කරු පරණවිතාන

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    කවුද බං මේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන කියන්නේ. කොහේ පොරක් ද? මොන වගේ පොරක් ද?

    mKLRP66.jpg

    LNVRPWi.jpg
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මූ රත්නපුරෙ බන්.. හෙල උරුමෙ එකෙක්.. හොදට ඉගෙනගත්ත චරිතයක්.. මූ MY3 ට ටිකක් support.. දැන් ඉන්නෙ නම් පාටලී එක්ක..
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,106
    113
    Around the world
    උගත් කෙනෙක්. කරු පරණවිතාන දේශපාලනය කරන්නේ අද ඊයේ නොවෙයි. චම්පිකලත් එක්ක කැම්පස් කාලේ ඉදල. හෙළ උරුමයේ උප සබාපති. මහින්දගේ කාලේ ලේක්හවුස් එකේ chairman . ඊට පස්සේ කැනඩාවේ මහා කොමසාරිස් වුණා. යහපාලන ආණ්ඩුවට අවේ රත්නපුරයෙන් චන්දෙ දිනලා
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    අන්න කරු ජයසූරිය නම් කතා නායක කම atha ඇරලා මහින්ද ට support එකට enawalu
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    උගත් කෙනෙක්. කරු පරණවිතාන දේශපාලනය කරන්නේ අද ඊයේ නොවෙයි. චම්පිකලත් එක්ක කැම්පස් කාලේ ඉදල. හෙළ උරුමයේ උප සබාපති. මහින්දගේ කාලේ ලේක්හවුස් එකේ chairman . ඊට පස්සේ කැනඩාවේ මහා කොමසාරිස් වුණා. යහපාලන ආණ්ඩුවට අවේ රත්නපුරයෙන් චන්දෙ දිනලා

    පොර රත්නපුරේ ද පදිංචි ? ජර්නලිස්ට් කෙනෙක් ද? උඹ ඔච්චර විස්තර දන්නේ පොරව අදුරනව ද? නැත්තං පත්තරවලින් කියවල ද?
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උගත් කෙනෙක්. කරු පරණවිතාන දේශපාලනය කරන්නේ අද ඊයේ නොවෙයි. චම්පිකලත් එක්ක කැම්පස් කාලේ ඉදල. හෙළ උරුමයේ උප සබාපති. මහින්දගේ කාලේ ලේක්හවුස් එකේ chairman . ඊට පස්සේ කැනඩාවේ මහා කොමසාරිස් වුණා. යහපාලන ආණ්ඩුවට අවේ රත්නපුරයෙන් චන්දෙ දිනලා

    මූ හැබැයි මුලින්ම චන්දෙ ඉල්ලුවෙ නිදහස් පක්ශෙන් පලාත් සභාවට වගේ තමයි මතක.. ඒකයි මූ 2015 my3 එක්කම හිටියෙ..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    පොර රත්නපුරේ ද පදිංචි ? ජර්නලිස්ට් කෙනෙක් ද? උඹ ඔච්චර විස්තර දන්නේ පොරව අදුරනව ද? නැත්තං පත්තරවලින් කියවල ද?

    ඌ ඇහැලියගොඩ.. හැබැයි ගොඩක් වෙලාවට ඉන්නෙ රත්නපුර..
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    :no: නැහැ එක්සත් ජාතික පෙරමුණ ( හෙළ උරුමයෙන්)

    හෙළ උරුමයේ ඉදගෙන යූ.ඇන්.පිතයත් එක්ක ඉන්න එක ගැලපෙන්නේ නැහැ වගේ නේද?
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    He is from Colombo uni. He was student union president in 1990s (when Champika was the convener of inter uni student fed). At that time ruling party was UNP and Prof GLP was VC for the second 5 year term and was a strong supporter of UNP

    Once Art Faculty students ed by KP surrounded College House and GLP left the place early. So KP and art students were dissopointed as they could not take hostage of VC GLP and they put the dusbin on VC s (GLPs) table and said this is VC.
    I have seen KP pasting posters against GLP.
    He also stated that he is related to late archeologist and he could speak english well and he was from affluent family(all are far from truth)

    As usual GLP in 1993 change his colours from green to blue and later became Deputy minister for Finance and Justice minister.
    Shameless KP sought a position as Co-ordinating secretary to GLP in justice ministry.
    While being a co-ordinating secretary he had taken a female, with her consent during office hours for private trip...... On abuse of office he had to resign from co-ordinating secretary position(over this he had to resign)
    Later he entered law college and passed as a lawyer.
    He became MR supporter and posted to our Embassy in Canada as its Minister.
    unsuccessfully contested parliament from Ratnapura but successful this time from Hela Urumaya in UNF government.
    In short he is a shameless person and can change to any colour to suit . An opportunity and ideal for SL politics.
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    ස්තුතියි. මොහු නීතිඥයෙක් ද? ඒ බවක් මා කිසිදිනෙක අසා නැහැ.

    මම ඔහුගේ ෆේස්බුක් බැලුවා. මේ වනවිට ඔහු ගැන සහ වර්තමාන ස්ථාවරය ගැන ලොකු සංවාදයක් යනවා. ඔහුගේ මිතුරන් සහ ඔහුට දේශපාලනිකව සහාය දැක්වූවන් අතර මේ වනවිට ඔහුගේ වර්තමාන එජාපයට සහාය දක්වන ස්ථාවරය ගැන දැඩි විවේචනයකට ලක්වෙමින් තියෙනවා.

    එහි දැක්වෙන ආකාරයට පරණවිතාන යනු උගතෙක්. අතීතයේ රැඩිකල් මත දැරූවෙක්. වර්තමාන එජාපයට දක්වන සහාය ගැන ලොකු විරෝධයක් ඔහුට එල්ල වෙලා තියෙනවා. ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සදහන් වන ආකාරයට ඔහු මෙරට ප්‍රධාන පක්ෂ දෙකේම සැලකිය යුතු කාර්යභාරයක් කරපු සහ කරන කෙනෙක්. නමුත් ඔහු අතීතයේ දරපු දේශපාලන මත අනුව පක්ෂ මාරුව ගැන දැඩි විවේචනයට ලක්ව තියෙනවා.

    https://www.facebook.com/search/top/?q=karunarathna paranawithana
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,281
    113
    Malabe
    උගත් කෙනෙක්. කරු පරණවිතාන දේශපාලනය කරන්නේ අද ඊයේ නොවෙයි. චම්පිකලත් එක්ක කැම්පස් කාලේ ඉදල. හෙළ උරුමයේ උප සබාපති. මහින්දගේ කාලේ ලේක්හවුස් එකේ chairman . ඊට පස්සේ කැනඩාවේ මහා කොමසාරිස් වුණා. යහපාලන ආණ්ඩුවට අවේ රත්නපුරයෙන් චන්දෙ දිනලා

    He was never Chairman of Lake House. He was Editorial Director.