කලකට ඉහත, මම සහ මගේ හැගීම්... :)

sat_12

Well-known member
  • Sep 2, 2015
    2,234
    345
    83
    Kuliyapitiya
    11.gif
    11.gif

    11.gif
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ඔබ දීගටම ලිවිය යුතු කෙනෙක් සහෝදරයා...හොඳ නිර්මාණකරන හැකියාවක් ඔබ සතුව තිබෙනවා...

    මට ඔස්කාර් එකක් ලැබුනා වගේ සහෝදරි.

    ස්තුතියි

    liyanna thawa

    ස්තුතියි

    ස්තුතියි

    දැන් ලියන්නේ නැද්ද මචන්? මාරම ලස්සනයි. ලියන එක නවත්තන්න එපා.. 8+

    ස්තුතියි

    Elazzzzz lassanaiiii

    ස්තුතියි

    එල මචං

    ස්තුතියි


    ස්තුතියි
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    මේ නුලෙන් මම බලාපොරොත්තු වෙන්නේ ගොඩාක් කාලෙකට කලින් මගේ අතින් ලියවුන හැගීම ප්‍රකාශන කීපයක් බෙදා හදා ගන්නයි..

    අද උදේ අස් පස් කර කර ඉන්නකොට හම්බවුනා මගේ 2001 දිනපොතක්..
    මේකේ මුල්ම පිටුවේ මම ලියල තිබුනේ මෙහෙම..

    තත්පර කට්ටෙන් මැන්නාවූ ජීවිතයේදී
    මා පරාජිතයෙක් වීමි..
    නමුත්
    මනුෂ්‍යත්වයෙන් මැන්නාවූ ජීවිතයේදී
    රජුන් ජයගත්තෙමි...


    දැන් ඉන්න මම ගැන නම් මට මෙහෙම කියන්න බෑ...

    මේ පොත මාව අද සුන්දර අතීතයකට එක්කගෙන ගියා..

    ඊට පස්සේ මම දැක්ක argan සහෝදරයා දාල තියන .: EK's Talentz 2013 (Idea) : කියන නුල..
    ඉතින් නිකමට වගේ මට හිතුනා මේ දින පොතේ පිටු කීපයක් ඔයගොල්ලොත් එක්ක බෙදාගන්න..

    ඉස්සරහට කියවගෙන යන්න කලින්ම කියන්නම්, මම වුර්තියමය ගේය පද රචකයෙක් නෙවෙයි..නිකන් හිතට එන ඒවා ලියුව..
    ඉතින් ඊලග පොස්ට් එකේ ඉදන් පිටුවෙන් පිටුව දාන්නම්..මේ තියන ගොඩක් ඒවා මම ඇසු-දුටු තත්වයන් පදනම් කරගෙන ලියවිච්ච ඒවා කියලත් මතක කරන්න ඕනේ..
    ඔබලාගේ + හෝ - ප්‍රතිචාර අගය කොට සලකනවා..
    ස්තුතියි...


    PS:සහෝදරයෙක් මට දන්වා සිටියා ගොඩක් අය 1 පිටුවෙන් එහාට බලන්නේ නැති හින්දා ඔක්කොම මෙතන දාන්න කියලා..ඔන්න දැම්ම එහෙනම්


    සුපිරි මචන් මට කඳුළු ආවා.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,611
    10,180
    113
    අර කවි ලියන්න හේතු වෙච්ච කාරණා ඇත්ත නම් ඔයාට ලස්සන හදවතක් තියෙනවා ! :love::love: