"කරු මයා" සහ "කරුමයා"
[size=+2]"කරු මයා" කියන්නේ "කරු මහත්තයා" කියන එකටනේ. හැබැයි මේ වචන දෙක අතර space එක නැතිවෙලා එක වචනයක් වුනොත් "කරු මයා", "කරුමයා" වෙනවා. මේ දවස්වල රටේ තොටේ සිද්ධවෙන දේවල් දිහා බැලුවාම දැන් "කරු මයා", "කරුමයා" වෙලා තියෙන්නේ කියල මිනිස්සු කියනවා. බලාගෙන ගියාම ඒ කතාව බොරුවකුත් නෙමෙයි.
අද උදේ මුණුපොතේ මරු සිංදුවක් share කරලා තියෙනවා දැක්කා. අපේ මේ කරුමෙට හේතුව ඒ සිංදුවෙන් කියවෙනවා ද කියල හිතන්න වටිනවා...[/size]