වීඩියෝ බලලම විතරක් නම් උබ යන්න හදන්නේ ඒක මේ ජීවිත කාලෙදි කරන්න බෑ. ඒජන්සියකට කතා කරලා විස්තර ගනින්. IELTS නැතුව ඇප්ලයි කරන්න පුලුවන් ඒවත් තියෙනවා. දෙකයි දැනට ඕපන් උනේ.මගේ වයිෆ් දාන්න යන්නේ එයින් එකකට.දැන් ඕපන් වෙලා තියෙන්නේ ජනුවරි ඉන්ටේක් එකට ඇප්ලයි.ලාස්ට් ඩේට් එක මේ මාසේ 14. ඒක මිස් උනාම තව අවුරුද්දකින් ඊලග ඉන්ටේක් එක.ඒ කියන්නෙ නෙක්ස්ට් සැප්තැම්බර. ඒ වෙනකොට ලන්කාව තියෙයිද දන්නේ නෑ.YouTube eke dala thibbane India process ekata witharak loku ganak yanawa kiyala...![]()
Mona intake da me?වීඩියෝ බලලම විතරක් නම් උබ යන්න හදන්නේ ඒක මේ ජීවිත කාලෙදි කරන්න බෑ. ඒජන්සියකට කතා කරලා විස්තර ගනින්. IELTS නැතුව ඇප්ලයි කරන්න පුලුවන් ඒවත් තියෙනවා. දෙකයි දැනට ඕපන් උනේ.මගේ වයිෆ් දාන්න යන්නේ එයින් එකකට.දැන් ඕපන් වෙලා තියෙන්නේ ජනුවරි ඉන්ටේක් එකට ඇප්ලයි.ලාස්ට් ඩේට් එක මේ මාසේ 14. ඒක මිස් උනාම තව අවුරුද්දකින් ඊලග ඉන්ටේක් එක.ඒ කියන්නෙ නෙක්ස්ට් සැප්තැම්බර. ඒ වෙනකොට ලන්කාව තියෙයිද දන්නේ නෑ.
Mata kohomath next year danna wenne A/L iwarawela December.Dan goda kaleka idan information ekathu karanawa exam eken passe ratakata yanna.Exam iwara wuna gaman IELTS karanawa.Ielts karoth ayeth university entrance ekath karanna oneda.Eka nathuwa IELTS witharak gannadda...වීඩියෝ බලලම විතරක් නම් උබ යන්න හදන්නේ ඒක මේ ජීවිත කාලෙදි කරන්න බෑ. ඒජන්සියකට කතා කරලා විස්තර ගනින්. IELTS නැතුව ඇප්ලයි කරන්න පුලුවන් ඒවත් තියෙනවා. දෙකයි දැනට ඕපන් උනේ.මගේ වයිෆ් දාන්න යන්නේ එයින් එකකට.දැන් ඕපන් වෙලා තියෙන්නේ ජනුවරි ඉන්ටේක් එකට ඇප්ලයි.ලාස්ට් ඩේට් එක මේ මාසේ 14. ඒක මිස් උනාම තව අවුරුද්දකින් ඊලග ඉන්ටේක් එක.ඒ කියන්නෙ නෙක්ස්ට් සැප්තැම්බර. ඒ වෙනකොට ලන්කාව තියෙයිද දන්නේ නෑ.
Ehema taniyen survive wena system ekak lankawe hedila ne.Us wala wage nan 18 penna gaman taniyen gemak gahanna part time jobs arawa mewa godak tiyenawa.lankawe ehema loan sturcure ekakwath neදෙමව්පියන්ගේ වැරදි.
ළමයින්ට තනියෙම ජීවත්වෙන්න ඉඩ දෙන්න ඕන. ගෙවල් හදන්නයි වාහන ගන්නයි සල්ලි දුන්නම ළමයි තමන්ට ඔරොත්තු දෙන්නෙ නැති දේවල් කරන්න යනව. අමාරුවෙ වැටුනම උදව් කරගන්නත් ඒ වෙනකොට දෙමාපියන්ට අමාරුයි
Trueකතාව සම්පුර්ණ ඇත්ත. නමුත් අපි සේරම අපේ අනාගතය විනාශ කරපු එවුන් එක්කම තවමත් වසන එකනේ අවුල
අනික තමයි මේ ප්‍රශ්න වලට රාජ්‍ය නිලධාරිනුත් 50%ක් වග කියන්න ඕනේ. මේ ලගදි අරන්චිවෙච්ච වාහන තහනම තිබිලත් RMV එකේ එවුනුත් සම්බන්ද වෙලා වාහන තොගයක් හොරට ගෙන්වපු එක තමයි ලගම උදාහරණය. අනික පාර්ලිමේන්තුවේ ඉන්නේ අපි අතරම හිටිය ලංකාවේ එවුන් විත්තිය අමතක කරන්න හොඳ නැහැ. මොකද උනුත් පිට සක්වලකින් ආව එවුන් කාණ්ඩයක් නෙවෙයි
මෙහෙම බලනකොට මේ මුළු සමාජයම දුෂණයට බරයි. අවස්තාවක් ලැබුණු ගමන් ඉන්න අයගෙන 99%ක් විතර ධුෂණයට පෙළඹෙනවා
. Did you achieve your success in the crypto space through trading actively or through long-term investing? Any insights or tips you can provide would be greatly appreciated. Congratulations on your successcrypto
උගන්නලා ජොබ් එකකට යනකල් වියදම් කරාම හොඳටම ඇති. තව වැඩිපුර කරන්න ඕන නම් මගුලට වියදම් කරාට කමක් නෑ.Ehema taniyen survive wena system ekak lankawe hedila ne.Us wala wage nan 18 penna gaman taniyen gemak gahanna part time jobs arawa mewa godak tiyenawa.lankawe ehema loan sturcure ekakwath ne
Itin ehema nethi unuth hoda hitin newene bn yanne.kohomath parenstlata nethi wenawa.uba hitanne depala nethi lamai parenslata adare kiyalada.un balanneth koi wele hari ugulen berennaඋගන්නලා ජොබ් එකකට යනකල් වියදම් කරාම හොඳටම ඇති. තව වැඩිපුර කරන්න ඕන නම් මගුලට වියදම් කරාට කමක් නෑ.
හැබැයි වාහන අරන් දෙන්නයි, ගෙවල් හදන්නයි උදව් කරන්න ගියාම ලීස් කරලා ගෙවාගන්න අමාරු වාරික වලට හොඳම වාහන අරගන්නයි, ලොකු ගෙවල් හදන්නයි ළමයි පෙළඹෙනවා. දෙමව්පියන්ට ඒවාට සල්ලි තියෙනවා නම් ප්‍රශ්නයක් නෑ.
මේ කාලෙ ඔහොම හැදිච්ච එවුන් තමයි දේපල ඔක්කොම විකුණලා දෙමාපියන්වත් පාරට දාල ස්ටුඩන්ට් දාගෙන පවුල පිටින් රට යන්න දඟලන්නෙ
bro I made life changing money but I lost 95% of my wealth. Did you achieve your success in the crypto space through trading actively or through long-term investing? Any insights or tips you can provide would be greatly appreciated. Congratulations on your success
any yt channels you reccomand?
Man ara kivva kale waduro gattanan elakiri eke bagayak millionerslane.koehda man gatteth nane. Did you achieve your success in the crypto space through trading actively or through long-term investing? Any insights or tips you can provide would be greatly appreciated. Congratulations on your success
any yt channels you reccomand?

Oya amaaru wala lamayi watenne na, gekuyi waahankuyi dunna nam. una naya wenne naane. ehema denna bari nam rata gihin lamayi hadanna oane.උගන්නලා ජොබ් එකකට යනකල් වියදම් කරාම හොඳටම ඇති. තව වැඩිපුර කරන්න ඕන නම් මගුලට වියදම් කරාට කමක් නෑ.
හැබැයි වාහන අරන් දෙන්නයි, ගෙවල් හදන්නයි උදව් කරන්න ගියාම ලීස් කරලා ගෙවාගන්න අමාරු වාරික වලට හොඳම වාහන අරගන්නයි, ලොකු ගෙවල් හදන්නයි ළමයි පෙළඹෙනවා. දෙමව්පියන්ට ඒවාට සල්ලි තියෙනවා නම් ප්‍රශ්නයක් නෑ.
මේ කාලෙ ඔහොම හැදිච්ච එවුන් තමයි දේපල ඔක්කොම විකුණලා දෙමාපියන්වත් පාරට දාල ස්ටුඩන්ට් දාගෙන පවුල පිටින් රට යන්න දඟලන්නෙ
Thama Finland rules lokuwata thada na@HAneo Finland dn shapeda, Sweden me para godak ayata visa awith na,parakkuiluIELTS karoth university entrance eka karanna oni na neda.Wisthara kiyanna puluwanda.Maths, Science or Tech stream A/L kaloth witharada hoda courses thiyenne.Art karama hoda courses walata apply karanna barida...(bachelor degree)
100% waradi ne ban.Ammo oi loke kerima racist ratawal ne oya