කරූ ගස් බල්ලෙක්

tishaeins

Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    උබ කොහොමද මේවා දන්නේ... නිකන් හිතෙන හිතෙන බොරු ගහන්න එපා ඕයි :no:

    එවා ගැන කතා කරන්න එපා බන් මු කියන කතා අර තනපොටෙ එල්ලිලා කිරි බොන එව්න්ටත් හිනා යනවා අනෙ මගෙ කට දැක්කා එතන හිටියා වගෙ කියන හැටි වැඩක් නෑ මු අන්ධ බිරි කොර වෙච්ච මන්ද බුද්ධිකයෙක් වගෙ බන් කතා කරන්නේ කිසිදෙයක් තෙරුම් කරන්න බෑ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට ඕන රනිල්ව නායකත්වයට පත් කරලා ජෙනරාල් නියෝජ්‍යය නායකයා කරන්න.

    දෙයියෝ සාක්කි.....උඹට ඕන අර රටක් වටින මනුස්සයා අර පිංගුත්තර, පඩත්තර, නපුංසක, හාල්පාරු, අමන, මොලේ කළදක් නැති, අත්පුඩියක් ගහගන්න බැරි, ළමා ජාන තියන, මරි මෝල් තකතීරු වහන්සේ කෙනෙකුට සර් කියනව බලන්නද?????????
    ජෙන්. සරත් ‍ෆොන්සේකා ලිදේ පනීවි ඊට කලින්........!!!!!
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Sep 1, 2009
    2,359
    215
    0
    දෙයියෝ සාක්කි.....උඹට ඕන අර රටක් වටින මනුස්සයා අර පිංගුත්තර, පඩත්තර, නපුංසක, හාල්පාරු, අමන, මොලේ කළදක් නැති, අත්පුඩියක් ගහගන්න බැරි, ළමා ජාන තියන, මරි මෝල් තකතීරු වහන්සේ කෙනෙකුට සර් කියනව බලන්නද?????????
    ජෙන්. සරත් ‍ෆොන්සේකා ලිදේ පනීවි ඊට කලින්........!!!!!

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    දෙයියෝ සාක්කි.....උඹට ඕන අර රටක් වටින මනුස්සයා අර පිංගුත්තර, පඩත්තර, නපුංසක, හාල්පාරු, අමන, මොලේ කළදක් නැති, අත්පුඩියක් ගහගන්න බැරි, ළමා ජාන තියන, මරි මෝල් තකතීරු වහන්සේ කෙනෙකුට සර් කියනව බලන්නද?????????
    ජෙන්. සරත් ‍ෆොන්සේකා ලිදේ පනීවි ඊට කලින්........!!!!!

    සැර වැඩිද මන්දා :lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සැර වැඩිද මන්දා :lol::lol::lol:

    මොන සැර ද බං...ඇත්තනේ.........
    අපේ රටේ විපක්සය කියල අඩු ගනනේ පඹයෙක් වත් ඉන්නව නම් ආණ්ඩුව මේ කෙළින පිස්සු කෙලීවිද????:dull::dull::dull:
    විපක්සය සී සියක්කඩ ගිහින් තියෙන්නේ රනිල් ගේ මේ ගොං පාට් නිසා නෙවෙයි ද??????
     
    harsha.perera

    Well-known member
  • බොරු මවන්නෙපා අයිසේ......ඔහෙගෙ ඔය මහලොකු UNP එක යුද්ධෙ දිනන්න ඔන්න මෙන්න පේන මානෙට එනකං එක වචනෙකින් හරි ජෙනරාල්ට සහයෝගයක් දුන්නද ??? ගැලවීමේ හමුදාවටවත් එයාව සුදුසු නෑ කියල නේද කිව්වේ.....මතකද රවී කියපු කතා...රනිල් කියපු කතා....කිරිඇල්ල ල කියපු කතා.....ඒවා අමුතුවෙන් මතක කරලා දෙන්න ඕන නෑ නේ.....

    UNP එකටයි JVP එකටයි දෙගොල්ලන්ටම ඕන තමතමන්ගේ බංකොලොත් පක්ෂ ජෙනරාල්තුමා ලවා ගොඩ දාගන්න ....නැතුව එතුමා ගැන උපන් මහලොකු දාරක ස්නේහයක් නිසා නෙවේ

    ජෙනරාල්තුමා එලියට ඇවිත් එයාගෙම පක්ෂයක් හදාගෙන ස්වාධීනව චන්දෙ ඉල්ලුවොත් අනිත් සේරම විපක්ෂ වලට වඩා චන්ද ගන්නවා ෂුවර්

    :yes::yes::yes::yes::yes:
     
    harsha.perera

    Well-known member
  • දෙයියෝ සාක්කි.....උඹට ඕන අර රටක් වටින මනුස්සයා අර පිංගුත්තර, පඩත්තර, නපුංසක, හාල්පාරු, අමන, මොලේ කළදක් නැති, අත්පුඩියක් ගහගන්න බැරි, ළමා ජාන තියන, මරි මෝල් තකතීරු වහන්සේ කෙනෙකුට සර් කියනව බලන්නද?????????
    ජෙන්. සරත් ‍ෆොන්සේකා ලිදේ පනීවි ඊට කලින්........!!!!!
    :yes::yes::lol::lol::lol:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    දෙයියෝ සාක්කි.....උඹට ඕන අර රටක් වටින මනුස්සයා අර පිංගුත්තර, පඩත්තර, නපුංසක, හාල්පාරු, අමන, මොලේ කළදක් නැති, අත්පුඩියක් ගහගන්න බැරි, ළමා ජාන තියන, මරි මෝල් තකතීරු වහන්සේ කෙනෙකුට සර් කියනව බලන්නද?????????
    ජෙන්. සරත් ‍ෆොන්සේකා ලිදේ පනීවි ඊට කලින්........!!!!!
    රනිල්ට කොබ්බෑකඩුව, ජානක පෙරේරා,බලගල්ල,ආටිගල වගේ අය සෑර් කියලා කතා කරලා තියෙනවනම්,ඒක ජෙනරාල්ට ප්‍රශ්නයක් වුනේ නෑ.රනිල්ට සෑර් කියාපු බ්‍රිගේඩියර්ලා,ජෙනරාල් ඕන තරම් හමුදාවේ ඉඳලා තියෙනවා.ඒක ඒ අයට අපහාසයක් නේ.එතකොට මහින්ද චන්ද්‍රිකාට අක්කා කියලද කතා කරේ.:lol:
    .ඒ කාලේ මැඩම් කීවේ.
    ඔයා කියන්නේ චන්ද්‍රිකාට මැඩම් කීවේ එයාට මොලයක් තියෙන නිසාද? අනිත් එක මර්වින්ට, දුමින්දලාට සෑර් කියලා කතා කරන උඹලාගේ උජාරුව අපි නොදන්නවැයි
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    එක්සත් ජාතික පක්‍ෂ නිලවරණයේදී පක්‍ෂ නායකත්වයට තරග කරන එකේ මොකක්ද තියෙන වැරැද්ද???
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    බොරු මවන්නෙපා අයිසේ......ඔහෙගෙ ඔය මහලොකු UNP එක යුද්ධෙ දිනන්න ඔන්න මෙන්න පේන මානෙට එනකං එක වචනෙකින් හරි ජෙනරාල්ට සහයෝගයක් දුන්නද ??? ගැලවීමේ හමුදාවටවත් එයාව සුදුසු නෑ කියල නේද කිව්වේ.....මතකද රවී කියපු කතා...රනිල් කියපු කතා....කිරිඇල්ල ල කියපු කතා.....ඒවා අමුතුවෙන් මතක කරලා දෙන්න ඕන නෑ නේ.....

    UNP එකටයි JVP එකටයි දෙගොල්ලන්ටම ඕන තමතමන්ගේ බංකොලොත් පක්ෂ ජෙනරාල්තුමා ලවා ගොඩ දාගන්න ....නැතුව එතුමා ගැන උපන් මහලොකු දාරක ස්නේහයක් නිසා නෙවේ

    ජෙනරාල්තුමා එලියට ඇවිත් එයාගෙම පක්ෂයක් හදාගෙන ස්වාධීනව චන්දෙ ඉල්ලුවොත් අනිත් සේරම විපක්ෂ වලට වඩා චන්ද ගන්නවා ෂුවර්

    පට්ට කතාව 6+
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්ත මචං ඒත් ජෙනරල් වෙන පක්ෂයකින් ඉල්ලුවොත් අද එතුමා වෙන්වෙන් කෑ ගහන UNP/JVP අය එදාට එතුමාට ඡන්දෙ දෙන්නෙ නැහැ... :no:

    :yes::yes::yes::yes: අන්තිමට ජෙනරල්ට ඉතුරැවෙන්නෙ තමන්ගෙ චන්දෙ විතරයි :lol::lol: පවි ,UNP/JVP දේශදෝහින් එක්ක එකතු උනාම ඔක වෙනව.අර කතාවක් තියෙනවනේ "වවුලගේ මගුලට ආවනමි එල්ලිලා හිටපන්" කියල.ඒක තමයි ෆොන්සේකට වෙලා තියෙන්නෙ :confused::confused:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මටනම් ඔය ෆොනිය ගැන සිරාවටම දුකයි.. යුද්දෙන් පස්සෙ හොදට ඉන්න තිබ්බ මිනිහ අර කාලකන්නි ජෙප්පන්ගෙ ලණු කාල අපරාදෙ හිරේ ඉන්නවා...

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    දෙයියෝ සාක්කි.....උඹට ඕන අර රටක් වටින මනුස්සයා අර පිංගුත්තර, පඩත්තර, නපුංසක, හාල්පාරු, අමන, මොලේ කළදක් නැති, අත්පුඩියක් ගහගන්න බැරි, ළමා ජාන තියන, මරි මෝල් තකතීරු වහන්සේ කෙනෙකුට සර් කියනව බලන්නද?????????
    ජෙන්. සරත් ‍ෆොන්සේකා ලිදේ පනීවි ඊට කලින්........!!!!!

    නෑ බං.. එලියට ආවම එහෙම ඉන්න වෙනවනං මං මෙහෙම ඇතුලෙම ඉන්නං කියයි...

    රනිල්ට කොබ්බෑකඩුව, ජානක පෙරේරා,බලගල්ල,ආටිගල වගේ අය සෑර් කියලා කතා කරලා තියෙනවනම්,ඒක ජෙනරාල්ට ප්‍රශ්නයක් වුනේ නෑ.රනිල්ට සෑර් කියාපු බ්‍රිගේඩියර්ලා,ජෙනරාල් ඕන තරම් හමුදාවේ ඉඳලා තියෙනවා.ඒක ඒ අයට අපහාසයක් නේ.එතකොට මහින්ද චන්ද්‍රිකාට අක්කා කියලද කතා කරේ.:lol:
    .ඒ කාලේ මැඩම් කීවේ.
    ඔයා කියන්නේ චන්ද්‍රිකාට මැඩම් කීවේ එයාට මොලයක් තියෙන නිසාද? අනිත් එක මර්වින්ට, දුමින්දලාට සෑර් කියලා කතා කරන උඹලාගේ උජාරුව අපි නොදන්නවැයි

    උඹ කියන කොබ්බෑකඩුව මහත්තයල රනිල්ට සර් කිව්වෙ එයාල හමුදාවෙත්..රනිලය ඇමතිකමේත් හිටපු හින්ද....ජෙනරාල්වරයා unp එකට ආවොත් ඉන්න වෙන්නෙ රනිල්ගේ න්‍යායපත්තරේට යටවෙලා රනිල්ගෙම මිනිස්සු දාල හදල තියෙන කෘත්‍යාධිකාරී මණ්ඩලේට හිරවෙලා....ඒ කියන්නෙ ඉතින් සදාකල් එතනම තමයි...අනික උඹ හිතනවද කවදාවත් රනිල් එක්ක ඒ මනුස්සයට වැඩක් හරියට කරන්නවත් පක්ෂේ ගොඩගන්නවත් පුලුවන්වෙයි කියල....ආණ්ඩුව විවේචනය කරන එක පැත්තකින් තියල ඇතුලෙ අටමගල් වල පැටලි පැටලි තමයි ඉන්න වෙන්නෙ....ඇයි උඹේ ඩාලිං රනිල් ඔය පුටුවෙ මල්ටිබොන්ඩ් දාල අලවලනේ තියෙන්නෙ :lol::lol::lol:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    බොරු මවන්නෙපා අයිසේ......ඔහෙගෙ ඔය මහලොකු UNP එක යුද්ධෙ දිනන්න ඔන්න මෙන්න පේන මානෙට එනකං එක වචනෙකින් හරි ජෙනරාල්ට සහයෝගයක් දුන්නද ??? ගැලවීමේ හමුදාවටවත් එයාව සුදුසු නෑ කියල නේද කිව්වේ.....මතකද රවී කියපු කතා...රනිල් කියපු කතා....කිරිඇල්ල ල කියපු කතා.....ඒවා අමුතුවෙන් මතක කරලා දෙන්න ඕන නෑ නේ.....

    UNP එකටයි JVP එකටයි දෙගොල්ලන්ටම ඕන තමතමන්ගේ බංකොලොත් පක්ෂ ජෙනරාල්තුමා ලවා ගොඩ දාගන්න ....නැතුව එතුමා ගැන උපන් මහලොකු දාරක ස්නේහයක් නිසා නෙවේ

    ජෙනරාල්තුමා එලියට ඇවිත් එයාගෙම පක්ෂයක් හදාගෙන ස්වාධීනව චන්දෙ ඉල්ලුවොත් අනිත් සේරම විපක්ෂ වලට වඩා චන්ද ගන්නවා ෂුවර්
    :yes::yes::yes::yes::yes:

    :no::no::no::no::no::lol:

    පිස්සුද බන්... ඔය කැපුවත් unp කාරයෝ ටික unp ඇරෙන්න වෙන පක්ෂෙකට කවදාවත් චන්දෙ දෙන්නේ නැහැ... ජනදිපතිවරනේදී ජෙනරාල් වෙනුවෙන් චන්දෙ දුන්නේ unp ඒක තරග නොකරපු නිසා...පොඩ්ඩක් බලපන් පහු ගිය මහා මැතිවරනේ... රනිල් වැඩියෙන් චන්දෙ ගත්තේ නැත්නම් යුද්දේ දිනවන්න උදව් කරපු ජෙනරාල් ද ?... මුන් ඔය unp කියන නමට චන්දෙ දෙන්නේ ....