොම මතක තබාගන්න
Report
Reply
+17
Alien · 44 minutes ago
මට නං පේන්න බැරි බල්ලෙක් මූ...
Report
Reply
+16
wicky · 41 minutes ago
නොදකින් ..... නොදෝකින් .....නොදකින් ..... නොදෝමකින්.... මේ ආන්ඩුව හෑඳි ගෑවිලා පල ... මේ වගේ බූරු ඇමතියන්ව පාර්ලිමේන්තු එවපු ගොන් හරක්ට හෙන හතම වැදියන්....
Report
Reply
+15
ඩිංගිරියා · 1 hour ago
යකෝ ලමයි විබාග ගන්නවා, උන්ට පාඩම් කරන්න විදියක් නෑ. මේ රස්නෙත් එක්ක ෆෑන් එකක් නැතුව පොඩි එකෙක්ටවත් ඉන්න බෑ. ලෙඩ්ඩු ඉන්නවා. ඒ මිනිස්සුන්ට සාත්තු කරන්න බෑ. අහින්සක ව්‍යාපාරිකයෝ, උන්ට බිස්නස් කරන්න බෑ. රටට කී දාහක් පාඩුද? අම්මා පල්ල මේ හැත්තට නම් ආයෙ චන්දේ දෙන්නේ නෑ. දුන්න එක ගැන සිරාවටම පසුතැවෙනවා. කරන්න බැරි නම දමලා පල. තොපිට වගේ ඒ.සී කාර්, ජෙනෙරේටර් නෑ බොලොව් අපිට. සිරාවටම තිත්තයි. තූහ්.
Report
Reply
+14
janaka · 1 hour ago
මෙක පුදුම කතාවක් නෙ. කලින් කියන්නෙ නැතුව ලයිට් කපනව මදිවට අරපරිස්සමෙන් පවිච්චි කරන්නලු. අරපරිස්සමින් පාවිච්චි කරන්නත් ලයිට් තියෙන්න එපැයි.
Report
Reply
+14
harsha · 1 hour ago
මාසෙ පඩිය කියල හම්බෙන තුට්ටු දෙකෙන් අමරුවෙන් දරු පවුල් නඩත්තු කරන පොඩි මිනිහගෙ දුක ජෙනරෙටර් දාගෙන ඉන්න අතට පයට වැඩ කාරයො ඉන්න මැති ඇමති වරුන්ට තෙරෙන්නෙ නැද්ද මන්ද. අපෙ දරුවන්ට දැන් පාඩන් කරන්න වෙන්නෙ දන් කුප්පි ලම්පුවෙන්.
සින්හ හම පොරව ගත්ත නරින්ට චන්දෙ දුන්නට හොද පාඩන් මෙව.
Report
Reply
+14
බුද්ධගෝෂ · 1 hour ago
මූ වාගෙ මෝඩ මූසලයෙක්. යකො කාල සටහනකට අනුව විදුලිය කපන්න කියලා අපි කියන්නේ එයින් මහජනතවට සිදුවන අපහසුතා කලමණාකරනය තරමක් පහසුවන නිසා. තොගෙ විදුලිය පිරිමහනවට වඩා ඒ ගැනත් හිතාපන්.
Report
Reply
+12
siripala · 2 hours ago
ආණ්ඩු කරන්න බැරි නම් ගෙදර යන්න ඕන මේ වගේ ගොන් ආතල් දෙන්නේ නැතුව
මුන් වගේ පොන්සියොන්ට චන්දෙ දීපු එවුන්ට තලන්න ඕනේ මඩු වලිගෙන්
Report
Reply
+9
අම්මා කෙනෙක් · 1 hour ago
මෙ යන විදිහට ලමයින්ට කන්න උයල දෙන්න වෙනම ලිපක් එලියෙන් හදන්න වෙයි වගෙයි. කියන්නෙ නැතුව ලියිට් කැපුවහම මොන දෙවියන්ට කියන්නද.
යහපාලනය හැදි ගැවිලාම යන්න ඔනෙ.
Report
Reply
+9
පිස්සු පූසා184p · 1 hour ago
වෙලාවට අර පරණ මිනිස්සු ටික මොළේ පාවිච්චි කරලා ඔය තියෙන ජලාශ, බලාගාර ටික හරි හදලා දුන්නේ... අන්තිම අදුරුදු 30 ඉඳන් අද වෙනකම් ඉන්න එව්වෝ කරේ හේතු දක්ව දක්ව ප්‍රශ්නේ මග ඇරපු එක... උඹලට ජලාශයක් තියා වතුර ටැංකියක් හදවන්ඩ තරම්වත් දැක්මක් නෑ...
Report
Reply
+7
බබා හුකුන් · 12 minutes ago
පායනවා මදිවට විදුලිය කපනවා. අනේ මන්ද මේ ගොන් රජයට කිසිම දෙයක් හරියට කරගන්න බැහැ. අඩු තරමේ මහින්දගේ එක හොර වැඩක්වත් අල්ලගන්න බැරි උනානේ.