"කරු මයා" සහ "කරුමයා"

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    "කරු මයා" සහ "කරුමයා"

    [size=+2]"කරු මයා" කියන්නේ "කරු මහත්තයා" කියන එකටනේ. හැබැයි මේ වචන දෙක අතර space එක නැතිවෙලා එක වචනයක් වුනොත් "කරු මයා", "කරුමයා" වෙනවා. මේ දවස්වල රටේ තොටේ සිද්ධවෙන දේවල් දිහා බැලුවාම දැන් "කරු මයා", "කරුමයා" වෙලා තියෙන්නේ කියල මිනිස්සු කියනවා. බලාගෙන ගියාම ඒ කතාව බොරුවකුත් නෙමෙයි. :rolleyes:
    අද උදේ මුණුපොතේ මරු සිංදුවක් share කරලා තියෙනවා දැක්කා. අපේ මේ කරුමෙට හේතුව ඒ සිංදුවෙන් කියවෙනවා ද කියල හිතන්න වටිනවා...[/size]
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    දින නියමයක් නෑ.

    [size=+2]තීන්දුව ලබාදීමේ නිශ්චිත දිනයක් සඳහන් කළ නොහැකි බව බ්‍රිතාන්‍ය මහකොමස්සරිස් වරයා පණිවුඩයක් නිකුත් කරමින් කියාසිටියි.[/size] :rofl:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    [size=+2]තීන්දුව ලබාදීමේ නිශ්චිත දිනයක් සඳහන් කළ නොහැකි බව බ්‍රිතාන්‍ය මහකොමස්සරිස් වරයා පණිවුඩයක් නිකුත් කරමින් කියාසිටියි.[/size] :rofl:

    බ්‍රිතාන්‍ය කොමාද තීන්දුව දෙන්නෙ :confused:
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,828
    638
    113
    විදග්ධ පුක් ශෝධකටම පෙනී යන් කිව්වලු....