කරු පරණවිතාන

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    ලංකාවේ tv ඔක්කොම digital conversation කරන්න project ඩීල් එක දැම්මේ මේකා තමයි. වැඩේ කියන්නේ ඒකේ තරඟේ තිබ්බේ ජපානය, චීනය,ජර්මනිය වගේ රටවල් අතර. ඩොලර් බිලියන ගාණක ඩීල් එකක්. මූට අන්තිමට final කරගන්න බැරි වුනා ජපන්නු ජෙනුඉන් handle නිසා.අන්තිමට වැඩේ හබක්.....
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    පොරත් හොරෙක් ද?

    ලංකාවේ tv ඔක්කොම digital conversation කරන්න project ඩීල් එක දැම්මේ මේකා තමයි. වැඩේ කියන්නේ ඒකේ තරඟේ තිබ්බේ ජපානය, චීනය,ජර්මනිය වගේ රටවල් අතර. ඩොලර් බිලියන ගාණක ඩීල් එකක්. මූට අන්තිමට final කරගන්න බැරි වුනා ජපන්නු ජෙනුඉන් handle නිසා.අන්තිමට වැඩේ හබක්.....
     
    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    මං හිතුවේ කරු පරණවිතාන කියන්නේ හොද මහත්මයෙක් කියලයි. මොකද එයා උගත් කෙනෙක් හන්දා. දැන් බැලුවම අනෙක් දේශපාලනඥයන් වගේම තමයි.
     
    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    ස්තුතියි. ඔහුගේ බ්ලොගය කියෙව්වා. ඒකේ ගොඩාක් දේවල් තියෙනවා සාමාන්‍ය දැනුමැති කෙනෙක්ට නොතේරෙන දේවල්. කරු පරණවිතානත් ඒ වගේ කෙනෙක් නේද. ඔහු කියන දේවල් සාමාන්‍ය ජනමනසට සංවේදී නැහැ.විකාර වගේ. අතීතයේ පටන් ඔහු ගැන දන්නා අයට ඔහුගේ වර්තමාන හැසිරීම විග්‍රහ කළ හැකි නම් වටිනවා. මොකද මේකේ කියැවී තියෙන පරිදි ඔහු සාමාන්‍ය ගොඩේ දේශපාලනඥයෙක් නොවෙයි. රටට වැඩක් කළ හැකි යැයි විශ්වාස කළ හැකි පුද්ගලයෙක් නිසා.