Is he a lawyer? He was never Chairman of Lake House. He was Editorial Director.
P pushpa600 Well-known member Apr 16, 2007 1,009 234 63 Nov 2, 2018 #21 Is he a lawyer? pavanruka said: He was never Chairman of Lake House. He was Editorial Director. Click to expand...
Is he a lawyer? pavanruka said: He was never Chairman of Lake House. He was Editorial Director. Click to expand...
SadSandun Well-known member Oct 4, 2012 6,717 2,500 113 Dehiwala Nov 2, 2018 #22 Was in Colombo campus in early 1990
SadSandun Well-known member Oct 4, 2012 6,717 2,500 113 Dehiwala Nov 2, 2018 #23 pushpa600 said: Is he a lawyer? Click to expand... No
Brandy2020 Well-known member May 15, 2018 20,755 26,173 113 Nov 2, 2018 #24 ලංකාවේ tv ඔක්කොම digital conversation කරන්න project ඩීල් එක දැම්මේ මේකා තමයි. වැඩේ කියන්නේ ඒකේ තරඟේ තිබ්බේ ජපානය, චීනය,ජර්මනිය වගේ රටවල් අතර. ඩොලර් බිලියන ගාණක ඩීල් එකක්. මූට අන්තිමට final කරගන්න බැරි වුනා ජපන්නු ජෙනුඉන් handle නිසා.අන්තිමට වැඩේ හබක්.....
ලංකාවේ tv ඔක්කොම digital conversation කරන්න project ඩීල් එක දැම්මේ මේකා තමයි. වැඩේ කියන්නේ ඒකේ තරඟේ තිබ්බේ ජපානය, චීනය,ජර්මනිය වගේ රටවල් අතර. ඩොලර් බිලියන ගාණක ඩීල් එකක්. මූට අන්තිමට final කරගන්න බැරි වුනා ජපන්නු ජෙනුඉන් handle නිසා.අන්තිමට වැඩේ හබක්.....
P pushpa600 Well-known member Apr 16, 2007 1,009 234 63 Nov 2, 2018 #25 පොරත් හොරෙක් ද? Brandy2020 said: ලංකාවේ tv ඔක්කොම digital conversation කරන්න project ඩීල් එක දැම්මේ මේකා තමයි. වැඩේ කියන්නේ ඒකේ තරඟේ තිබ්බේ ජපානය, චීනය,ජර්මනිය වගේ රටවල් අතර. ඩොලර් බිලියන ගාණක ඩීල් එකක්. මූට අන්තිමට final කරගන්න බැරි වුනා ජපන්නු ජෙනුඉන් handle නිසා.අන්තිමට වැඩේ හබක්..... Click to expand...
පොරත් හොරෙක් ද? Brandy2020 said: ලංකාවේ tv ඔක්කොම digital conversation කරන්න project ඩීල් එක දැම්මේ මේකා තමයි. වැඩේ කියන්නේ ඒකේ තරඟේ තිබ්බේ ජපානය, චීනය,ජර්මනිය වගේ රටවල් අතර. ඩොලර් බිලියන ගාණක ඩීල් එකක්. මූට අන්තිමට final කරගන්න බැරි වුනා ජපන්නු ජෙනුඉන් handle නිසා.අන්තිමට වැඩේ හබක්..... Click to expand...
handley Well-known member Jun 24, 2018 7,337 10,187 113 Nov 2, 2018 #26 sirasane okawa promote kare ban last election eka nomilema
Rama2017 Active member Aug 25, 2017 537 106 43 Nov 5, 2018 #27 මං හිතුවේ කරු පරණවිතාන කියන්නේ හොද මහත්මයෙක් කියලයි. මොකද එයා උගත් කෙනෙක් හන්දා. දැන් බැලුවම අනෙක් දේශපාලනඥයන් වගේම තමයි.
මං හිතුවේ කරු පරණවිතාන කියන්නේ හොද මහත්මයෙක් කියලයි. මොකද එයා උගත් කෙනෙක් හන්දා. දැන් බැලුවම අනෙක් දේශපාලනඥයන් වගේම තමයි.
Rama2017 Active member Aug 25, 2017 537 106 43 Nov 5, 2018 #29 ස්තුතියි. ඔහුගේ බ්ලොගය කියෙව්වා. ඒකේ ගොඩාක් දේවල් තියෙනවා සාමාන්‍ය දැනුමැති කෙනෙක්ට නොතේරෙන දේවල්. කරු පරණවිතානත් ඒ වගේ කෙනෙක් නේද. ඔහු කියන දේවල් සාමාන්‍ය ජනමනසට සංවේදී නැහැ.විකාර වගේ. අතීතයේ පටන් ඔහු ගැන දන්නා අයට ඔහුගේ වර්තමාන හැසිරීම විග්‍රහ කළ හැකි නම් වටිනවා. මොකද මේකේ කියැවී තියෙන පරිදි ඔහු සාමාන්‍ය ගොඩේ දේශපාලනඥයෙක් නොවෙයි. රටට වැඩක් කළ හැකි යැයි විශ්වාස කළ හැකි පුද්ගලයෙක් නිසා. SumuduSulari said: http://satharadiganthaya.blogspot.com/ Click to expand...
ස්තුතියි. ඔහුගේ බ්ලොගය කියෙව්වා. ඒකේ ගොඩාක් දේවල් තියෙනවා සාමාන්‍ය දැනුමැති කෙනෙක්ට නොතේරෙන දේවල්. කරු පරණවිතානත් ඒ වගේ කෙනෙක් නේද. ඔහු කියන දේවල් සාමාන්‍ය ජනමනසට සංවේදී නැහැ.විකාර වගේ. අතීතයේ පටන් ඔහු ගැන දන්නා අයට ඔහුගේ වර්තමාන හැසිරීම විග්‍රහ කළ හැකි නම් වටිනවා. මොකද මේකේ කියැවී තියෙන පරිදි ඔහු සාමාන්‍ය ගොඩේ දේශපාලනඥයෙක් නොවෙයි. රටට වැඩක් කළ හැකි යැයි විශ්වාස කළ හැකි පුද්ගලයෙක් නිසා. SumuduSulari said: http://satharadiganthaya.blogspot.com/ Click to expand...