කලකට පසු පැමිණි මගේ Elakiri විචාරය

Clerk_Kent

Well-known member
  • Jan 17, 2008
    25,206
    65
    48
    කලකට පසු පැමිණි මගේ Elakiri විචාරය

    කලකට පසු පැමිණි මගේ Elakiri විචාරය

    මාස 6 කට පමණ පසු elakiri.com එකට ලොග් වුනෙමි. කරකවල අත ඇරියා වගේ.
    තිබ්බට වඩා ඔප්ශන් වැඩි නේද දෙන්. නියමයි . එල
    අනේ මන්ද , ඉස්සර හිටපු යාලුවන්ගෙන් ගොඩක් දෙනෙක් පේන්නවත් නැහැ වගේ.

    හෝම් පේග් එකේ තියෙන සේරම සොෆ්ට්වෙයාර් හා ෆිල්ම්ස් වලට ලින්ක්ස් ය.
    බැලූ බැල්මට warez සඉට් එකක් වගේ ය. ඉස්සර චැට් ත්‍රේඩ් හෝම් පේග් එකෙන් අයින් කරන්න කී පුද්ගලයන්ට මෙව නොපෙනෙන හැඩය .

    ත්‍රෙඩ් එකක් අතුලට යන විටම ඇත්තේ .." අනේ මට රෙප් ලබ දෙන්න " කියාය.
    අන්තර්ගතය පැමිනෙන්නෙ ඊට පසුවය. එක අතකින් බලන විට ඒකත් හොදය.
    සිරස සුපර්ස්ටාර් වගෙය . පෙනුම බලා ප්‍රසිද්දිය ලබා දෙන්නෙ සුපර්ස්ටර් වලය .

    කුමක් උනත් මෙම්බෙර්ස්ල active ලෙස සිටීම දැක්කාම සිතට සතුටක් එනවා.
    සේරම එකතු වෙලා site එක උපරිමයට ගන්න උත්සහා කරනවනම් ගොඩක් හොදයි. එලකිරි.

    ඔහොම යන් . ජයවෙවා එලකිරි . මගේ හද පත්ලෙන් ඔබට ජය .

    ස්තුතියි.
    Clerk Kent.

    ----------------------
    Those who don't have sinhala unicode - pls refer to the image below . thx

    Click to see My Review
     

    Pentagram

    Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    අම්මො!! මෙකාව දැක්ක කල්! :D
    කතාවෙනම් ඇත්තක් තියෙනවා, එක අයෙ කියන්න දෙයක් නැ!
    වෙල්කම් බැක් කිව්වා! :D
     

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    කලකට පස්සේ දකින්න ලැබීම සතුටට කරුණක්...ඔව් සමහර අය මදේ පෙන්නන්න කලින් පොත්ත පෙන්නලා රෙප් ඉල්ලනවා..ඕක ගැන ත්‍රෙඩ් 2-3 ක්ම තිබ්බා..

    Is it Ok to ask for Rep points ?????? Zeus


    ඒක ඉතින් පුද්ගලයාගේ කැමැත්ත...

    කරුනු කාරනා කොහොම වෙතත් ආපහු කියන්නේ, කාලෙකට ප්ස්සේ දකින්න ලැබුන එක සතුටක්..දිගටම active වෙලා ඉදී කියල බලාපොරොත්තු වෙනවා..

    ජය!

     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    machan kathawa athta.umbawa ayeth dakka akatanam godak sathutui.essara wage ayeth aluth dewal tikak karanna try akak demu kattiyama akathu wela...........
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැවත දකිනන ලැබුණ එක සතුටක්. දිගටම නැවත ඉස්සර වගේ ම රැදෙයි කියල බලාපොරොත්තු වෙනව.

    වෙනත් Thread වලට වැඩිය Download සම්බන්ඳ Thread මේ දිනවල වැඩි බවනම් ඇත්ත. හැබැයි ඉතින් අනිකුත් Thread දාන එක අපේ ම වගකීමනෙ. මං Thread විශාල වශයෙන් නොදාපු කෙනෙක් නිසා ඒ ගැන කතා කරන්න මට අයිතියක් නැති බව හැගී යන හෙයින් නිහඬ වෙනව.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    Hikz..... :lol: කතාව නම් ඇත්ත කට්ටිය rep ++ ඉල්ලලා හිගා කනවා.... :P දැක්කහම දුක හිතෙනවා.... :( ඉතින් rep එකක් නොදී කොහොමද.... :P :) :D

    Nice to see you again @ EK..... :D :D
     

    Pentagram

    Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    Hikz..... :lol: කතාව නම් ඇත්ත කට්ටිය rep ++ ඉල්ලලා හිගා කනවා.... :P දැක්කහම දුක හිතෙනවා.... :( ඉතින් rep එකක් නොදී කොහොමද.... :P :) :D

    Nice to see you again @ EK..... :D :D
    එකනෙ!! :rofl: .. එහෙනම් අපිටත් එකක් දෙකක් පිනට දෙනවද ලොල්!:lol:
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    අම්මටසිරි මූව දැක්ක කල් හික්
    කොහෙද බන් ගිහින් හිටියෙ.. ස්මෝල්විල් 9 රූගත කල්ලා ඉවර හින්දා වෙන්නැති එන්න ඇත්තෙනෙ? :rofl:
    උඹ කියන කතාවෙ ඇත්තක් තියෙ, හැබැයි ඉති‍‍‍න් විචාරයක් දෙන්න කලින් ෆොඩ්ඩක් මෙහෙ උනු දේවල් හොයලා බැලුවනම් තවත් හොදයි කියලා මට හිතෙන්නෙ..හෙහෙ
    වෙල්කම් බැක්..!! :D:D