කලකට පස්සේ එළකිරි පැත්තේ....

harry-potter

Member
Feb 17, 2008
342
6
0
Dead Island
කලකට පස්සේ එළකිරි පැත්තේ....

අම්මෝ අවුරුදු කීයකට පස්සෙද එළකිරි එකට ලොග් වුනේ.දන්න අයට නොදන්න අයට ඔක්කොටම ආයුබෝවන් කිව්වා එහෙනම්....!!!!!:)
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අම්මෝ අවුරුදු කීයකට පස්සෙද එළකිරි එකට ලොග් වුනේ.දන්න අයට නොදන්න අයට ඔක්කොටම ආයුබෝවන් කිව්වා එහෙනම්....!!!!!:)

    කොහෙටෙයි බන් මෙච්චර කල් සෙට් වෙලා හිටියේ.....!!!!!:confused::confused:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    කොහෙටෙයි බන් මෙච්චර කල් සෙට් වෙලා හිටියේ.....!!!!!:confused::confused:
    වැඩි දුර අධ්‍යාපනයට :nerd: වගේ ගියාද දන්නේ නැහැ මචන් අපි මෙහෙ වල බහිද්දී... :sorry:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අම්මෝ අවුරුදු කීයකට පස්සෙද එළකිරි එකට ලොග් වුනේ.දන්න අයට නොදන්න අයට ඔක්කොටම ආයුබෝවන් කිව්වා එහෙනම්....!!!!!:)
    වරෙන් වරෙන් උබ ඉස්සර හම්බෙද්දී වගේ නෙවේ බන්:( අපි දැන් බැදලා:( ළමයිත් ඉන්නවා..
    ඉස්සර සෙල්ලම් තහනම් දැන්..:(
     
    harry-potter

    Member
    Feb 17, 2008
    342
    6
    0
    Dead Island
    කොහෙටෙයි බන් මෙච්චර කල් සෙට් වෙලා හිටියේ.....!!!!!:confused::confused:
    වැඩි දුර අධ්‍යාපනයට :nerd: වගේ ගියාද දන්නේ නැහැ මචන් අපි මෙහෙ වල බහිද්දී... :sorry:

    නැත්තෙමත් නෑ බන්ස්... ඉදල හිටලා එලකිරි පැත්තෙ ඇවිත් ගියා..ඒත් විසිටර්ස් විදියට තමා ඉතින්..:yes:
     
    harry-potter

    Member
    Feb 17, 2008
    342
    6
    0
    Dead Island
    වරෙන් වරෙන් උබ ඉස්සර හම්බෙද්දී වගේ නෙවේ බන්:( අපි දැන් බැදලා:( ළමයිත් ඉන්නවා..
    ඉස්සර සෙල්ලම් තහනම් දැන්..:(

    අප්පා..!!! මාර සීන් එකනෙ බන්..:( ඒත් ඉතින් මට නම් තාම බදිනන තරම් වයසක් නැහැ නෙවැ..:lol: